Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? -stopped

2. කෙල්ලෙක් ඉන්නවද ? -yes

3. කැම්පස් ගිහින් තියෙනවද ? -nope

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) -mahinda

5. ගංජා ගහනවද? -yes

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? -ok

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? -50%

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? -50%

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? yes

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? 50%

11. කාර් ගණන් ගිය එක හොදද ? -no

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? -no

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? -yes

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? -no

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) -cod4

16. GN, pulsar , fz මොකටද කැමති ? pulsar

17. windows , mac , linux මොකටද කැමති ? -windows

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) -yes

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? -no

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? -nothing

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? -yes

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? -yes

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? -no

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? -yes

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? -rice

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? -no

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? -ok

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? -no

(අම්මගෙන් වෙන් කරලා)

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? to make

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? yes

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? -android

32. fb , twitter , g+ මොකටද කැමති ? -fb

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? -no

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? -yes

35. firefox, chrome, edge මොකටද කැමති ? -ff

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? -ok

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) -gf

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? -love

39. සුදු පාටටද කළු පාටටද ආස ? -white

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? -ek lite

[QUOTE="ijay, post: 19131242, member: 513067"] [SIZE=3]1. උබ බොනවද ? -stopped[/SIZE] [SIZE=3] 2. කෙල්ලෙක් ඉන්නවද ? -yes[/SIZE] [SIZE=3] 3. කැම්පස් ගිහින් තියෙනවද ? -nope[/SIZE] [SIZE=3] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) -mahinda[/SIZE] [SIZE=3] 5. ගංජා ගහනවද? -yes[/SIZE] [SIZE=3] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? -ok[/SIZE] [SIZE=3] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? -50%[/SIZE] [SIZE=3] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? -50%[/SIZE] [SIZE=3] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? yes[/SIZE] [SIZE=3] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? 50%[/SIZE] [SIZE=3] 11. කාර් ගණන් ගිය එක හොදද ? -no[/SIZE] [SIZE=3] 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? -no[/SIZE] [SIZE=3] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? -yes[/SIZE] [SIZE=3] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? -no[/SIZE] [SIZE=3] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) -cod4[/SIZE] [SIZE=3] 16. GN, pulsar , fz මොකටද කැමති ? pulsar[/SIZE] [SIZE=3] 17. windows , mac , linux මොකටද කැමති ? -windows[/SIZE] [SIZE=3] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) -yes[/SIZE] [SIZE=3] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? -no[/SIZE] [SIZE=3] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? -nothing[/SIZE] [SIZE=3] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? -yes[/SIZE] [SIZE=3] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? -yes[/SIZE] [SIZE=3] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? -no[/SIZE] [SIZE=3] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? -yes[/SIZE] [SIZE=3] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? -rice[/SIZE] [SIZE=3] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? -no[/SIZE] [SIZE=3] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? -ok[/SIZE] [SIZE=3] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? -no[/SIZE] [SIZE=3] (අම්මගෙන් වෙන් කරලා)[/SIZE] [SIZE=3] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? to make[/SIZE] [SIZE=3] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? yes[/SIZE] [SIZE=3] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? -android[/SIZE] [SIZE=3] 32. fb , twitter , g+ මොකටද කැමති ? -fb[/SIZE] [SIZE=3] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? -no[/SIZE] [SIZE=3] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? -yes[/SIZE] [SIZE=3] 35. firefox, chrome, edge මොකටද කැමති ? -ff[/SIZE] [SIZE=3] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? -ok[/SIZE] [SIZE=3] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) -gf[/SIZE] [SIZE=3] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? -love[/SIZE] [SIZE=3] 39. සුදු පාටටද කළු පාටටද ආස ? -white[/SIZE] [SIZE=3] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? -ek lite [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom