Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? නෑ

2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්

3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) ස්වාධීනයි

5. ගංජා ගහනවද? නෑ

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? තියෙන තත්වය අනුව නෑ

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නෑ

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නෑ

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නෑ

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නෑ. බෝ.බ.සෙන් වැඩියම කෙලෙව්වේ සිංහල අපිට. තව අවුරුදු 10කින් විතර අපේ උන්ට තේරෙයි. හැබැයි සෝම හාමුදුරුවෝ එහෙම කරන්න උත්සාහ කරපු ජාතිය අවධි කිරීමට නම් කැමතියි.

11. කාර් ගණන් ගිය එක හොදද ? දෙපැත්තක් තියෙනවා.

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? කොයි ආණ්ඩුවටත් අකමැති

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) දැන් games ගහන්නේ නෑ. ගැහුවොත් Mortal Kombat තමයි

16. GN, pulsar , fz මොකටද කැමති ? Bikes වලට කැමති නැත.

17. windows , mac , linux මොකටද කැමති ? Win

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ප්රශ්නය අපැහැදිලි

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? ඔලුවට තුවක්කුවක් තියල බලපන් කිව්වත් නෑ

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT. හැබැයි වැඩියම කැමති TBBT

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නෑ

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නෑ

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? එක එකාගේ කැමැත්ත. අවුලක් නෑ.

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තියෙනවනම් හොඳයි. විසේට කඩාගත්ත එවුන්ට අකමැති. ඒත් අවංකව ආදරය කරන්න ගිහින් රැවටිච්ච කෙල්ලෙක් නම් ඉතින් හිතල බලන්න පුළුවන්. ඉස්සර හිතාගෙන හිටියේ දූෂණය වුනු කෙල්ලෙක් හම්බුනත් හොඳ කෙල්ලෙක් නම් අවුලක් නෑ, බැඳලා ඈත රටකට යනවා කියල.

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? පීසා, කොත්තු

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ගෙවල් ඇතුලේ අවුලක් නෑ. ඇඳන් උඩ බෑ.

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) නෑ

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න කැමති. මම හෙන ආස වැඩක්

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ආදායම් මාර්ගයක් ඇත. ස්ථිර නැත

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android. එත් අනිත්වා පාවිච්චි කරලා නෑ. ඒවත් හොඳ ඇති

32. fb , twitter , g+ මොකටද කැමති ? FB

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නෑ. Club යන එක අවුලක් නෑ. බොනවට සිගරට් බොනවට අකමැති.

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ

35. firefox, chrome, edge මොකටද කැමති ? Chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්.

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) තවම Car එකක් නැත. එත් නැවක් හම්බුනත් කෙල්ලට වඩා නම් ආදරේ නැත.

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? දෙකම අවුලක් නෑ. හැබැයි යෝජිත නම් අවුරුදු 2-3ක් ආශ්‍රය කරලා බඳින්න ඕනේ.

39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? Main

[QUOTE="ratadel, post: 19129106, member: 24952"] 1. උබ බොනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 2. කෙල්ලෙක් ඉන්නවද ? [COLOR="Blue"]ඔව්[/COLOR] 3. කැම්පස් ගිහින් තියෙනවද ? [COLOR="Blue"]ඔව් [/COLOR] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) [COLOR="Blue"]ස්වාධීනයි[/COLOR] 5. ගංජා ගහනවද? [COLOR="Blue"]නෑ [/COLOR] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? [COLOR="Blue"]තියෙන තත්වය අනුව නෑ[/COLOR] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? [COLOR="Blue"]නෑ[/COLOR] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? [COLOR="Blue"]නෑ[/COLOR] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? [COLOR="Blue"]නෑ[/COLOR] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? [COLOR="Blue"]නෑ. බෝ.බ.සෙන් වැඩියම කෙලෙව්වේ සිංහල අපිට. තව අවුරුදු 10කින් විතර අපේ උන්ට තේරෙයි. හැබැයි සෝම හාමුදුරුවෝ එහෙම කරන්න උත්සාහ කරපු ජාතිය අවධි කිරීමට නම් කැමතියි.[/COLOR] 11. කාර් ගණන් ගිය එක හොදද ? [COLOR="Blue"]දෙපැත්තක් තියෙනවා[/COLOR]. 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? [COLOR="Blue"]කොයි ආණ්ඩුවටත් අකමැති[/COLOR] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?[COLOR="Blue"] නෑ [/COLOR] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) [COLOR="Blue"]දැන් games ගහන්නේ නෑ. ගැහුවොත් Mortal Kombat තමයි [/COLOR] 16. GN, pulsar , fz මොකටද කැමති ? [COLOR="Blue"]Bikes වලට කැමති නැත[/COLOR]. 17. windows , mac , linux මොකටද කැමති ? [COLOR="Blue"]Win [/COLOR] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) [COLOR="Blue"]ප්රශ්නය අපැහැදිලි [/COLOR] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? [COLOR="Blue"]ඔලුවට තුවක්කුවක් තියල බලපන් කිව්වත් නෑ [/COLOR] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?[COLOR="Blue"] GOT. හැබැයි වැඩියම කැමති TBBT [/COLOR] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? [COLOR="blue"][COLOR="Blue"]නෑ [/COLOR][/COLOR] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? [COLOR="Blue"]එක එකාගේ කැමැත්ත. අවුලක් නෑ.[/COLOR] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? [COLOR="Blue"]තියෙනවනම් හොඳයි. විසේට කඩාගත්ත එවුන්ට අකමැති. ඒත් අවංකව ආදරය කරන්න ගිහින් රැවටිච්ච කෙල්ලෙක් නම් ඉතින් හිතල බලන්න පුළුවන්. ඉස්සර හිතාගෙන හිටියේ දූෂණය වුනු කෙල්ලෙක් හම්බුනත් හොඳ කෙල්ලෙක් නම් අවුලක් නෑ, බැඳලා ඈත රටකට යනවා කියල.[/COLOR] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? [COLOR="Blue"]පීසා, කොත්තු[/COLOR] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? [COLOR="Blue"]නෑ[/COLOR] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? [COLOR="Blue"]ගෙවල් ඇතුලේ අවුලක් නෑ. ඇඳන් උඩ බෑ.[/COLOR] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? (අම්මගෙන් වෙන් කරලා) [COLOR="Blue"]නෑ [/COLOR] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?[COLOR="Blue"] හදන්න කැමති. මම හෙන ආස වැඩක් :cool:[/COLOR] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? [COLOR="Blue"]ආදායම් මාර්ගයක් ඇත. ස්ථිර නැත :([/COLOR] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? [COLOR="Blue"]Android. එත් අනිත්වා පාවිච්චි කරලා නෑ. ඒවත් හොඳ ඇති :rolleyes: [/COLOR] 32. fb , twitter , g+ මොකටද කැමති ? [COLOR="Blue"]FB [/COLOR] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? [COLOR="Blue"]කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නෑ. Club යන එක අවුලක් නෑ. බොනවට සිගරට් බොනවට අකමැති.[/COLOR] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 35. firefox, chrome, edge මොකටද කැමති ? [COLOR="Blue"]Chrome [/COLOR] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? [COLOR="Blue"]ඔව්.[/COLOR] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) [COLOR="Blue"]තවම Car එකක් නැත. එත් නැවක් හම්බුනත් කෙල්ලට වඩා නම් ආදරේ නැත.[/COLOR] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? [COLOR="Blue"]දෙකම අවුලක් නෑ.[/COLOR] හැබැයි යෝජිත නම් අවුරුදු 2-3ක් ආශ්‍රය කරලා බඳින්න ඕනේ. 39. සුදු පාටටද කළු පාටටද ආස ? [COLOR="Blue"]කළු:cool::cool: [/COLOR] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? [COLOR="Blue"]Main[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom