Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? බොනවා

2. කෙල්ලෙක් ඉන්නවද ? නැහැ

3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) එකකටවත් නැහැ

5. ගංජා ගහනවද? ඔව්

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නැහැ

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නැහැ

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැහැ

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව්

11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැහැ

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැහැ

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) කොඩ්

16. GN, pulsar , fz මොකටද කැමති ? fz

17. windows , mac , linux මොකටද කැමති ? මැක්

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? walking dead

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නැහැ

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැහැ

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ඔව්

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැහැ

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඔව්

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? ඔව්

(අම්මගෙන් වෙන් කරලා)

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple

32. fb , twitter , g+ මොකටද කැමති ? එක හුත්තකවත් නැහැ

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව්

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ඔව්

35. firefox, chrome, edge මොකටද කැමති ? chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) අරක්කු වලට

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කොයි හුත්තත් එකයි

39. සුදු පාටටද කළු පාටටද ආස ? කලු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? මොකක්ද බන් ඒ?

[QUOTE="ජින්තුවා, post: 19129261, member: 502203"] [SIZE="3"]1. උබ බොනවද ? බොනවා 2. කෙල්ලෙක් ඉන්නවද ? නැහැ 3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව් 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) එකකටවත් නැහැ 5. ගංජා ගහනවද? ඔව් 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව් 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නැහැ 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නැහැ 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැහැ 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව් 11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැහැ 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව් 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැහැ 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) කොඩ් 16. GN, pulsar , fz මොකටද කැමති ? fz 17. windows , mac , linux මොකටද කැමති ? මැක් 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? walking dead 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නැහැ 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැහැ 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? ඔව් 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැහැ 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඔව් 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? ඔව් (අම්මගෙන් වෙන් කරලා) 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව් 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? apple 32. fb , twitter , g+ මොකටද කැමති ? එක හුත්තකවත් නැහැ 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඔව් 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? ඔව් 35. firefox, chrome, edge මොකටද කැමති ? chrome 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව් 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) අරක්කු වලට 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කොයි හුත්තත් එකයි 39. සුදු පාටටද කළු පාටටද ආස ? කලු 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? මොකක්ද බන් ඒ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom