Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ප්‍රශ්න පත්තරයක් නේ අහල තියෙන්නේ ..කාලය පැයක් ඕනේ හැබැයි මේකට

1. උබ බොනවද ?.නැ

2. කෙල්ලෙක් ඉන්නවද ?.wife

3. කැම්පස් ගිහින් තියෙනවද ?.naha

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) අවර්ණ ...හැමදාම විපක්ෂේ ..

5. ගංජා ගහනවද?.නැ

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?.natha rate nithiya hariyata kriyathmaka wenakam

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?.natha

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ow

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?දෙවියෝ ඉන්නවා හැබැයි පස්සෙන් යන්නේ නැ ...

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? bo bo se mathu karapu karunu anumatha karanawaa namuth karapu kamaya waradi thiyenawa

11. කාර් ගණන් ගිය එක හොදද ? naha

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? හොදක් පෙන්න නැහැ තාම

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?naha

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? naha

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) -ගේම් ගහන්නේ නැත

16. GN, pulsar , fz මොකටද කැමති ?-fz , gn ,pulsar

17. windows , mac , linux මොකටද කැමති ? win

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) suji ek arenna anithwa hodayi

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?තහනම් කරන්න ඕනේ ඕව

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? බලන්න වෙලාවක් නැහැ ..දිගටම යන කතා බලන්න කැමති නැ

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? parana ewata 100ත එකක් වගේ බලනව වෙනසකට

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? පෙන්නන්න බැ මට ඕව

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? දැන් ඔව් වැඩක් නැ

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? බැදලා ඉවරයි ආයේ බදින්න අදහසක් නැ

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු ..බඩ සුද්ද වෙනවා පහුවදාට

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?වැරදියි

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?බල්ලොන්ට එච්චර කැමති නැහැ උන් පිරිසිදු ජාතියක් නෙමේ

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා)වැරදියි ..

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? haduwaa thamanta ona vidiyata

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? ow

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? androyid තමා

32. fb , twitter , g+ මොකටද කැමති ? එකක්වත් වැඩක් නැ

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලෝ යන එකත් වැරදියි

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? තියෙන එක රන් කරන්නෙත් අමාරුවෙන් ..මොන ෆේක් ද

35. firefox, chrome, edge මොකටද කැමති ? ff ,chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? ow e ayata udawuwak wena nisa

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) wife වාහන නැත හීනේ බොද කළා යහපාලානේ

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love එත් බැන්දේ යෝජිත

39. සුදු පාටටද කළු පාටටද ආස ? සුදු

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? lite

[QUOTE="මරුසිරා, post: 19133329, member: 394436"] :lol:උබ ප්‍රශ්න පත්තරයක් නේ අහල තියෙන්නේ ..කාලය පැයක් ඕනේ හැබැයි මේකට:lol: [SIZE=3]1. උබ බොනවද ?.[COLOR=Red]නැ[/COLOR][/SIZE] [SIZE=3] 2. කෙල්ලෙක් ඉන්නවද ?.[COLOR=Red]wife[/COLOR][/SIZE] [SIZE=3] 3. කැම්පස් ගිහින් තියෙනවද ?.[COLOR=Red]naha [/COLOR][/SIZE] [SIZE=3] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) [COLOR=Red]අවර්ණ ...හැමදාම විපක්ෂේ ..[/COLOR][/SIZE] [SIZE=3] 5. ගංජා ගහනවද?.[COLOR=Red]නැ [/COLOR] [/SIZE] [SIZE=3] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?.[COLOR=Red]natha rate nithiya hariyata kriyathmaka wenakam [/COLOR][/SIZE] [SIZE=3] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?.[COLOR=Red]natha[/COLOR][/SIZE] [SIZE=3] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? [COLOR=Red]ow[/COLOR][/SIZE] [SIZE=3] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද [COLOR=Red]?දෙවියෝ ඉන්නවා හැබැයි පස්සෙන් යන්නේ නැ ...[/COLOR][/SIZE] [SIZE=3] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? [COLOR=Red]bo bo se mathu karapu karunu anumatha karanawaa namuth karapu kamaya waradi thiyenawa [/COLOR][/SIZE] [SIZE=3] 11. කාර් ගණන් ගිය එක හොදද ? [COLOR=Red]naha [/COLOR][/SIZE] [SIZE=3] 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? [COLOR=Red]හොදක් පෙන්න නැහැ තාම [/COLOR][/SIZE] [SIZE=3] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?[COLOR=Red]naha [/COLOR][/SIZE] [SIZE=3] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? [COLOR=Red]naha [/COLOR][/SIZE] [SIZE=3] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) -[COLOR=Red]ගේම් ගහන්නේ නැත [/COLOR][/SIZE] [SIZE=3] 16. GN, pulsar , fz මොකටද කැමති ?[COLOR=Red]-fz , gn ,pulsar [/COLOR][/SIZE] [SIZE=3] 17. windows , mac , linux මොකටද කැමති ? [COLOR=Red]win[/COLOR][/SIZE] [SIZE=3] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) [COLOR=Red]suji ek arenna anithwa hodayi [/COLOR][/SIZE] [SIZE=3] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?[COLOR=Red]තහනම් කරන්න ඕනේ ඕව:frown::growl:[/COLOR] [/SIZE] [SIZE=3] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? [COLOR=Red]බලන්න වෙලාවක් නැහැ ..දිගටම යන කතා බලන්න කැමති නැ [/COLOR][/SIZE] [SIZE=3] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? [COLOR=Red]parana ewata 100ත එකක් වගේ බලනව වෙනසකට :lol:[/COLOR][/SIZE] [SIZE=3] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? [COLOR=Red]පෙන්නන්න බැ මට ඕව :frown::growl:[/COLOR][/SIZE] [SIZE=3] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?[COLOR=Red] දැන් ඔව් වැඩක් නැ [/COLOR][/SIZE] [SIZE=3] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?[COLOR=Red] බැදලා ඉවරයි ආයේ බදින්න අදහසක් නැ [/COLOR][/SIZE] [SIZE=3] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? [COLOR=Red]කොත්තු ..බඩ සුද්ද වෙනවා පහුවදාට :lol:[/COLOR][/SIZE] [SIZE=3] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?[COLOR=Red]වැරදියි [/COLOR][/SIZE] [SIZE=3] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?[COLOR=Red]බල්ලොන්ට එච්චර කැමති නැහැ උන් පිරිසිදු ජාතියක් නෙමේ [/COLOR][/SIZE] [SIZE=3] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?[/SIZE] [SIZE=3] (අම්මගෙන් වෙන් කරලා)[COLOR=Red]වැරදියි [/COLOR]..:( [/SIZE] [SIZE=3] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?[COLOR=Red] haduwaa thamanta ona vidiyata :)[/COLOR][/SIZE] [SIZE=3] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? [COLOR=Red]ow [/COLOR][/SIZE] [SIZE=3] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ?[COLOR=Red] androyid තමා [/COLOR][/SIZE] [SIZE=3] 32. fb , twitter , g+ මොකටද කැමති ? [COLOR=Red]එකක්වත් වැඩක් නැ [/COLOR][/SIZE] [SIZE=3] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?[COLOR=Red]කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලෝ යන එකත් වැරදියි [/COLOR] [/SIZE] [SIZE=3] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? [COLOR=Red]තියෙන එක රන් කරන්නෙත් අමාරුවෙන් ..මොන ෆේක් ද :lol:[/COLOR][/SIZE] [SIZE=3] 35. firefox, chrome, edge මොකටද කැමති ?[COLOR=Red] ff ,chrome [/COLOR][/SIZE] [SIZE=3] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? [COLOR=Red]ow e ayata udawuwak wena nisa[/COLOR][/SIZE] [SIZE=3] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) [COLOR=Red]wife වාහන නැත හීනේ බොද කළා යහපාලානේ :growl:[/COLOR][/SIZE] [SIZE=3] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? [COLOR=Red]love එත් බැන්දේ යෝජිත [/COLOR][/SIZE] [SIZE=3] 39. සුදු පාටටද කළු පාටටද ආස ? [COLOR=Red]සුදු[/COLOR][/SIZE] [SIZE=3] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? [COLOR=Red]lite [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom