Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ඩිජිටල් ඩිස්ප්ලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදන්න යන ගාණට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නේද? හදන්නම අාසයි නම් 16x2 හරි 20x4 හරි Arduino display එකක් ගත්තා නම් ගොඩ. උඹට අවශ්‍ය කෑලි ටික ගත්තොත්,

1. Microcontroller එකක්. Arduino Nano හරි, ESP 1s හරි ලාබයි.

2. DHT 22 හෝ DHT 11. 22 ගනින් ගාණ පොඩ්ඩයි වැඩි. කොලිටිය සෑහෙන වැඩියි.

3. Display අඩුම 16x2 එක තමයි. එ්කෙන් හැබැයි මොනවත් කරගන්න අමාරුයි. 20x4 එකක් තමයි ලේසි. (i2c ගත්තෙ නැත්තම් ජම්පර් ගොඩක් ඕන කියල මතක තියා ගනින්)

4. Power supply එකට පරණ phone charger එකක්.

5. Jumper wire ටිකක්.

6. Buzzer එකක් කැමති නම්, මොනවා හරි අඩු වුණාම alarm එකක් වදින්න වගේ.

7. Permanent හදනවා නම් ලස්සන කරන්න ප්ලාස්ටික් පෙට්ටි, glue gun etc.

කොහොම කරත් රුපියල් දෙතුන් දාහක්, හරියට කරනවා නම් 5000+ වියදම් වෙනවාමයි. 2000 කට විතර සේරම තියෙන පොඩි monitor එකක් ගෙන්න ගන්න පුළුවන්.

[QUOTE="IndrajithGamage, post: 31577827, member: 581741"] හදන්න යන ගාණට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නේද? හදන්නම අාසයි නම් 16x2 හරි 20x4 හරි Arduino display එකක් ගත්තා නම් ගොඩ. උඹට අවශ්‍ය කෑලි ටික ගත්තොත්, 1. Microcontroller එකක්. Arduino Nano හරි, ESP 1s හරි ලාබයි. 2. DHT 22 හෝ DHT 11. 22 ගනින් ගාණ පොඩ්ඩයි වැඩි. කොලිටිය සෑහෙන වැඩියි. 3. Display අඩුම 16x2 එක තමයි. එ්කෙන් හැබැයි මොනවත් කරගන්න අමාරුයි. 20x4 එකක් තමයි ලේසි. (i2c ගත්තෙ නැත්තම් ජම්පර් ගොඩක් ඕන කියල මතක තියා ගනින්) 4. Power supply එකට පරණ phone charger එකක්. 5. Jumper wire ටිකක්. 6. Buzzer එකක් කැමති නම්, මොනවා හරි අඩු වුණාම alarm එකක් වදින්න වගේ. 7. Permanent හදනවා නම් ලස්සන කරන්න ප්ලාස්ටික් පෙට්ටි, glue gun etc. කොහොම කරත් රුපියල් දෙතුන් දාහක්, හරියට කරනවා නම් 5000+ වියදම් වෙනවාමයි. 2000 කට විතර සේරම තියෙන පොඩි monitor එකක් ගෙන්න ගන්න පුළුවන්. 😊 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom