Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි පොඩි SUV වලට මොකද වෙන්නේ බන්??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාව ජර්මනිය වගේ රටවල් කොරියන් වාහන වලින් ආක්‍රමණය කරල ගොඩක් කල්...

අපේ රටවල මේවා තුට්ටු දෙකට දාලා තියෙන්නේ මේකයි.... අපි වාහනයක් ගන්නකොට මුළු මුදලින් වාහනය වෙනුවෙන් යන්නේ සුළු කොටසක් විතරයි. ඉතුරු ටික ඔක්කොම රජයට බදු වශයෙන් පූජා කරන්න වෙලා තියනවා.

මේ නිසා ලංකාවේ වාහන වල මිල ගණන් සාමාන්‍ය තර්ක ක්‍රමයකින් පැහැදිළි කරන්න බැහැ. 2nd hand මිල වෙනත් රටවල මිනිස්සු හීනෙකින් වත් නොහිතන සාධක මත තීරණය වෙනවා. උදා- "parts availability a.k.a.-support from Delkanda junk yard" (මේ සාධකය ගැන ඉංගලන්තේ මිනිහෙක් හීනෙකින් වත් හිතන්නේ නෑ. නමුත් අපට වැදගත්ම සාධකයක්)

ඉස්සර ඉඳලම ජපන් වාහන හොඳයි කියන මතය තියන නිසා දැනුත් අන්ධව ඒක අනුකරණය කරනවා. උදා- Toyota Corolla වාහනය ලෝකේ බොහොමයක් රටවල පයිසයක් තරම් වත් මායිම් කරන්නේ නෑ. ලංකාවෙ මේක ඉහළම මට්ටමේ වාහනයක් ලෙස සැළකෙනවා.

සරලව කියනවා "තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය" ලංකාවේ තියෙන්නේ දේශපාළුවන්, බිස්නස් කාරයන් හට පමණයි. සාමාන්‍ය මිනිස්සුන්ට මේ අයිතිය නෑ. සාමාන්‍ය මිනිස්සු ලොවෙත් නැති කාරණා දහසක් ගැන හිතල තමයි වාහනය ගන්න ඕන.

"තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය" තමන්ට නැති බව දැනගෙනත් 'වෙනත් අයෙක් _ක තැබූ වාහනයක් නොපදවමි' කියල හිතනවා නම් ඒක පැහැදිළිවම මානසික රෝගයක්...

ඒ මානසික රෝගය සනීප කරගත් අයට ගොඩක් options තියනවා. ඒක මානසික රෝගයක් කියල තේරුම් නොගන්න අය ගජරාමෙට රැවටෙනවා. උදා- AMW කාරයා කළින් අඩු ටැක්ස් ගෙවල ගෙන්වා තබාගත් Astar, M800, Alto වැනි ජහ ජරා ළදරම් යකඩ ගොඩවල් "We will pay half-tax, you pay half" කියල විකුණන එක.

අනික කොරියන් නොගන්න හේතුව 2nd hand price නම් ඇයි 2nd hand Korean වාහනයක් නොගන්නේ? එතකොට එ ප්‍රශ්ණය ඉවරයිනේ... (චීන පටස් ගැනනම් කතා නොකර ඉමු..)

ඊළඟට මං දන්න තරමින් Micro කාරයා වාහන ගෙන්වන Sanngyong කොම්පැණිය අයිති ඉන්දියාවට ('Mahindra' owns this Korean company). එතකොට ඒකත් ඉන්දියන් ම තමයි.

[QUOTE="yasas bandara, post: 13008038, member: 246044"] [SIZE=4][COLOR=Blue]රුසියාව ජර්මනිය වගේ රටවල් කොරියන් වාහන වලින් ආක්‍රමණය කරල ගොඩක් කල්... :rolleyes: අපේ රටවල මේවා තුට්ටු දෙකට දාලා තියෙන්නේ මේකයි.... අපි වාහනයක් ගන්නකොට මුළු මුදලින් වාහනය වෙනුවෙන් යන්නේ සුළු කොටසක් විතරයි. ඉතුරු ටික ඔක්කොම රජයට බදු වශයෙන් පූජා කරන්න වෙලා තියනවා. :sorry: මේ නිසා ලංකාවේ වාහන වල මිල ගණන් සාමාන්‍ය තර්ක ක්‍රමයකින් පැහැදිළි කරන්න බැහැ. 2nd hand මිල වෙනත් රටවල මිනිස්සු හීනෙකින් වත් නොහිතන සාධක මත තීරණය වෙනවා. උදා- "parts availability a.k.a.-support from Delkanda junk yard" (මේ සාධකය ගැන ඉංගලන්තේ මිනිහෙක් හීනෙකින් වත් හිතන්නේ නෑ. නමුත් අපට වැදගත්ම සාධකයක්) ඉස්සර ඉඳලම ජපන් වාහන හොඳයි කියන මතය තියන නිසා දැනුත් අන්ධව ඒක අනුකරණය කරනවා. උදා- Toyota Corolla වාහනය ලෝකේ බොහොමයක් රටවල පයිසයක් තරම් වත් මායිම් කරන්නේ නෑ. ලංකාවෙ මේක ඉහළම මට්ටමේ වාහනයක් ලෙස සැළකෙනවා. සරලව කියනවා "[B][COLOR=DarkRed]තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය"[/COLOR][/B] ලංකාවේ තියෙන්නේ [U]දේශපාළුවන්, බිස්නස් කාරයන් හට පමණයි[/U]. සාමාන්‍ය මිනිස්සුන්ට මේ අයිතිය නෑ. සාමාන්‍ය මිනිස්සු ලොවෙත් නැති කාරණා දහසක් ගැන හිතල තමයි වාහනය ගන්න ඕන. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [B][COLOR=DarkRed]"තමන් කැමති වාහනයක් එහි මිල ගෙවා මිලදී ගැනීමේ අයිතිය"[/COLOR][/B] තමන්ට නැති බව දැනගෙනත් [COLOR=DarkRed]'වෙනත් අයෙක් _ක තැබූ වාහනයක් නොපදවමි'[/COLOR] කියල හිතනවා නම් ඒක [U]පැහැදිළිවම මානසික රෝගයක්[/U]...:rolleyes: ඒ මානසික රෝගය සනීප කරගත් අයට ගොඩක් options තියනවා. ඒක මානසික රෝගයක් කියල තේරුම් නොගන්න අය ගජරාමෙට රැවටෙනවා. උදා- AMW කාරයා කළින් අඩු ටැක්ස් ගෙවල ගෙන්වා තබාගත් Astar, M800, Alto වැනි ජහ ජරා ළදරම් යකඩ ගොඩවල් "We will pay half-tax, you pay half" කියල විකුණන එක. අනික කොරියන් නොගන්න හේතුව 2nd hand price නම් ඇයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]2nd hand Korean [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]වාහනයක් නොගන්නේ? එතකොට එ ප්‍රශ්ණය ඉවරයිනේ...:rolleyes: (චීන පටස් ගැනනම් කතා නොකර ඉමු..) ඊළඟට මං දන්න තරමින් Micro කාරයා වාහන ගෙන්වන Sanngyong කොම්පැණිය අයිති ඉන්දියාවට ('Mahindra' owns this Korean company). එතකොට ඒකත් ඉන්දියන් ම තමයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom