Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pajero io එකේ තියන අවුල මචන් GDI Engine එක. (GDI - Gasoline Direct injection) මෙකෙ සාමාන්‍ය Petrol Engine වගේ Petrol - Air mix එකක් නෙවෙයි Cylinder in-take එක විදියට ගන්නෙ. Air in-take/Turbo unit එකෙන් එන සාමාන්‍ය වාතය(pure air mass එකක්) අරගෙන Diesel වාහනයක වගේ Injector එකකින් Cylinder එකට Petrol දෙනවා.

ඉතින් මේ විදියට high presure පෙට්‍රොල් injector එකට දෙන්න electric pump එකක් පාවිච්චි කරනවා. මේ pump එක ලංකාවෙ ඉක්මනට සවුත්තු වෙනව. ඒක re-condition 1lks වලට වඩා වැඩියි.

අනිත් හේතුව තමයි මෙකෙ තියන electronic injectors(sensor controlled) මේවාගෙ head එක Cylinder එක ඇතුලෙනෙ තියෙන්නෙ. ලංකාවෙ අපිට දෙන petrol වල සල්ෆර්, ඊයම් ප්‍රතිශතය ගොඩක් වැඩියි. අපේ octane95 වලවත් වෙන රටවල octane90 වල තියන තත්වය නෑ. මේ සල්ෆර්, ඊයම් වගෙ දෙවල් නිසා injector heads ඉක්මනින්ම සවුත්තු වෙනවා. ඉතින් engine එකේ නියම ක්‍රියාකරිත්වය ඉක්මනටම නැති වෙලා යනවා. ඒක නිසා නිතරම injectors මාරු කරන්න වෙනවා.

ඔන්න මම දන්න විදියට මේ වාහනේ ලංකාවෙ market නැති වෙන්න හේතුව. ඒ වුනාට GDI කියන්නෙ EFI,VVT-i වගේම හොඳට petrol කරන්න වගේම performance වැඩි කරන්නත් use කරන තාක්ශනයක්. කරුමෙට ලංකාවෙ හරියන්නෙ නැතිලු.

මේ හේතුව නිසාලු Lancer CS මොඩෙල් එකේ JDM version එක (CEDIA) GDI engine එකක් එක්ක ආවත්, Agent(United Motors) ගෙන්නන එක normal EFI(1500cc) හරි Carburettor(1300cc) විදියට එන්නෙ.

[QUOTE="sahan_ml, post: 12996347, member: 198802"] [SIZE=4][COLOR=Green]Pajero io එකේ තියන අවුල මචන් GDI Engine එක. (GDI - Gasoline Direct injection) මෙකෙ සාමාන්‍ය Petrol Engine වගේ Petrol - Air mix එකක් නෙවෙයි Cylinder in-take එක විදියට ගන්නෙ. Air in-take/Turbo unit එකෙන් එන සාමාන්‍ය වාතය(pure air mass එකක්) අරගෙන Diesel වාහනයක වගේ Injector එකකින් Cylinder එකට Petrol දෙනවා. ඉතින් මේ විදියට high presure පෙට්‍රොල් injector එකට දෙන්න electric pump එකක් පාවිච්චි කරනවා. මේ pump එක ලංකාවෙ ඉක්මනට සවුත්තු වෙනව.:confused: ඒක re-condition 1lks වලට වඩා වැඩියි.:growl::shocked: අනිත් හේතුව තමයි මෙකෙ තියන electronic injectors(sensor controlled) මේවාගෙ head එක Cylinder එක ඇතුලෙනෙ තියෙන්නෙ. ලංකාවෙ අපිට දෙන petrol වල සල්ෆර්, ඊයම් ප්‍රතිශතය ගොඩක් වැඩියි. අපේ octane95 වලවත් වෙන රටවල octane90 වල තියන තත්වය නෑ.:angry::angry: මේ සල්ෆර්, ඊයම් වගෙ දෙවල් නිසා injector heads ඉක්මනින්ම සවුත්තු වෙනවා. ඉතින් engine එකේ නියම ක්‍රියාකරිත්වය ඉක්මනටම නැති වෙලා යනවා. ඒක නිසා නිතරම injectors මාරු කරන්න වෙනවා.:( ඔන්න මම දන්න විදියට මේ වාහනේ ලංකාවෙ market නැති වෙන්න හේතුව. ඒ වුනාට GDI කියන්නෙ EFI,VVT-i වගේම හොඳට petrol කරන්න වගේම performance වැඩි කරන්නත් use කරන තාක්ශනයක්.:yes: කරුමෙට ලංකාවෙ හරියන්නෙ නැතිලු.:( මේ හේතුව නිසාලු Lancer CS මොඩෙල් එකේ JDM version එක (CEDIA) GDI engine එකක් එක්ක ආවත්, Agent(United Motors) ගෙන්නන එක normal EFI(1500cc) හරි Carburettor(1300cc) විදියට එන්නෙ.[/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom