Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? ඉදල හිටලා

2. කෙල්ලෙක් ඉන්නවද ? බිරිදක් ඉන්නවා

3. කැම්පස් ගිහින් තියෙනවද ? යේහ්

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) ජාතිකවාදී දේශපාලනය

5. ගංජා ගහනවද? බොහොම කලාතුරකින්

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? යේහ්

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? තරමක් දුරට

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? හෙල් යේහ්

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? තරමක් දුරට-පස්සෙ එලවන්නේ නෑ

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ජාතිවාදය අනුමත නොකරමි, නමුත් ජාතිමාමකත්වය/ජාතිකවාදය අනුමත කරමි

11. කාර් ගණන් ගිය එක හොදද ? මගුලක් කියනව ද?

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? දැන් නම් නෑ. අනාගන්නව නේහ්

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැත.

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? කොහෙත්ම නැත. උන් කලාව දන්නේ නෑ ඇත්ත වමාරවන

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) මොනවද බං මේ?

16. GN, pulsar , fz මොකටද කැමති ? දන්නෙ නැ ඕයි!

17. windows , mac , linux මොකටද කැමති ? වින්ඩෝස් තමා ඉතිං

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) අදාල නැත.

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? පිස්සුද ඕයි, රෙද්දක් කියනවා. ඔය මල ගෙවල් කවුද බලන්නේ?

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ගේම් ඔෆ් ත්‍රෝන්ස්

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සම්භාව්‍ය ඒවට

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? දෙමළ තරමක් දුරට, ඒත් ක්ලැසික්ස් පමණි

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අදාල අයගේ කැමැත්තට මම බාදා නොකරමි.

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? බැන්දයින් පස්සෙ කොටු නොපනිනවා නම් ඒ ඇති.

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැත.

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඒ කියන්නේ මිනිස්සු බලු කූජුවෙ නං ළගින්නේ ඒ වගේ උන්ට සුදුසු ම තැන ඒක. නෝ ඔෆෙන්ස්

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) බල්ලන් එතරම් ජීවිතයට අදාල නැත.

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන එක-එකක් හදල තියෙන්නේ තව එකක් හදනවා ඉදිරියෙදී.

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? යේහ්

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? කතා කරන්න පුළුවන් ස්ටක් වෙන්නෙ නැති ඕන *ත්තක්!

32. fb , twitter , g+ මොකටද කැමති ? එළකිරියට

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? උන් ගේ ආතග් එක මට අදාල නැත.

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත, තිබී ද නැත, මතුවට හැදෙන්නේ ද නැත.

35. firefox, chrome, edge මොකටද කැමති ? ස්ටක් නොවන ඕන කුජිත්තුවකට.

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නහී අදාලක්තා හෛ

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) බිරිදට සහ දරුවන්ට. වාහන කියන්නේ උපකරනයක් පමණයි මට.

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ඕන එකක් බං. විවාහය කියන්නේ මාර කට්ටක්. මොන විදියට කලත් අන්තිමේ කට්ට සෙට් වෙන නිසා අදාල නෑ ඒක නං.

39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු.

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? ඕන පයන්නක්.

[QUOTE="dath kimbula, post: 19132839, member: 329688"] [SIZE=3]1. උබ බොනවද ? ඉදල හිටලා[/SIZE] [SIZE=3] 2. කෙල්ලෙක් ඉන්නවද ? බිරිදක් ඉන්නවා[/SIZE] [SIZE=3] 3. කැම්පස් ගිහින් තියෙනවද ? යේහ්[/SIZE] [SIZE=3] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) ජාතිකවාදී දේශපාලනය[/SIZE] [SIZE=3] 5. ගංජා ගහනවද? බොහොම කලාතුරකින්[/SIZE] [SIZE=3] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? යේහ්[/SIZE] [SIZE=3] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? තරමක් දුරට[/SIZE] [SIZE=3] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? හෙල් යේහ්[/SIZE] [SIZE=3] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? තරමක් දුරට-පස්සෙ එලවන්නේ නෑ[/SIZE] [SIZE=3] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ජාතිවාදය අනුමත නොකරමි, නමුත් ජාතිමාමකත්වය/ජාතිකවාදය අනුමත කරමි[/SIZE] [SIZE=3] 11. කාර් ගණන් ගිය එක හොදද ? මගුලක් කියනව ද?[/SIZE] [SIZE=3] 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? දැන් නම් නෑ. අනාගන්නව නේහ්[/SIZE] [SIZE=3] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැත.[/SIZE] [SIZE=3] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? කොහෙත්ම නැත. උන් කලාව දන්නේ නෑ ඇත්ත වමාරවන[/SIZE] [SIZE=3] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) මොනවද බං මේ?[/SIZE] [SIZE=3] 16. GN, pulsar , fz මොකටද කැමති ? දන්නෙ නැ ඕයි![/SIZE] [SIZE=3] 17. windows , mac , linux මොකටද කැමති ? වින්ඩෝස් තමා ඉතිං[/SIZE] [SIZE=3] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) අදාල නැත.[/SIZE] [SIZE=3] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? පිස්සුද ඕයි, රෙද්දක් කියනවා. ඔය මල ගෙවල් කවුද බලන්නේ?[/SIZE] [SIZE=3] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ගේම් ඔෆ් ත්‍රෝන්ස්[/SIZE] [SIZE=3] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සම්භාව්‍ය ඒවට[/SIZE] [SIZE=3] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? දෙමළ තරමක් දුරට, ඒත් ක්ලැසික්ස් පමණි[/SIZE] [SIZE=3] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අදාල අයගේ කැමැත්තට මම බාදා නොකරමි.[/SIZE] [SIZE=3] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? බැන්දයින් පස්සෙ කොටු නොපනිනවා නම් ඒ ඇති.[/SIZE] [SIZE=3] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස්[/SIZE] [SIZE=3] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැත.[/SIZE] [SIZE=3] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ඒ කියන්නේ මිනිස්සු බලු කූජුවෙ නං ළගින්නේ ඒ වගේ උන්ට සුදුසු ම තැන ඒක. නෝ ඔෆෙන්ස්[/SIZE] [SIZE=3] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?[/SIZE] [SIZE=3] (අම්මගෙන් වෙන් කරලා) බල්ලන් එතරම් ජීවිතයට අදාල නැත.[/SIZE] [SIZE=3] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන එක-එකක් හදල තියෙන්නේ තව එකක් හදනවා ඉදිරියෙදී.[/SIZE] [SIZE=3] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? යේහ්[/SIZE] [SIZE=3] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? කතා කරන්න පුළුවන් ස්ටක් වෙන්නෙ නැති ඕන *ත්තක්![/SIZE] [SIZE=3] 32. fb , twitter , g+ මොකටද කැමති ? එළකිරියට[/SIZE] [SIZE=3] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? උන් ගේ ආතග් එක මට අදාල නැත.[/SIZE] [SIZE=3] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත, තිබී ද නැත, මතුවට හැදෙන්නේ ද නැත.[/SIZE] [SIZE=3] 35. firefox, chrome, edge මොකටද කැමති ? ස්ටක් නොවන ඕන කුජිත්තුවකට.[/SIZE] [SIZE=3] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නහී අදාලක්තා හෛ[/SIZE] [SIZE=3] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) බිරිදට සහ දරුවන්ට. වාහන කියන්නේ උපකරනයක් පමණයි මට.[/SIZE] [SIZE=3] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ඕන එකක් බං. විවාහය කියන්නේ මාර කට්ටක්. මොන විදියට කලත් අන්තිමේ කට්ට සෙට් වෙන නිසා අදාල නෑ ඒක නං.[/SIZE] [SIZE=3] 39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු.[/SIZE] [SIZE=3] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? ඕන පයන්නක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom