Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? ඔව්

2. කෙල්ලෙක් ඉන්නවද ? නෑ

3. කැම්පස් ගිහින් තියෙනවද ? තාම නෑ

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) රතු

5. ගංජා ගහනවද? එක පාරක් ගහල තියනවා

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? තියෙන තත්වය අනුව නෑ

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? තරමක්

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? ගොඩාක් අඩුවෙන්

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? අපෝ නෑ. වේ* හැ** .

11. කාර් ගණන් ගිය එක හොදද ? දෙපැත්තක් තියෙනවා.

12. අලුත් ආණ්ඩුවට කැමතිද ?  අකමැති

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නෑ

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නෑ

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) game ගහන්න වැඩි කැමැත්තක් නෑ

16. GN, pulsar , fz මොකටද කැමති ? fz.

17. windows , mac , linux මොකටද කැමති ? Win

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) ප්රශ්නය අපැහැදිලි

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? [COLOR="Blue"ෆ්තුහ් නොදොකිං [/COLOR]

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?[COLOR="Blue"] wolking dead [/COLOR]

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? හොද පරණ ඒව තියනවා black & white ඒවා, ඒවට් කැමතියි [/COLOR]

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? යෙස් ඔෆ් කෝස්

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? තිබුනොත් හොදයි

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? තියෙනවනම් හොඳයි. .

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? රයිස් >කොත්තු> පීසා

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? නෑ

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? අවුලක් නෑ බල්ලෙක් නෑ .

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) එහෙමට අවුලක් නෑ ඉතින්

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? හදන්න කැමති. මම හෙන ආස වැඩක්

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නෑ  (

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android. එත් අනිත්වා පාවිච්චි කරලා නෑ. ඒවත් හොඳ ඇති

32. fb , twitter , g+ මොකටද කැමති ? FB

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නෑ. Club යන එක අවුලක් නෑ. බොනවට සිගරට් බොනවට අකමැති.

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නෑ

35. firefox, chrome, edge මොකටද කැමති ? Chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නෑ

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) මටම කියල ඔය එකක් වත් නැත

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? ලව්

39. සුදු පාටටද කළු පාටටද ආස ? සුදු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? Main

[QUOTE="Sams.Ryo, post: 19133166, member: 519493"] [SIZE="4"]1. උබ බොනවද ? [COLOR="Blue"]ඔව් [/COLOR] 2. කෙල්ලෙක් ඉන්නවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 3. කැම්පස් ගිහින් තියෙනවද ? [COLOR="Blue"]තාම නෑ [/COLOR] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) [COLOR="Blue"]රතු [/COLOR] 5. ගංජා ගහනවද? [COLOR="Blue"]එක පාරක් ගහල තියනවා [/COLOR] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? [COLOR="Blue"]තියෙන තත්වය අනුව නෑ[/COLOR] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? [COLOR="Blue"]තරමක් [/COLOR] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? [COLOR="Blue"]ඔව් [/COLOR] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? [COLOR="Blue"]ගොඩාක් අඩුවෙන් [/COLOR] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? [COLOR="Blue"]අපෝ නෑ. වේ* හැ** .[/COLOR] 11. කාර් ගණන් ගිය එක හොදද ? [COLOR="Blue"]දෙපැත්තක් තියෙනවා[/COLOR]. 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? [COLOR="Blue"] අකමැති[/COLOR] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?[COLOR="Blue"] නෑ [/COLOR] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) [COLOR="Blue"]game ගහන්න වැඩි කැමැත්තක් නෑ [/COLOR] 16. GN, pulsar , fz මොකටද කැමති ? [COLOR="Blue"]fz[/COLOR]. 17. windows , mac , linux මොකටද කැමති ? [COLOR="Blue"]Win [/COLOR] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) [COLOR="Blue"]ප්රශ්නය අපැහැදිලි [/COLOR] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? [COLOR="Blue"ෆ්තුහ් නොදොකිං [/COLOR] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?[COLOR="Blue"] wolking dead [/COLOR] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? [COLOR="blue"]හොද පරණ ඒව තියනවා black & white ඒවා, ඒවට් කැමතියි [/COLOR][/COLOR] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? [COLOR="Blue"]යෙස් ඔෆ් කෝස් [/COLOR] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? [COLOR="Blue"]තිබුනොත් හොදයි [/COLOR] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? [COLOR="Blue"]තියෙනවනම් හොඳයි. .[/COLOR] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? [COLOR="Blue"]රයිස් >කොත්තු> පීසා [/COLOR] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? [COLOR="Blue"]නෑ[/COLOR] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? [COLOR="Blue"]අවුලක් නෑ බල්ලෙක් නෑ .[/COLOR] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? (අම්මගෙන් වෙන් කරලා) [COLOR="Blue"]එහෙමට අවුලක් නෑ ඉතින් [/COLOR] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?[COLOR="Blue"] හදන්න කැමති. මම හෙන ආස වැඩක් :cool:[/COLOR] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? [COLOR="Blue"]නෑ :( ([/COLOR] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? [COLOR="Blue"]Android. එත් අනිත්වා පාවිච්චි කරලා නෑ. ඒවත් හොඳ ඇති :rolleyes: [/COLOR] 32. fb , twitter , g+ මොකටද කැමති ? [COLOR="Blue"]FB [/COLOR] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? [COLOR="Blue"]කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නෑ. Club යන එක අවුලක් නෑ. බොනවට සිගරට් බොනවට අකමැති.[/COLOR] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? [COLOR="Blue"]නෑ [/COLOR] 35. firefox, chrome, edge මොකටද කැමති ? [COLOR="Blue"]Chrome [/COLOR] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? [COLOR="Blue"]නෑ [/COLOR] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) [COLOR="Blue"]මටම කියල ඔය එකක් වත් නැත [/COLOR] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? [COLOR="Blue"]ලව් [/COLOR] 39. සුදු පාටටද කළු පාටටද ආස ? [COLOR="Blue"]සුදු :cool::cool: [/COLOR] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? [COLOR="Blue"]Main[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom