Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ?  නැහැ

2. කෙල්ලෙක් ඉන්නවද ? ඔව්

3. කැම්පස් ගිහින් තියෙනවද ? තාම යනවා

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පක්ෂ වලට නැහැ, නමුත් සමහර පුද්ගලයන්ට තරමක් කැමතියි (සාපේක්ෂව)

5. ගංජා ගහනවද? නැත

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? 100% නිවැරදිවම වරදකරු සොයාගත හැකි නම් පමණක්, ඔව්

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?  ජෝතිෂ්‍ය පමණක් තරමක් දුරට

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? වන්දනාමාන නොකරමි, නමුත් විශ්වාස කරමි

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ජාතිවාදය අනුමත නොකරමි, නමුත් ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් වල තරමක් දුරට සත්‍යක් තියෙනවා කියල හිතනවා

11. කාර් ගණන් ගිය එක හොදද ?  නැහැ

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැහැ

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? නැහැ

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? නැහැ

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) battlefield 3 mp

16. GN, pulsar , fz මොකටද කැමති ? fz

17. windows , mac , linux මොකටද කැමති ? පාවිච්චි කරලා තියෙන්නේ windows, ubuntu විතරයි, එයින් windows වලට කැමති. mac xp එකක් ගන්න අසයි (graphic designing වලට)

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) නැහැ

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැහැ

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? GOT

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? නැහැ

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැහැ

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? මම නොකරමි, නමුත් කැමති අය කරාවි, මම ඒ ගැන වද නොවෙමි

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? ඔව්, තිබේවි යන්න අපේක්ෂා කරමි, නමුත් හොයන්න නොයමි

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? 3ටම එක වගේ කැමති

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? මා ඒ සිද්දිය ගැන නොදනිමි

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? නැහැ

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) නැහැ

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? තවම ඉගෙන ගනිමි (medicine)

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? android

32. fb , twitter , g+ මොකටද කැමති ? fb

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? මගේ gf, නංගි යනවට අකමැතියි, නමුත් එය අවශ්‍ය අය යන එක ඔවුන්ගේ කැමැත්තය

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? නැත

35. firefox, chrome, edge මොකටද කැමති ? chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? නැහැ

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) car එක හා bike එක ගැන හිතන විදිය හා gf ගැන හිතෙන ආකාරය වෙනස් ය. ආදරේ gf ටය,

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? love marriage

39. සුදු පාටටද කළු පාටටද ආස ? it depends,

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main, නමුත් ඒ දෙකේම අඩුපාඩු බොහෝ ය.

[QUOTE="mr.sgthilina, post: 19359052, member: 352828"] [SIZE=3]1. උබ බොනවද ? [COLOR="Purple"] නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 2. කෙල්ලෙක් ඉන්නවද ? [COLOR="Purple"]ඔව් [/COLOR][/SIZE] [SIZE=3] 3. කැම්පස් ගිහින් තියෙනවද ? [COLOR="Purple"]තාම යනවා [/COLOR][/SIZE] [SIZE=3] 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) [COLOR="Purple"]පක්ෂ වලට නැහැ, නමුත් සමහර පුද්ගලයන්ට තරමක් කැමතියි (සාපේක්ෂව)[/COLOR][/SIZE] [SIZE=3] 5. ගංජා ගහනවද? [COLOR="Purple"]නැත [/COLOR][/SIZE] [SIZE=3] 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? [COLOR="Purple"]100% නිවැරදිවම වරදකරු සොයාගත හැකි නම් පමණක්, ඔව් [/COLOR][/SIZE] [SIZE=3] 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? [COLOR="Purple"] ජෝතිෂ්‍ය පමණක් තරමක් දුරට[/COLOR][/SIZE] [SIZE=3] 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? [COLOR="Purple"]ඔව් [/COLOR][/SIZE] [SIZE=3] 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? [COLOR="Purple"]වන්දනාමාන නොකරමි, නමුත් විශ්වාස කරමි[/COLOR][/SIZE] [SIZE=3] 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? [COLOR="Purple"]ජාතිවාදය අනුමත නොකරමි, නමුත් ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් වල තරමක් දුරට සත්‍යක් තියෙනවා කියල හිතනවා[/COLOR][/SIZE] [SIZE=3] 11. කාර් ගණන් ගිය එක හොදද ? [COLOR="Purple"] නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) [COLOR="Purple"]battlefield 3 mp[/COLOR] [/SIZE] [SIZE=3] 16. GN, pulsar , fz මොකටද කැමති ? [COLOR="Purple"]fz [/COLOR][/SIZE] [SIZE=3] 17. windows , mac , linux මොකටද කැමති ? [COLOR="Purple"]පාවිච්චි කරලා තියෙන්නේ windows, ubuntu විතරයි, එයින් windows වලට කැමති. mac xp එකක් ගන්න අසයි (graphic designing වලට)[/COLOR][/SIZE] [SIZE=3] 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? [COLOR="Purple"]GOT [/COLOR][/SIZE] [SIZE=3] 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? [COLOR="Purple"]මම නොකරමි, නමුත් කැමති අය කරාවි, මම ඒ ගැන වද නොවෙමි[/COLOR][/SIZE] [SIZE=3] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? [COLOR="Purple"]ඔව්, තිබේවි යන්න අපේක්ෂා කරමි, නමුත් හොයන්න නොයමි[/COLOR][/SIZE] [SIZE=3] 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? [COLOR="Purple"]3ටම එක වගේ කැමති [/COLOR][/SIZE] [SIZE=3] 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? [COLOR="Purple"]මා ඒ සිද්දිය ගැන නොදනිමි [/COLOR][/SIZE] [SIZE=3] 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?[/SIZE] [SIZE=3] (අම්මගෙන් වෙන් කරලා) [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? [COLOR="Purple"]ගෙයක් හදන්න [/COLOR][/SIZE] [SIZE=3] 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? [COLOR="Purple"]තවම ඉගෙන ගනිමි (medicine)[/COLOR][/SIZE] [SIZE=3] 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? [COLOR="Purple"]android[/COLOR][/SIZE] [SIZE=3] 32. fb , twitter , g+ මොකටද කැමති ? [COLOR="Purple"]fb [/COLOR][/SIZE] [SIZE=3] 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? [COLOR="Purple"]මගේ gf, නංගි යනවට අකමැතියි, නමුත් එය අවශ්‍ය අය යන එක ඔවුන්ගේ කැමැත්තය[/COLOR] [/SIZE] [SIZE=3] 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? [COLOR="Purple"]නැත [/COLOR][/SIZE] [SIZE=3] 35. firefox, chrome, edge මොකටද කැමති ? [COLOR="Purple"]chrome[/COLOR] [/SIZE] [SIZE=3] 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? [COLOR="Purple"]නැහැ [/COLOR][/SIZE] [SIZE=3] 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) [COLOR="Purple"]car එක හා bike එක ගැන හිතන විදිය හා gf ගැන හිතෙන ආකාරය වෙනස් ය. ආදරේ gf ටය,[/COLOR][/SIZE] [SIZE=3] 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? [COLOR="Purple"]love marriage [/COLOR][/SIZE] [SIZE=3] 39. සුදු පාටටද කළු පාටටද ආස ? [COLOR="Purple"]it depends, [/COLOR][/SIZE] [SIZE=3] 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? [COLOR="Purple"]EK main, නමුත් ඒ දෙකේම අඩුපාඩු බොහෝ ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom