Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි රටවල් වලට වෙන දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි රටවල් වලට වෙන දේ

කෝලා සමග දිය වන්න : ජෛව විවිධත්වය බෝතල් කරන්න.

දිනෙත් මල්ලිකාරච්චි

BY Dineth Mallikarachchy 2017.07.29

දකුණු අමෙරිකාවේ බ්‍රසීලයේ සහ පැරගුවේ රාජ්‍යයන් වල වෙසෙන ගෝත්‍රික කණ්ඩායමක් වන Gaurani ගෝත්‍රිකයන් එක්තරා පැළෑටියක් සැපීමට පුරුදුව සිටියහ. ඔවුන්ගේ භාෂාවෙන් "පැණිරස පැළය" යන අරුත් දෙන "කා -හි" යන නමින් හැඳින්වෙන මෙය ඔවුන් භාවිතා කලේ පැණි රස උත්පාදනයටයි. මෙහි ඉතා කුඩා කොටසකින් අධි සාන්ද්‍ර පැණි රසක් ලබා ගැනීමට හැකි වුවත් එහි සීනි පළිබඳ ගැටළුවක් පැන නැග්ගේ නැත. gaurani ගෝත්‍රිකයන්ටත් , මේවා නිතර දෙවේලේ සැපීමට පුරුදුව සිටි ඔවුන්ගේ දරුවන්ටත් කිසිදාක දියවැඩියාව හෝ වෙනත් එවැනි රෝගාබාධයක් හටගත්තේ නැත.

බටහිර වෙළඳ සමාගම් වලට මේ පැළෑටියේ ගුණ හඳුනා ගැනීමට වැඩි කලක් නොගිය අතර ඔවුහු මෙහි අඩංගු පැණි රස දනවන රසායනිකය වන steviol glycoside එම පැළෑටියෙන් නිස්සාරණය කර එය තමන්ගේ නිෂ්පාදන වල අඩංගු කලෝය. මෙසේ අඩංගු වූ සෑම නිෂ්පාදන ප්රවර්ගයක්ම ප්‍රචාරය කෙරුණේ ස්වභාවික පැණි රස අඩංගු , දියවැඩියාවට හිතකර දේ ලෙසය. වෙළඳ ලෝකයාට සීනි වලට ආදේශකයක් ලෙස ස්වාභාවික යමක් පළමු වරට ඉදිරිපත් කිරීමට සමත් වුයේ gaurani ගෝත්‍රිකයන්ගේ පාරම්පරික ඥාණය ආශ්රයෙනි. පසු කලෙක මෙය විශාල ඉල්ලුමක් තිබෙන වගාවක් බවට පත් විය. එය gaurani ගෝත්‍රිකයන්ගේද ඔවුන් වාසය කල බ්‍රසීලයේද සැලකිය යුතු ආදායම් මාර්ගයක් විය. මෙසේ කල් ගතවෙද්දී ලොව ප්‍රකටම කෝලා බීම සමාගම 2015 වර්ෂයේදී මෙම රසායනිකය කෘතිමව සංස්ලේෂණය කිරීමට සමත් වූ අතර ඒ සඳහා බුද්ධිමය හිමිකම ලබා ගත්තේය.

මෙය ලෝකයේ නිවර්තන කලාපයේ පාරම්පරික ඥානය ආශ්‍රිතව සිය දහස් වාරයක් සිදු වී තිබෙන දෙයකි. ලංකාවේ අපටත් මෙවැනි අත් දැකීම හිඟ නැත. අනූව දශකය පුරාවටම අපගේ රටට අවේනික විවිධාකාර ශාක වර්ග සහ සත්ත්ව නිස්සාරණයන්ගෙන් නිෂ්පාදනය කෙරුණු දෑ සඳහා විදේශීය සමාගම් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ කතන්දර බහුල වූ අතර ඒවායින් සැලකිය යුතු කොටසක් රටට හිතකර ලෙස විසඳා ගැනීමටද ලංකාවේ පරිසර ක්‍රියාකාරීන් සමත් විය(නීතීඥ ජගත් ගුණවර්ධන මේ විෂයෙහිලා පෙරමුණු සටන් කරුවෙකි). දැන් මෙවැනි සිදු වීම් වැඩිපුර අසන්නට නොලැබෙන්නේ එවැනි දෑ සිදු නොවන නිසාද නැතහොත් එවැනි දේ පිලිබඳ රටේ අවධානය ගිලිහි ගොස් ඇති නිසාදැයිද යන්න නොදනිමි.

දැන් gaurani ගෝත්‍රිකයන් සහ ඔවුනට සහයෝගය දක්වන ක්‍රියාකාරීන් සැරසෙන්නේ මේ සමාගමට විරුද්ධව පෙත්සමක් ගොනු කිරීමටය. ඔවුන්ගේ නිෂ්පාදනයට මෙම ගෝත්‍රිකයන්ගේ පාරම්පරික ඥාණයේ තිබූ යමක් අන්තර්ගත කිරීමෙන් එහි ආර්ථික වාසියෙන් යම් සාධාරණ පංගුවක් ඔවුනටද ලබා දීමේ සදාචාරාත්මක බැඳීමකට එම සමාගම යටත් වන බව මේ පෙත්සම්කරුවන්ගේ තර්කයයි. මේ තරකයෙහි වරදක් නැත. එවැනි මිලක් ගෙවීමෙන් එම ගෝත්රිකයන්ටද සාධාරණයක් ඉටු කොට මේ මාහැඟි පැළෑටියේ ගුණය මුළු ලෝක වාසීන්ටම අත් විඳීමේ වරම ලබාදිය හැකිනම් එයද බොහෝ යහපත් දෙයක් බව කෙනෙකුට තර්ක කල හැක. සැබෑ කතාව ඇත්තේ gaurani ගෝත්‍රිකයන්ගේ පැණිරස පැලය ලෝකයා වෙතට යාමේ මාර්ගය වැටී ඇත්තේ කොතනින්ද යන කරුණ මතය. මින් සියවසකට ඉහතදී බ්‍රසීලයේ විශාල දිස්ත්‍රික්ක තුනක් පුරා පැතිරී උන් මේ ගෝත්‍රිකයන් අද වන විට හෙක්ටරාය දහස් ගණනකට සීමා වී තිබේ. ඒ ඔවුන්ගේ භූමිය ඔවුන් වෙතින් උදුරා විශාල සමාගම් වලට පැවරීම නිසාය. එසේ පවරනු ලැබ ඒවායේ ආරම්භ කෙරුණු වගාවන් වල මේ ගෝත්‍රික දරුවන් දැන් කුලියට සේවයේ යෙදෙති. ගැහැණු දරුවන් නගරයේ ගණිකා වෘත්තියේ යෙදෙති. නැතහොත් ලිංගික සූරාකෑමට ලක් වෙති. ඔවුන්ගේ ඇවතුම් තුල පැවති සියලු පාරම්පරික භාවිතාවන් වෙළඳ දෘෂ්ඨියකින් යුතුව විශ්ලේෂණය කෙරී ඉන් ලාභදායි දේ විවිධ සමාගම් වලින් උකහා ගැනෙති. මෙවැනි සමාගමක් විසින් එම ගෝත්‍රික කණ්ඩායමට මිලක් ගෙවනු ලබන්නේ ඔවුන් එම ගනුදෙනුවේ එක් පාර්ශවයක් කරගැන්මෙන් නොව , වහලුන් ලෙස යටත් කිරීමෙන් අනතුරුවයි. වසර දහස් ගණනක පාරම්පරික ඥාණයේ මිල තීන්දු කරන්නේ කවුරුන්ද? එය මිල වන්නේ එහි සැබෑ හිමිකරුවන්ගේ අනුදැනුම ඇතිවද ? ඒවාට අදාල අවේනික පැළෑටි වල අයිතිය කාගේද? මේ කිසිදු ගැටලුවකට පැහැදිලි පිළිතුරු නැත.

තම රටේ ජෛව විවිධත්වයෙන් සහ පාරම්පරික ඥාණයෙන් තෙවැනි ලොව නිවර්තන කලාපීය රටවලට අත් වන ඵල ප්‍රයෝජන පිලිබඳ කැපී පෙනෙන සුළු උදාහරණයකි කොස්ටරිකාවේ ඉන්බයෝ -මර්ක් ගිවිසුම. මේ ගනුදෙනුවට අනුව කොස්ටාරිකාවෙන් යවන ජීව සාම්පල 10000ක් සඳහා රටට ඩොලර් මිලියන 1.3ක් ලැබේ. කොස්ටාරිකාව තුල ලෝකයේ ජෛව විව්ධත්වයෙන් 5%ක් අඩංගු යැයි සැලකේ. මේ ගිවිසුමේ මිල නියාමනය අනුව මුළු ලෝකයේම ජෛව විවිධත්වයට ලැබෙන මිල ඩොලර් මිලියන 26කි. මර්ක් සමාගම 1991 දී පමණක් ඉපයූ ආදායම ඩොලර් මිලියන 8600කි. ඒ වසරේ කොස්ටාරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය වුයේ ඩොලර් මිලියන 5600කි. නව ඖෂධයක් සම්බන්ධ පර්යේෂණ සඳහා මේ සමාගම වෙන් කරන මුදල ඩොලර් මිලියන 125කි. මේ අනුව කොස්ටාරිකාවේ ජෛව විවිධත්වය සාක්කුවේ දමාගෙන ගෙදර ගෙනියාම සඳහා මේ සමාගමට වියදම් වන්නේ තම pocket money වලින්ද සුළු ප්‍රමාණයක් බව පැහැදිලිය.

දිනෙත් -2017.07.29 from FB

[QUOTE="bravehearts, post: 22020563, member: 513648"] [b]පොඩි රටවල් වලට වෙන දේ[/b] [COLOR="Navy"][SIZE="4"] කෝලා සමග දිය වන්න : ජෛව විවිධත්වය බෝතල් කරන්න. දිනෙත් මල්ලිකාරච්චි BY Dineth Mallikarachchy 2017.07.29 දකුණු අමෙරිකාවේ බ්‍රසීලයේ සහ පැරගුවේ රාජ්‍යයන් වල වෙසෙන ගෝත්‍රික කණ්ඩායමක් වන Gaurani ගෝත්‍රිකයන් එක්තරා පැළෑටියක් සැපීමට පුරුදුව සිටියහ. ඔවුන්ගේ භාෂාවෙන් "පැණිරස පැළය" යන අරුත් දෙන "කා -හි" යන නමින් හැඳින්වෙන මෙය ඔවුන් භාවිතා කලේ පැණි රස උත්පාදනයටයි. මෙහි ඉතා කුඩා කොටසකින් අධි සාන්ද්‍ර පැණි රසක් ලබා ගැනීමට හැකි වුවත් එහි සීනි පළිබඳ ගැටළුවක් පැන නැග්ගේ නැත. gaurani ගෝත්‍රිකයන්ටත් , මේවා නිතර දෙවේලේ සැපීමට පුරුදුව සිටි ඔවුන්ගේ දරුවන්ටත් කිසිදාක දියවැඩියාව හෝ වෙනත් එවැනි රෝගාබාධයක් හටගත්තේ නැත. බටහිර වෙළඳ සමාගම් වලට මේ පැළෑටියේ ගුණ හඳුනා ගැනීමට වැඩි කලක් නොගිය අතර ඔවුහු මෙහි අඩංගු පැණි රස දනවන රසායනිකය වන steviol glycoside එම පැළෑටියෙන් නිස්සාරණය කර එය තමන්ගේ නිෂ්පාදන වල අඩංගු කලෝය. මෙසේ අඩංගු වූ සෑම නිෂ්පාදන ප්රවර්ගයක්ම ප්‍රචාරය කෙරුණේ ස්වභාවික පැණි රස අඩංගු , දියවැඩියාවට හිතකර දේ ලෙසය. වෙළඳ ලෝකයාට සීනි වලට ආදේශකයක් ලෙස ස්වාභාවික යමක් පළමු වරට ඉදිරිපත් කිරීමට සමත් වුයේ gaurani ගෝත්‍රිකයන්ගේ පාරම්පරික ඥාණය ආශ්රයෙනි. පසු කලෙක මෙය විශාල ඉල්ලුමක් තිබෙන වගාවක් බවට පත් විය. එය gaurani ගෝත්‍රිකයන්ගේද ඔවුන් වාසය කල බ්‍රසීලයේද සැලකිය යුතු ආදායම් මාර්ගයක් විය. මෙසේ කල් ගතවෙද්දී ලොව ප්‍රකටම කෝලා බීම සමාගම 2015 වර්ෂයේදී මෙම රසායනිකය කෘතිමව සංස්ලේෂණය කිරීමට සමත් වූ අතර ඒ සඳහා බුද්ධිමය හිමිකම ලබා ගත්තේය. මෙය ලෝකයේ නිවර්තන කලාපයේ පාරම්පරික ඥානය ආශ්‍රිතව සිය දහස් වාරයක් සිදු වී තිබෙන දෙයකි. ලංකාවේ අපටත් මෙවැනි අත් දැකීම හිඟ නැත. අනූව දශකය පුරාවටම අපගේ රටට අවේනික විවිධාකාර ශාක වර්ග සහ සත්ත්ව නිස්සාරණයන්ගෙන් නිෂ්පාදනය කෙරුණු දෑ සඳහා විදේශීය සමාගම් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ කතන්දර බහුල වූ අතර ඒවායින් සැලකිය යුතු කොටසක් රටට හිතකර ලෙස විසඳා ගැනීමටද ලංකාවේ පරිසර ක්‍රියාකාරීන් සමත් විය(නීතීඥ ජගත් ගුණවර්ධන මේ විෂයෙහිලා පෙරමුණු සටන් කරුවෙකි). දැන් මෙවැනි සිදු වීම් වැඩිපුර අසන්නට නොලැබෙන්නේ එවැනි දෑ සිදු නොවන නිසාද නැතහොත් එවැනි දේ පිලිබඳ රටේ අවධානය ගිලිහි ගොස් ඇති නිසාදැයිද යන්න නොදනිමි. දැන් gaurani ගෝත්‍රිකයන් සහ ඔවුනට සහයෝගය දක්වන ක්‍රියාකාරීන් සැරසෙන්නේ මේ සමාගමට විරුද්ධව පෙත්සමක් ගොනු කිරීමටය. ඔවුන්ගේ නිෂ්පාදනයට මෙම ගෝත්‍රිකයන්ගේ පාරම්පරික ඥාණයේ තිබූ යමක් අන්තර්ගත කිරීමෙන් එහි ආර්ථික වාසියෙන් යම් සාධාරණ පංගුවක් ඔවුනටද ලබා දීමේ සදාචාරාත්මක බැඳීමකට එම සමාගම යටත් වන බව මේ පෙත්සම්කරුවන්ගේ තර්කයයි. මේ තරකයෙහි වරදක් නැත. එවැනි මිලක් ගෙවීමෙන් එම ගෝත්රිකයන්ටද සාධාරණයක් ඉටු කොට මේ මාහැඟි පැළෑටියේ ගුණය මුළු ලෝක වාසීන්ටම අත් විඳීමේ වරම ලබාදිය හැකිනම් එයද බොහෝ යහපත් දෙයක් බව කෙනෙකුට තර්ක කල හැක. සැබෑ කතාව ඇත්තේ gaurani ගෝත්‍රිකයන්ගේ පැණිරස පැලය ලෝකයා වෙතට යාමේ මාර්ගය වැටී ඇත්තේ කොතනින්ද යන කරුණ මතය. මින් සියවසකට ඉහතදී බ්‍රසීලයේ විශාල දිස්ත්‍රික්ක තුනක් පුරා පැතිරී උන් මේ ගෝත්‍රිකයන් අද වන විට හෙක්ටරාය දහස් ගණනකට සීමා වී තිබේ. ඒ ඔවුන්ගේ භූමිය ඔවුන් වෙතින් උදුරා විශාල සමාගම් වලට පැවරීම නිසාය. එසේ පවරනු ලැබ ඒවායේ ආරම්භ කෙරුණු වගාවන් වල මේ ගෝත්‍රික දරුවන් දැන් කුලියට සේවයේ යෙදෙති. ගැහැණු දරුවන් නගරයේ ගණිකා වෘත්තියේ යෙදෙති. නැතහොත් ලිංගික සූරාකෑමට ලක් වෙති. ඔවුන්ගේ ඇවතුම් තුල පැවති සියලු පාරම්පරික භාවිතාවන් වෙළඳ දෘෂ්ඨියකින් යුතුව විශ්ලේෂණය කෙරී ඉන් ලාභදායි දේ විවිධ සමාගම් වලින් උකහා ගැනෙති. මෙවැනි සමාගමක් විසින් එම ගෝත්‍රික කණ්ඩායමට මිලක් ගෙවනු ලබන්නේ ඔවුන් එම ගනුදෙනුවේ එක් පාර්ශවයක් කරගැන්මෙන් නොව , වහලුන් ලෙස යටත් කිරීමෙන් අනතුරුවයි. වසර දහස් ගණනක පාරම්පරික ඥාණයේ මිල තීන්දු කරන්නේ කවුරුන්ද? එය මිල වන්නේ එහි සැබෑ හිමිකරුවන්ගේ අනුදැනුම ඇතිවද ? ඒවාට අදාල අවේනික පැළෑටි වල අයිතිය කාගේද? මේ කිසිදු ගැටලුවකට පැහැදිලි පිළිතුරු නැත. තම රටේ ජෛව විවිධත්වයෙන් සහ පාරම්පරික ඥාණයෙන් තෙවැනි ලොව නිවර්තන කලාපීය රටවලට අත් වන ඵල ප්‍රයෝජන පිලිබඳ කැපී පෙනෙන සුළු උදාහරණයකි කොස්ටරිකාවේ ඉන්බයෝ -මර්ක් ගිවිසුම. මේ ගනුදෙනුවට අනුව කොස්ටාරිකාවෙන් යවන ජීව සාම්පල 10000ක් සඳහා රටට ඩොලර් මිලියන 1.3ක් ලැබේ. කොස්ටාරිකාව තුල ලෝකයේ ජෛව විව්ධත්වයෙන් 5%ක් අඩංගු යැයි සැලකේ. මේ ගිවිසුමේ මිල නියාමනය අනුව මුළු ලෝකයේම ජෛව විවිධත්වයට ලැබෙන මිල ඩොලර් මිලියන 26කි. මර්ක් සමාගම 1991 දී පමණක් ඉපයූ ආදායම ඩොලර් මිලියන 8600කි. ඒ වසරේ කොස්ටාරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය වුයේ ඩොලර් මිලියන 5600කි. නව ඖෂධයක් සම්බන්ධ පර්යේෂණ සඳහා මේ සමාගම වෙන් කරන මුදල ඩොලර් මිලියන 125කි. මේ අනුව කොස්ටාරිකාවේ ජෛව විවිධත්වය සාක්කුවේ දමාගෙන ගෙදර ගෙනියාම සඳහා මේ සමාගමට වියදම් වන්නේ තම pocket money වලින්ද සුළු ප්‍රමාණයක් බව පැහැදිලිය. දිනෙත් -2017.07.29 from FB[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom