Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි පොඩි trips & Tricks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පොඩි මල්ලිලා ට නංගිලට(සමහර විට) පොඩි පොඩි දේවල් ටිකක් කියන්න හිතුන..

EK එකේ ඉන්න වැඩිමල් කට්ටියට සමහරක් විට මේවා වැදගත් නොවෙන්න පුළුවන් .....

මම මේක අපේ පොඩි එවුන් එක්ක බෙදා ගන්නේ ...

ඔයගොල්ලෝ clutch තියෙන bike පදින්වනේ (නැතත් කමක් නෑ).....

සමහර වෙලාවට ඔයගොල්ලන්ට මේ bike එක එහාට මෙහාට තල්ලු කරන්න වෙනවනේ (ගොඩක් වෙලාවට ඔය Parking වල එහෙම)

ඔය වැඩේ bike එකට නගින්නේ නැතිව සමහරක් වෙලාවට කරන්න වෙනවා .....(ඔය bike ගොඩක් එහෙම එක ළඟ තියෙන වෙලාවට ,පොඩි ගැටී කදු එහෙම සෙට් වෙන වෙලාවට )

ඉතින් bike එකෙන් බැහැල ඉන්න වෙලාවට Foot (rear ) Break එහෙම use කරන්න බැනේ....අතින් විතරය් Brake lever එක use කරන්න පුළුවන්...

සමහරක් වෙලාවට ඔය අතත් (Right Hand ) ඇත ඇරලා ....ඒ අතින් bike එකේ seat එක අල්ලාගෙන ...වම අතින් විතරක් bike එක එහෙට මෙහාට කරන්න වෙනවා ...

ඔය වෙලාවට අපිට bike එක නවත්ත ගන්න බැනේ (විශේෂයෙන් ඔය පොඩි ගැට්ටක් ,පල්ලමක් හෝ වෙන වාහනයක් ළඟ තිබ්බොත් )......

ඉතින් ඔය වෙලාවට අපි කලින්ම සුදානම් වෙලා ඉන්න ඕනේ ......කොහමද ???

Bike එකේ යතුර ඕන එකේ තියන්න එපා(lol )

මුලින්ම bike එක තල්ලු කරන්න කලින් Gear එකක් දාගන්න .....bike එක එහාට මෙහාට කරන වෙලාවට CLUTCH LEVER එක අල්ලගන්න (එතකොට Bike එක clutch එකෙන් නිදහස් වෙලා එහාට

මෙහාට යනවා ).....

Bike එක නවත්තන්න ඕන වෙලාවට CLUTCH LEVER එක release (මුදා හරින්න ) කරන්න .....එතකොට Bike එක නතර වෙනවා (මොකද Bike flywheel එක cluth එකට සම්මබන්ද වෙන නිසා ).........

ඕක කොහේ කරත් පාවිච්චි කරන්න .....විශේෂයෙන් කොල්ලෙක් වුනාම ඔය වගේ පොඩි පොඩි දේවල් වැදගත් වෙනවා ..

මේ දේ මට කවුරුත් කියල දුන්නේ නෑ .....මටම තේරිලා කරපු දෙයක් ...ගොඩක් Bike පදින වැඩිහිටි කට්ටියත් එහෙමයි ......

මේක කිව්වේ අපේ පොඩි කොලු පැටවුනට සහ කෙලි පැටවුන්ට .......

වැඩේ පොඩි කියල හිතුවට සෑහෙන type කරන්න වුනා.......

ලොකු කට්ටිය මට kindi දාන්න එපා .....

වැදගත් වෙයි කියල හිතල දැම්මේ ........ප්රතිචාර හොඳ නම් තව පොඩි පොඩි trips කියන්නම්

Wall-e

[QUOTE="wall-e, post: 13497290, member: 415726"] [SIZE=4][COLOR=Red]අපේ පොඩි මල්ලිලා ට නංගිලට(සමහර විට) පොඩි පොඩි දේවල් ටිකක් කියන්න හිතුන.. EK එකේ ඉන්න වැඩිමල් කට්ටියට සමහරක් විට මේවා වැදගත් නොවෙන්න පුළුවන් ..... මම මේක අපේ පොඩි එවුන් එක්ක බෙදා ගන්නේ ... [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඔයගොල්ලෝ clutch තියෙන bike පදින්වනේ (නැතත් කමක් නෑ).....[/COLOR] [COLOR=Red]සමහර වෙලාවට ඔයගොල්ලන්ට මේ bike එක එහාට මෙහාට තල්ලු කරන්න වෙනවනේ (ගොඩක් වෙලාවට ඔය Parking වල එහෙම) ඔය වැඩේ bike එකට නගින්නේ නැතිව සමහරක් වෙලාවට කරන්න වෙනවා .....(ඔය bike ගොඩක් එහෙම එක ළඟ තියෙන වෙලාවට ,පොඩි ගැටී කදු එහෙම සෙට් වෙන වෙලාවට ) [/COLOR] [COLOR=Blue]ඉතින් bike එකෙන් බැහැල ඉන්න වෙලාවට Foot (rear ) Break එහෙම use කරන්න බැනේ....අතින් විතරය් Brake lever එක use කරන්න පුළුවන්...[/COLOR] [COLOR=Red]සමහරක් වෙලාවට ඔය අතත් (Right Hand ) ඇත ඇරලා ....ඒ අතින් bike එකේ seat එක අල්ලාගෙන ...වම අතින් විතරක් bike එක එහෙට මෙහාට කරන්න වෙනවා ... ඔය වෙලාවට අපිට bike එක නවත්ත ගන්න බැනේ (විශේෂයෙන් ඔය පොඩි ගැට්ටක් ,පල්ලමක් හෝ වෙන වාහනයක් ළඟ තිබ්බොත් )...... ඉතින් ඔය වෙලාවට අපි කලින්ම සුදානම් වෙලා ඉන්න ඕනේ ......කොහමද ???[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Green][COLOR=Blue]Bike එකේ යතුර ඕන එකේ තියන්න එපා(lol )[/COLOR] මුලින්ම bike එක තල්ලු කරන්න කලින් Gear එකක් දාගන්න .....bike එක එහාට මෙහාට කරන වෙලාවට CLUTCH LEVER එක අල්ලගන්න (එතකොට Bike එක clutch එකෙන් නිදහස් වෙලා එහාට මෙහාට යනවා )..... Bike එක නවත්තන්න ඕන වෙලාවට CLUTCH LEVER එක release (මුදා හරින්න ) කරන්න .....එතකොට Bike එක නතර වෙනවා (මොකද Bike flywheel එක cluth එකට සම්මබන්ද වෙන නිසා ).........[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red]ඕක කොහේ කරත් පාවිච්චි කරන්න .....විශේෂයෙන් කොල්ලෙක් වුනාම ඔය වගේ පොඩි පොඩි දේවල් වැදගත් වෙනවා ..[/COLOR] මේ දේ මට කවුරුත් කියල දුන්නේ නෑ .....මටම තේරිලා කරපු දෙයක් ...ගොඩක් Bike පදින වැඩිහිටි කට්ටියත් එහෙමයි ...... [SIZE=5][COLOR=Red]මේක කිව්වේ අපේ පොඩි කොලු පැටවුනට සහ කෙලි පැටවුන්ට .......[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4]වැඩේ පොඩි කියල හිතුවට සෑහෙන type කරන්න වුනා....... ලොකු කට්ටිය මට kindi දාන්න එපා ..... වැදගත් වෙයි කියල හිතල දැම්මේ ........ප්රතිචාර හොඳ නම් තව පොඩි පොඩි trips කියන්නම් :P Wall-e [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom