Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පොඩි පොඩි ෆන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරෙන්නේ නැත්තේ උඹලගේ ෆන් එක්ක බලද්දී අපි තාම පොඩි උන්ද, එහෙම නැත්තං අපේ ෆන් ෆන් නෙමෙයිද කියන එක..

එයාගේ උපන්දිනේ දවසේ දෙන්න දෙයක් තිබුණේ නෑ.. ඒ වගේම මම මොන දේ දුන්නත් දෙන දේ ගෙදර ගිහින් හංගන් ඉන්න එක ලොකු ප්‍රශ්නයක් කිව්වා ගෙවල් වලින් කිසිම දෙයක් නොදන්න නිසා..ඒ නිසා කිසිම දෙයක් අරන් දෙන්න පුලුවන් කමක් තිබුණෙත් නෑ.. අන්තිමට මම එක පාරටම කිව්වා මට එයාව මීට් වෙන්න ඕනෙ කියලා.. ඔෆිස් එකේ වැඩ සහ මම හිටිය පැත්ත නිසා එහෙම ලේසියෙන් හම්බ වෙන්න විදිහක් තිබුණේ නෑ ඒ කාලේ..

අන්තිමට හම්බ වෙන්න ආවා.. ටිකක් වෙලා කතා කර කර ඉඳලා එයාවත් එක්කන් බුක් ෂොප් එකකට ගිහින් පොත් පෑන් පැන්සල් ගොඩාරියක් ගත්තා.. පුදුම වෙලා වගේ මගේ දිහා බලන් ඉඳලා මොනවද ඔයා මේ කරන්න යන්නේ කියලා ඇහුවාම තමයි කිව්වේ ඔයාගේ උපන් දිනේ වෙනුවෙන් මුකුත් මට කරන්න වෙන්නෙ නැති නිසා ඔයාගේ උපන්දින තෑග්ග එලකිරි බුක් ඩොනේෂන් එකට දෙනවා කියලා ඔයා වෙනුවෙන්..

ඒක තමයි මගේ ෆන් එක උනේ...

එකම දවසේ දුක සතුට කඳුල හැමදේම එකට ලැබුණ දවසක් ඒක..

ඊලඟ එක යන්නේ කොහෙද මොකට කියලා නොකියා පාර හොයාගෙන ගිහින් රියෝ අයිස්ක්‍රීම් කන්න අරන් දුන්න දවස. එච්චර ගොඩක් කන්න බෑ කිය කිය නහයෙන් අඬද්දී ලොකූ අයිස්ක්‍රීම් එකක් අරන් දීලා කනවා බලන් හිටිය එකත් අමුතුම ෆන් එකක්..

අනිත් එක මට නිතරම අමතක වෙන එයාගේ උපන් දිනේ දවසේ හදිස්සියේම ලියලා යැව්ව කවි පේලී ටික.. හම්බ උනු දවසේ ඉඳන් වෙච්ච සමහර මතක ආයේ මතක් කරලා ලියපු ඒ කවි පේලි ටිකෙනුත් අමුතුම ෆන් එකක් ගත්තා..

[QUOTE="richlife, post: 23117086, member: 430068"] [CENTER][COLOR="Indigo"][SIZE="4"]මට තේරෙන්නේ නැත්තේ උඹලගේ ෆන් එක්ක බලද්දී අපි තාම පොඩි උන්ද, එහෙම නැත්තං අපේ ෆන් ෆන් නෙමෙයිද කියන එක..:baffled: එයාගේ උපන්දිනේ දවසේ දෙන්න දෙයක් තිබුණේ නෑ.. ඒ වගේම මම මොන දේ දුන්නත් දෙන දේ ගෙදර ගිහින් හංගන් ඉන්න එක ලොකු ප්‍රශ්නයක් කිව්වා ගෙවල් වලින් කිසිම දෙයක් නොදන්න නිසා..ඒ නිසා කිසිම දෙයක් අරන් දෙන්න පුලුවන් කමක් තිබුණෙත් නෑ.. අන්තිමට මම එක පාරටම කිව්වා මට එයාව මීට් වෙන්න ඕනෙ කියලා.. ඔෆිස් එකේ වැඩ සහ මම හිටිය පැත්ත නිසා එහෙම ලේසියෙන් හම්බ වෙන්න විදිහක් තිබුණේ නෑ ඒ කාලේ..:dull: අන්තිමට හම්බ වෙන්න ආවා.. ටිකක් වෙලා කතා කර කර ඉඳලා එයාවත් එක්කන් බුක් ෂොප් එකකට ගිහින් පොත් පෑන් පැන්සල් ගොඩාරියක් ගත්තා.. පුදුම වෙලා වගේ මගේ දිහා බලන් ඉඳලා මොනවද ඔයා මේ කරන්න යන්නේ කියලා ඇහුවාම තමයි කිව්වේ ඔයාගේ උපන් දිනේ වෙනුවෙන් මුකුත් මට කරන්න වෙන්නෙ නැති නිසා ඔයාගේ උපන්දින තෑග්ග එලකිරි බුක් ඩොනේෂන් එකට දෙනවා කියලා ඔයා වෙනුවෙන්..:love: ඒක තමයි මගේ ෆන් එක උනේ...:) එකම දවසේ දුක සතුට කඳුල හැමදේම එකට ලැබුණ දවසක් ඒක..:sorry: ඊලඟ එක යන්නේ කොහෙද මොකට කියලා නොකියා පාර හොයාගෙන ගිහින් රියෝ අයිස්ක්‍රීම් කන්න අරන් දුන්න දවස.:love: එච්චර ගොඩක් කන්න බෑ කිය කිය නහයෙන් අඬද්දී ලොකූ අයිස්ක්‍රීම් එකක් අරන් දීලා කනවා බලන් හිටිය එකත් අමුතුම ෆන් එකක්..:lol: අනිත් එක මට නිතරම අමතක වෙන එයාගේ උපන් දිනේ දවසේ හදිස්සියේම ලියලා යැව්ව කවි පේලී ටික.. හම්බ උනු දවසේ ඉඳන් වෙච්ච සමහර මතක ආයේ මතක් කරලා ලියපු ඒ කවි පේලි ටිකෙනුත් අමුතුම ෆන් එකක් ගත්තා..:love:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom