Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ බොනවද ? නැත.

2. කෙල්ලෙක් ඉන්නවද ? නැත.

3. කැම්පස් ගිහින් තියෙනවද ? නැත. උපාදියක් අදහසක් තියනවා.

4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පාටක් නැත.

5. ගංජා ගහනවද? නැත.

6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්.

7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ටිකක්. නමුත් ඒ මත පොඩ්ඩක්වත් යැපෙන්නේ නැහැ.

8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්.

9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැත.

10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව්.නැත

11. කාර් ගණන් ගිය එක හොදද ? සමහරවිට.

12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැත.

13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්. පොතේ ලිව්වම රස්තියාදු වෙන්න වෙනවා.

14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? කොහෙත්ම නැහැ.

15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) තුනටම කැමතියි. BF,CoD, Halo

16. GN, pulsar , fz මොකටද කැමති ? fz.

17. windows , mac , linux මොකටද කැමති ? Linux, Windows, Mac

18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) කොහෙත්ම නැහැ.

19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැත.

20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? Arrow (S03 ඉදන් වැඩක් නැ), WD, GoT

21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සිංහල ගොන් පාර්ට් නැති හොද film වලට කැමතියි.

22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැත. ඉස්සර බැලුවා.

23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? අනිවාර්යෙන්ම. කරන හැම මගුලක්ම කරලා තමයි කසාද බදින්න ඕන. නැත්නම් පස්සේ ප්‍රශ්න.

24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැත.

25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු. රයිස්. පිසා.

26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? අසාදාරණයි.

27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ගෙවල් ඇතුලේ - ඔව්. ඇද උඩ - නැත.

28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?

(අම්මගෙන් වෙන් කරලා) - ඔව්. ටික කලක් අම්මලත් එක්ක ඉදලා වෙන් කරනවට වඩා පොඩි කාලෙම වෙන් කරන එක හොදයි.

29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න.

30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නැත.

31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android, Apple, Windows.

32. fb , twitter , g+ මොකටද කැමති ? fb, twitter, G+

33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? කෙල්ලෝ වේවා කොල්ලෝ වේවා කවුරු උනත් මේවා කරාට මගේ කැමැත්තක්, අකමැත්තක් නැහැ.

34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? Skipped. Anymouse විදියට පිළිතුරු දෙන්න, ප්‍රශ්න අහන්න පුළුවන් වුනා නම් fake account හදන එක සැලකියයුතු ගානකින් අඩු වෙයි.

35. firefox, chrome, edge මොකටද කැමති ? chrome

36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? කැමති නැහැ. එත් දෙන කෙනාට කරන උදව්වක් විදියට referral link වලින් reg වෙනවා.

37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ල හොද කෙනෙක් නම්, pocket එකට ගහන්නේ නැත්නම් කෙල්ලට. කෙල්ල මල විකාරයක් නම් වාහනයට.

38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? දෙකටම.

39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු.

40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main (professional ලයින් එකක් තියන එක. )

[QUOTE="DimuthTharindu, post: 19359148, member: 519744"] [SIZE="3"]1. උබ බොනවද ? නැත. 2. කෙල්ලෙක් ඉන්නවද ? නැත. 3. කැම්පස් ගිහින් තියෙනවද ? නැත. උපාදියක් අදහසක් තියනවා. 4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්) පාටක් නැත. 5. ගංජා ගහනවද? නැත. 6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ? ඔව්. 7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ? ටිකක්. නමුත් ඒ මත පොඩ්ඩක්වත් යැපෙන්නේ නැහැ. 8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ? ඔව්. 9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ? නැත. 10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ? ඔව්.නැත 11. කාර් ගණන් ගිය එක හොදද ? සමහරවිට. 12. අලුත් ආණ්ඩුවට කැමතිද ? නැත. 13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ? ඔව්. පොතේ ලිව්වම රස්තියාදු වෙන්න වෙනවා. 14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ? කොහෙත්ම නැහැ. 15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP) තුනටම කැමතියි. BF,CoD, Halo 16. GN, pulsar , fz මොකටද කැමති ? fz. 17. windows , mac , linux මොකටද කැමති ? Linux, Windows, Mac 18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc) කොහෙත්ම නැහැ. 19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ? නැත. 20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ? Arrow (S03 ඉදන් වැඩක් නැ), WD, GoT 21. සිංහල ෆිල්ම් වලට කැමතිද ? සිංහල ගොන් පාර්ට් නැති හොද film වලට කැමතියි. 22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ? නැත. ඉස්සර බැලුවා. 23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ? [COLOR="Navy"]අනිවාර්යෙන්ම. කරන හැම මගුලක්ම කරලා තමයි කසාද බදින්න ඕන. නැත්නම් පස්සේ ප්‍රශ්න.[/COLOR] 24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? නැත. 25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ? කොත්තු. රයිස්. පිසා. 26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ? අසාදාරණයි. 27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ? ගෙවල් ඇතුලේ - ඔව්. ඇද උඩ - නැත. 28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ? (අම්මගෙන් වෙන් කරලා) - ඔව්. ටික කලක් අම්මලත් එක්ක ඉදලා වෙන් කරනවට වඩා පොඩි කාලෙම වෙන් කරන එක හොදයි. 29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ? ගෙයක් හදන්න. 30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ? නැත. 31. windows phone, apple phone, android phone මොකටද කැමති ? Android, Apple, Windows. 32. fb , twitter , g+ මොකටද කැමති ? fb, twitter, G+ 33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ? කෙල්ලෝ වේවා කොල්ලෝ වේවා කවුරු උනත් මේවා කරාට මගේ කැමැත්තක්, අකමැත්තක් නැහැ. 34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ? Skipped. Anymouse විදියට පිළිතුරු දෙන්න, ප්‍රශ්න අහන්න පුළුවන් වුනා නම් fake account හදන එක සැලකියයුතු ගානකින් අඩු වෙයි. 35. firefox, chrome, edge මොකටද කැමති ? chrome 36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ? කැමති නැහැ. එත් දෙන කෙනාට කරන උදව්වක් විදියට referral link වලින් reg වෙනවා. 37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF) කෙල්ල හොද කෙනෙක් නම්, pocket එකට ගහන්නේ නැත්නම් කෙල්ලට. කෙල්ල මල විකාරයක් නම් වාහනයට. 38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ? දෙකටම. 39. සුදු පාටටද කළු පාටටද ආස ? කළු. 40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ? EK main (professional ලයින් එකක් තියන එක. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom