පොඩි ලැසී

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Screenshot 2020-09-26 at 10.55.13.png



    මුගේ කොන්ඩෙයි රැවුලයි කප්පලා උසාවි අරන් එන්න පුළුවන් එකෙක් නැද්ද දන්නෙ නෑ බන්ධනාගාරේ. මම හිතන් හිටියෙ බන්ධනාගාරෙන් හැම එකාගෙම කොන්ඩෙ රැවුල කොට වෙන්න කප්පනවා කියල. එලියට යන්න බයේ ඇප දුන්න එක ගන්නෙ නැතුව ඇතුලට වෙලා ඉන්න මුන් මෙහෙම එන්න දුන්නම නිකන්ම චරිත වෙනවා. ඔච්චර STF ආරක්ෂාව දීලා වියදම් කරගන මොකට උසාවි ගේනවද මන්දා. skype එකෙන් උසාවි දාන්න තියෙන්නෙ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට්ටයා වගේ තට්ටේ ගාවලා රැවුල කප්පෝලා දළ කඩලා ඕන නිව්ස් වලට පෙන්නන්න. නැත්නම් බලන එවුන්ට පේන්නෙ මුන් හෙන ගේමෙන් ඉන්නෙ කියල.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඒක තමා..රන්ජත් තට්ටෙ ගෑවනේ..අැයි මූට බැරි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන් එක එක්ක ස්කොට්1 එන්නේ පොර.. ගමෙ උන්ට හුජ්ජ ගිහින් ඇති මූට තියන සැප දැකල වීඅයිපී පොර නේහ් මිනිහත්... උඹ කියන කතාව 100% ඇත්ත.. මිනිහ නලුව වගේ බහින්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි එකෙක් අහුවුනොත් තමයි කොස්සෝ ටික නෙලන්නේ. මුන්ටනං ගූ බය ඇති. මොකෝ දරු පවුල්වලට හරි කෙලවනවා කියලා දන්නවනේ. මගේ යාලුවෙක්ටත් ඕකම වුනා. හොරුත් එක්ක බඩු අල්ලලා රටේ ලොක්කා කෝල් එකක් දීලා යන්න දුන්නා. අන්තිමට හොරු සෙට් එක ලමයයි වයිෆ්වයි උස්සන්න ගිහිං පවුලම ස්විස් පැන්නා.
     
    Last edited: