Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? නැත

2. කෙල්ලෙක් ඉන්නවද ? නැත

3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව්

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) රතු

5. ගංජා ගහනවද? නැත

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නැත

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව්, ඒ පස්සේ යන්නේ නැත.

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්, දෙවියන්ට පිං අනුමෝදන් කරනව

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැත

11. කාර් ගණන් ගිය එක හොදද ? නැත

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? කල් මදි ඒ ගැන පිළිතුරක් දෙන්න.

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැත.

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැත.

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) COD4

16. GN, pulsar , fz මොකටද කැමති ? bike වලට වැඩි උනන්දුවක් නැත.

17. windows , mac , linux මොකටද කැමති ? windows

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ඔව්

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැත

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ඇරෝ

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? ඔව්

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? හොඳයි කියල ආරංචි වුනොත් බලනව

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අනිවාර්යයෙන් marriage එහෙකින්නම් කෙලවර වෙන්නේ, ඒ දෙය අවුලක් නෑ

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තියෙනවනම් තමයි ඉතින් හොඳ!

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැත. නැත.

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැත

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) නැත

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? දෙකටම

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව්

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android

32. fb , twitter , g+ මොකටද කැමති ? fb

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නැත

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත

35. firefox, chrome, edge මොකටද කැමති ? chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ගොඩක් වෙලාවට

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) දෙකම නෑනේ ඉතින්

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love

39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main

[QUOTE="shammaxxy, post: 19132848, member: 357460"] 1. උබ බොනවද ? නැත 2. කෙල්ලෙක් ඉන්නවද ? නැත 3. කැම්පස් ගිහින් තියෙනවද ? ඔව් 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) රතු 5. ගංජා ගහනවද? නැත 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? නැත 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ඔව්, ඒ පස්සේ යන්නේ නැත. 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව් 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ඔව්, දෙවියන්ට පිං අනුමෝදන් කරනව 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? නැත 11. කාර් ගණන් ගිය එක හොදද ? නැත 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? කල් මදි ඒ ගැන පිළිතුරක් දෙන්න. 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැත. 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැත. 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) COD4 16. GN, pulsar , fz මොකටද කැමති ? bike වලට වැඩි උනන්දුවක් නැත. 17. windows , mac , linux මොකටද කැමති ? windows 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ඔව් 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැත 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? ඇරෝ 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? ඔව් 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? හොඳයි කියල ආරංචි වුනොත් බලනව 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අනිවාර්යයෙන් marriage එහෙකින්නම් කෙලවර වෙන්නේ, ඒ දෙය අවුලක් නෑ 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තියෙනවනම් තමයි ඉතින් හොඳ! :P 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නැත. නැත. 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැත 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? (අම්මගෙන් වෙන් කරලා) නැත 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? දෙකටම 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ඔව් 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android 32. fb , twitter , g+ මොකටද කැමති ? fb 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? නැත 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත 35. firefox, chrome, edge මොකටද කැමති ? chrome 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ගොඩක් වෙලාවට 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) දෙකම නෑනේ ඉතින් 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love 39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom