Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? ඔව්

2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්

3. කැම්පස් ගිහින් තියෙනවද ? නැහැ

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පක්ෂයක් නැහැ

5. ගංජා ගහනවද? ඔව්

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නැහැ

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? නැහැ

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? නැහැ

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැහැ

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැහැ

11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? එකකටවත් කැමති නහැ

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැහැ

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? ඒකේ දෙපැත්තක් තියෙනවා

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) 3 ටම

16. GN, pulsar , fz මොකටද කැමති ? FZ

17. windows , mac , linux මොකටද කැමති ? 3ම පාවිච්චි කරනවා 3ටම කැමතියි

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Classical ඒවට කැමතියි

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? හොඳ එකක් අහුඋනොත් බලනවා

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? දෙන්නගෙම අකමැත්තක් නැත්නම් මට ඒකේ වරදක් පේන්නේ නෑ

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තිබුනත් එකයි නැතත් එකයි,ඒවා පස්සේ පන්නන්නේ නෑ

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? එකකටවත් නෑ

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ, කොච්චර අසරණ උනත් මොන හිතකින්ද තමන්ගේ දෙමව්පියන්ව අතාරින්නේ

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැහැ

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) මොන සතා උනත් එහෙම වෙන් කරන එක අනුමත කරන්නේ නෑ

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇපල්

32. fb , twitter , g+ මොකටද කැමති ? එකක්වත් නෑ

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඒක ඉතින් කෙල්ලගේ කැමැත්ත, මට ඒක ප්‍රශ්ණයක් නෑ

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? මේක ඇරුනම තව එකක් තියෙනවා,මුලින්ම හදපු එක,ඒක පාවිච්චි කරන්නෙ නැහැ

35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කැමැත්තෙන් හිටියේ ලව් මැරේජ් එකකට,ඒත් එක නැතිවුනා  දැන් ගෙදරින් එකක් සෙට් කරලා එනගේජ් වෙලා ඉන්නෙ

39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දාගෙන ඉන්නෙ ලයිට් එක, මාරු කරන්න තරම් උවමනාවක් ආවේ නෑ

[QUOTE="Psych, post: 19129913, member: 512130"] [SIZE=3]1. උබ බොනවද ? ඔව්[/SIZE] [CENTER][LEFT] [SIZE=3] 2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්[/SIZE] [SIZE=3] 3. කැම්පස් ගිහින් තියෙනවද ? [/SIZE][SIZE=3]නැහැ[/SIZE] [SIZE=3] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පක්ෂයක් [/SIZE][SIZE=3]නැහැ[/SIZE] [SIZE=3] 5. ගංජා ගහනවද? ඔව්[/SIZE] [SIZE=3] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නැහැ[/SIZE] [SIZE=3] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? [/SIZE][SIZE=3]නැහැ[/SIZE] [SIZE=3] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? [/SIZE][SIZE=3]නැහැ[/SIZE] [SIZE=3] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? [/SIZE][SIZE=3]නැහැ[/SIZE] [SIZE=3] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැහැ[/SIZE] [SIZE=3] 11. කාර් ගණන් ගිය එක හොදද ? නැහැ[/SIZE] [SIZE=3] 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? එකකටවත් කැමති නහැ[/SIZE] [SIZE=3] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැහැ[/SIZE] [SIZE=3] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? ඒකේ දෙපැත්තක් තියෙනවා[/SIZE] [SIZE=3] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) 3 ටම[/SIZE] [SIZE=3] 16. GN, pulsar , fz මොකටද කැමති ? FZ[/SIZE] [SIZE=3] 17. windows , mac , linux මොකටද කැමති ? 3ම පාවිච්චි කරනවා 3ටම කැමතියි[/SIZE] [SIZE=3] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ[/SIZE] [SIZE=3] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ [/SIZE] [SIZE=3] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT[/SIZE] [SIZE=3] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? Classical ඒවට කැමතියි[/SIZE] [SIZE=3] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? හොඳ එකක් අහුඋනොත් බලනවා[/SIZE] [SIZE=3] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? දෙන්නගෙම අකමැත්තක් නැත්නම් මට ඒකේ වරදක් පේන්නේ නෑ[/SIZE] [SIZE=3] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තිබුනත් එකයි නැතත් එකයි,ඒවා පස්සේ පන්නන්නේ නෑ[/SIZE] [SIZE=3] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? එකකටවත් නෑ[/SIZE] [SIZE=3] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැහැ, කොච්චර අසරණ උනත් මොන හිතකින්ද තමන්ගේ දෙමව්පියන්ව අතාරින්නේ[/SIZE] [SIZE=3] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැහැ[/SIZE] [SIZE=3] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? [/SIZE] [SIZE=3] (අම්මගෙන් වෙන් කරලා)[/SIZE][SIZE=3] මොන සතා උනත් එහෙම වෙන් කරන එක අනුමත කරන්නේ නෑ[/SIZE] [SIZE=3] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න[/SIZE] [SIZE=3] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්[/SIZE] [SIZE=3] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? ඇපල්[/SIZE] [SIZE=3] 32. fb , twitter , g+ මොකටද කැමති ? එකක්වත් නෑ[/SIZE] [SIZE=3] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? ඒක ඉතින් කෙල්ලගේ කැමැත්ත, මට ඒක ප්‍රශ්ණයක් නෑ[/SIZE] [SIZE=3] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? මේක ඇරුනම තව එකක් තියෙනවා,මුලින්ම හදපු එක,ඒක පාවිච්චි කරන්නෙ නැහැ[/SIZE] [SIZE=3] 35. firefox, chrome, edge මොකටද කැමති ? Firefox[/SIZE] [SIZE=3] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ඔව්[/SIZE] [SIZE=3] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ලට[/SIZE] [SIZE=3] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? කැමැත්තෙන් හිටියේ ලව් මැරේජ් එකකට,ඒත් එක නැතිවුනා :dull: දැන් ගෙදරින් එකක් සෙට් කරලා එනගේජ් වෙලා ඉන්නෙ[/SIZE] [SIZE=3] 39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු[/SIZE] [SIZE=3] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? දාගෙන ඉන්නෙ ලයිට් එක, මාරු කරන්න තරම් උවමනාවක් ආවේ නෑ[/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom