Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි වාහනවල බදු අඩුවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වාහනවල බදු අඩුවී

පොඩි වාහනවල බදු අඩුවී ඇති බවට කටකතා පැතිර ගියද එය සම්පුරණයෙන්ම අසත්‍යයක් බවත්, අලුතින් හඳුන්වා දී ඇති සුඛෝපභෝගී වාහන බද්ද (Luxury Tax) නිසා වාහනවල මිල වැඩිවීමක් පැහැදිලිවම සිදුව ඇති බවත් වාහන ආනයනකරුවෝ අවධාරණය කරති.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මගින් යෝජනා කළ

පරිද්දි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් පසුගිය 29දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් පොඩි වාහනවල බදු අඩුවීමක් සහ සුබෝපභෝගී බදු වැඩිවීමක් නොවන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වාහන ආනයනකරුවන් මගින් පවසා සිටියහ.

මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයට අනුව නව LT බද්ද 2019 මාර්තු 06 වැනි දින සිට ක්‍රියාත්මක චන අතර මාර්තු 06 වැනිදාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුබෝපභෝගී වාහනවලට නව බදු අදාළ වේ.

මෙම නව රෙගුලාසි අනුව රු.ලක්ෂ 35කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාවන් ඉක්මවන මුදලට LT බදු අය කෙරෙන බව සඳහන් වෙයි.කෙසේ වෙතත්, මීට පෙර සිලීන්ඩර් ධාරිතාව 1,800ට අඩු පෙට්‍රල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව2,300ට අඩු ඩීසල් කාර් හා ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලැබූ බද්ද නොවැම්බර් මස 01දා සිට ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කාර් මාර්ට් (පර්ජෝ) ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා මෙසේ පවසා සිටියේය.

"පොඩි වාහනවල බදු අඩුවෙලා කියල අද ප්‍රචාරයක් යනවා. නමුත්, පොඩි වාහනචලට බදු අඩුවන්න එහෙම හැකියාවක් තිබුණු නැහැ, මෙය තනිකරම බොරුවක්. සිදුවෙලා තියෙන, පැවති සුඛෝපභෝගී බද්ද සංශෝධනය වෙලා අලුතින් බද්දක් ගහපු එකක්. මෙය තනිකරම ජනතාව මුළාවේ දැමීමක්.

මාර්තු මාසයේ 05 වැනිදා අයවැයෙන් සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දුන්නා. එවකට මෝටර් කාර් සහ ඩබල් කැබ් රථවලට මේ බද්ද අදාළ වුණා. ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර්, ඩබල් කැබ්, ඩීසල් සහ පෙට්‍රල් දෙමුහුම් වාහන සහ විදුලි මෝටර් රථ සඳහා මේ බද්දට යටත් කෙරුණා. වාහනයක CIF අගය හෙවත්, අපි නැවි ගාස්තු අනුව, වාහනයේ සමස්ත CIF අගය හෙවත්,අපි වාහනයක් විදේශයකින් ගෙන්වීමේදී දරණ වාහනයේ මිල, රක්ෂණය සහ වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියොත්, පසුගිය මාර්තු 05 අයවැය අනුව ඒ වැඩිවන හැම සතයකටම, වාහනයේ එන්ජින් ධාරිතාව ඩීසල් නම් 2,300ට වැඩි හෝ පෙට්‍රල් නම් 1,800ට වැඩි නම් සුඛෝපභෝගී බදු අය කෙරුවා.

එනම්, රු.ලක්ෂ 35 ඉක්මන වාහනය ඩීසල් එන්ජින් ධාරිතාව 2,300ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 120%ක සුඛෝපභෝගී බදු අය වුණා. ඒ වාහනය පෙට්‍රල්, එන්ජින් ධාරීතාව 1,800 ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 100%ක බද්දක් අයවුණා. ඒ වගේම, මෙහි රු.ලක්ෂ 35 ඉක්මවන ඩීසල් හා පෙට්‍රල් දෙමුහුම් වාහනවල ඩීසල් එන්ජින් ධාරිතාව 2,300 සහ පෙට්‍රල් 1,800ට වඩා වැඩි නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම ඩීසල් සඳහා 90%ක් සහ පෙට්‍රල් සදහා 80% ලෙස සුබෝපභෝගී බද්දක් අය වුණා.

නමුත්, පොඩි කාවලට මේ වගේ බළක් තිබුණ නැහැ. ඩීසල් 2,300ට අඩු පොඩි කාවලට හෝ පෙට්‍රල් 1,000ට අඩු පොඩි කාවලට (ඇල්ටෝ , මරුටි හෝ සුසුකි වැගන් ආර් ආදී) මේ වගේ සුඛෝපභෝගී බද්දක් තිබුණ නැහැ. ඒ වාහනවල වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියත් ඒ බද්ද එවකට බලපෑවේ නැහැ.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය විසින් මේ පැරණි ක්‍රමයට පැවති එන්ජින් ධාරිතාවන් සියල්ලම ඉවත් කරමින්, මේ සුඛෝපභෝගී බද්ද (LT) අලුතින් හඳුන්වාදී තිබෙනවා. මේ නිසා වෙනදා බදු නොගෙවපු අයටත් සුඛෝපභෝගී බදු ගෙවීමටඅද සිදුවෙලා.

රජයේ සේවකයන්ට ලබාදන වාහන බලපත්‍රයන් ඉතා අමාරුවෙන් ඔවුන් එකතු කරගත් මුදලත් යොදා වාහනයක් ලෙන්වා ගැනීමට කටයුතු කළත්, දැන් එය ඔවුන්ට සම්පූර්ණයෙන්ම සිහිනයක් බවට පත්කරලා. ඒ කියන්නෙ ,නොහිතපු බද්දක් තමයි, දැන් මේ අලුත් සුඛෝපභෝගී බද්ද විදියට එන්නේ මේ තත්ත්වය උඩ ඉදිරියේදී කිසිම කෙනෙකුට මෝටර් රථයක් නම් මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ.

අනෙක් කාරණය තමයි, ලෝකයේ කිසිම රටක නැති විදියට චාහනවල මාදිලි නම් කරමින්, ඒ මාදිලිවලට මේ සුඛෝපභෝගී බද්ද බල නොපාන බව දක්වා තිබුණි. උදාහරණයක් විදියට ඇක්සියෝ, ප්‍රිමියෝ, ඇලියොන් මේ නව LT බද්දට යටත් නොවන බව සඳහන් කර තිබුණා. එතකොට කවුරුහරී නිෂ්පාදකයෙක් ප්‍රිමියෝ නමින් බැජ් එකක් ගහල වාහනයක් දැමිමොත් එය බද්දට යටත් වන්නෙ නැහැ. ප්‍රිමියෝ එකට බදු නැහැ කිව්වට ඒ වගේ තවත් වාහන මෙරටට ගෙන්වනවා. නිසාන් සනි, නිසාන් සිල්ෆි, ටොයොටා කොරොල්ලා, හොණ්ඩා සිවික්, මැස්ඩා 323, 626 තියනවා. එතකොට මේවට සුඛෝපභෝගී බදු බලපානවා, ප්රිමියාවලට නැහැ කියන එකද කියන්නෙ . ඒ වගේම, අද ශ්‍රී ලංකා රුපියල බාල්දු වන තරමටම අද ඩොලරය රු.183 යි. ඒ අනුව, ඉදිරීයේදී ඩොලරය රු.200කට විතර ගියොත් මේ සුබෝපභෝගී බදු තවත් වැඩිවෙනවා.

අද වනවිට පර්ජෝ කාර් රථයක CIF අගය රු.ලක්ෂ 42ක් විතර වෙනවා. දැන් මාස හයකට විතර කලින් තිබුශණ රු.ලක්ෂි 36කටයි. ඒ කියන ඩොලර් එක වැඩිවීම නිසා අද මීට අමතර බදු ගෙවන්න වෙලා. එන්ජින් ධාරිතාව 1,200 පමණ වන මේ වාහන සුඛෝපභෝගී බදු ගහන්න තරම්, සුබෝපණිභෝගී වාහන නෙමෙයි.

නමුත්, මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණු වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත බව මුදල් අමාත්‍යාංශය පවසා තිබුණා. සැබවින්ම, එන්ජින් ධාරීතාව3,000, 4,000 වගේ තියන ලෑන්ඩ්රෝවර්, ලෑන්ඩ්කෘසර් වගේ සුඛෝපභෝගී වාහන තියනවා.

මන්ත්‍රීවරු රු.ලක්ෂ 300ට විතර පර්මිට් එක විකුණන වාහන, මේවා තමයි, සුඛෝපභෝගී වාහන.

මේ නව සුඛෝපභෝගී බදු පැනවීම ඉතාම අසාධාරණයි. රජය විසින් ජනතාවට සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීම සිහිනයක්ම බවට පත්කරලා.

මෙය යම් පිරිසකට සහනයක් සලසන්න හිතාමතාම කළ දෙයක් වෙන්න පුළුවන්, වාහන මාදිලයක් සදහන් කරල ඒකට බදු නැහැයි කියන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වෙලා ඒ වගේම, මේ සදහා ගැසට් එකක් දකින්නත් නැහැ. ඒත් නොවැමිබර් 01දා ඉඳල මේ නව බදු සංශෝධනය ක්‍රියාත්මක කරන්නලු. මොවුන් තනිකරම විහිලු සැපයීමක් තමයි කරන්නෙ . යනුවෙන් පවසා සිටියේ ය.

ෂමිල පෙරේරා

[QUOTE="hichchiputha, post: 24904261, member: 565736"] [b]පොඩි වාහනවල බදු අඩුවී[/b] [SIZE="4"]පොඩි වාහනවල බදු අඩුවී ඇති බවට කටකතා පැතිර ගියද එය සම්පුරණයෙන්ම අසත්‍යයක් බවත්, අලුතින් හඳුන්වා දී ඇති සුඛෝපභෝගී වාහන බද්ද (Luxury Tax) නිසා වාහනවල මිල වැඩිවීමක් පැහැදිලිවම සිදුව ඇති බවත් වාහන ආනයනකරුවෝ අවධාරණය කරති. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය 2019 මගින් යෝජනා කළ පරිද්දි මුදල් පනත සංශෝධනය කරමින්, මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් පසුගිය 29දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් පොඩි වාහනවල බදු අඩුවීමක් සහ සුබෝපභෝගී බදු වැඩිවීමක් නොවන බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වාහන ආනයනකරුවන් මගින් පවසා සිටියහ. මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයට අනුව නව LT බද්ද 2019 මාර්තු 06 වැනි දින සිට ක්‍රියාත්මක චන අතර මාර්තු 06 වැනිදාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුබෝපභෝගී වාහනවලට නව බදු අදාළ වේ. මෙම නව රෙගුලාසි අනුව රු.ලක්ෂ 35කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාවන් ඉක්මවන මුදලට LT බදු අය කෙරෙන බව සඳහන් වෙයි.කෙසේ වෙතත්, මීට පෙර සිලීන්ඩර් ධාරිතාව 1,800ට අඩු පෙට්‍රල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව2,300ට අඩු ඩීසල් කාර් හා ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සදහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලැබූ බද්ද නොවැම්බර් මස 01දා සිට ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කාර් මාර්ට් (පර්ජෝ) ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා මෙසේ පවසා සිටියේය. "පොඩි වාහනවල බදු අඩුවෙලා කියල අද ප්‍රචාරයක් යනවා. නමුත්, පොඩි වාහනචලට බදු අඩුවන්න එහෙම හැකියාවක් තිබුණු නැහැ, මෙය තනිකරම බොරුවක්. සිදුවෙලා තියෙන, පැවති සුඛෝපභෝගී බද්ද සංශෝධනය වෙලා අලුතින් බද්දක් ගහපු එකක්. මෙය තනිකරම ජනතාව මුළාවේ දැමීමක්. මාර්තු මාසයේ 05 වැනිදා අයවැයෙන් සුඛෝපභෝගී බද්දක් හඳුන්වා දුන්නා. එවකට මෝටර් කාර් සහ ඩබල් කැබ් රථවලට මේ බද්ද අදාළ වුණා. ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර්, ඩබල් කැබ්, ඩීසල් සහ පෙට්‍රල් දෙමුහුම් වාහන සහ විදුලි මෝටර් රථ සඳහා මේ බද්දට යටත් කෙරුණා. වාහනයක CIF අගය හෙවත්, අපි නැවි ගාස්තු අනුව, වාහනයේ සමස්ත CIF අගය හෙවත්,අපි වාහනයක් විදේශයකින් ගෙන්වීමේදී දරණ වාහනයේ මිල, රක්ෂණය සහ වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියොත්, පසුගිය මාර්තු 05 අයවැය අනුව ඒ වැඩිවන හැම සතයකටම, වාහනයේ එන්ජින් ධාරිතාව ඩීසල් නම් 2,300ට වැඩි හෝ පෙට්‍රල් නම් 1,800ට වැඩි නම් සුඛෝපභෝගී බදු අය කෙරුවා. එනම්, රු.ලක්ෂ 35 ඉක්මන වාහනය ඩීසල් එන්ජින් ධාරිතාව 2,300ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 120%ක සුඛෝපභෝගී බදු අය වුණා. ඒ වාහනය පෙට්‍රල්, එන්ජින් ධාරීතාව 1,800 ට වඩා වැඩි වාහනයක් නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම 100%ක බද්දක් අයවුණා. ඒ වගේම, මෙහි රු.ලක්ෂ 35 ඉක්මවන ඩීසල් හා පෙට්‍රල් දෙමුහුම් වාහනවල ඩීසල් එන්ජින් ධාරිතාව 2,300 සහ පෙට්‍රල් 1,800ට වඩා වැඩි නම්, ඒ ලක්ෂ 35 ඉක්මවන හැම සතයකටම ඩීසල් සඳහා 90%ක් සහ පෙට්‍රල් සදහා 80% ලෙස සුබෝපභෝගී බද්දක් අය වුණා. නමුත්, පොඩි කාවලට මේ වගේ බළක් තිබුණ නැහැ. ඩීසල් 2,300ට අඩු පොඩි කාවලට හෝ පෙට්‍රල් 1,000ට අඩු පොඩි කාවලට (ඇල්ටෝ , මරුටි හෝ සුසුකි වැගන් ආර් ආදී) මේ වගේ සුඛෝපභෝගී බද්දක් තිබුණ නැහැ. ඒ වාහනවල වටිනාකම රු.ලක්ෂ 35ක් ඉක්මවා ගියත් ඒ බද්ද එවකට බලපෑවේ නැහැ. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය විසින් මේ පැරණි ක්‍රමයට පැවති එන්ජින් ධාරිතාවන් සියල්ලම ඉවත් කරමින්, මේ සුඛෝපභෝගී බද්ද (LT) අලුතින් හඳුන්වාදී තිබෙනවා. මේ නිසා වෙනදා බදු නොගෙවපු අයටත් සුඛෝපභෝගී බදු ගෙවීමටඅද සිදුවෙලා. රජයේ සේවකයන්ට ලබාදන වාහන බලපත්‍රයන් ඉතා අමාරුවෙන් ඔවුන් එකතු කරගත් මුදලත් යොදා වාහනයක් ලෙන්වා ගැනීමට කටයුතු කළත්, දැන් එය ඔවුන්ට සම්පූර්ණයෙන්ම සිහිනයක් බවට පත්කරලා. ඒ කියන්නෙ ,නොහිතපු බද්දක් තමයි, දැන් මේ අලුත් සුඛෝපභෝගී බද්ද විදියට එන්නේ මේ තත්ත්වය උඩ ඉදිරියේදී කිසිම කෙනෙකුට මෝටර් රථයක් නම් මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ. අනෙක් කාරණය තමයි, ලෝකයේ කිසිම රටක නැති විදියට චාහනවල මාදිලි නම් කරමින්, ඒ මාදිලිවලට මේ සුඛෝපභෝගී බද්ද බල නොපාන බව දක්වා තිබුණි. උදාහරණයක් විදියට ඇක්සියෝ, ප්‍රිමියෝ, ඇලියොන් මේ නව LT බද්දට යටත් නොවන බව සඳහන් කර තිබුණා. එතකොට කවුරුහරී නිෂ්පාදකයෙක් ප්‍රිමියෝ නමින් බැජ් එකක් ගහල වාහනයක් දැමිමොත් එය බද්දට යටත් වන්නෙ නැහැ. ප්‍රිමියෝ එකට බදු නැහැ කිව්වට ඒ වගේ තවත් වාහන මෙරටට ගෙන්වනවා. නිසාන් සනි, නිසාන් සිල්ෆි, ටොයොටා කොරොල්ලා, හොණ්ඩා සිවික්, මැස්ඩා 323, 626 තියනවා. එතකොට මේවට සුඛෝපභෝගී බදු බලපානවා, ප්රිමියාවලට නැහැ කියන එකද කියන්නෙ . ඒ වගේම, අද ශ්‍රී ලංකා රුපියල බාල්දු වන තරමටම අද ඩොලරය රු.183 යි. ඒ අනුව, ඉදිරීයේදී ඩොලරය රු.200කට විතර ගියොත් මේ සුබෝපභෝගී බදු තවත් වැඩිවෙනවා. අද වනවිට පර්ජෝ කාර් රථයක CIF අගය රු.ලක්ෂ 42ක් විතර වෙනවා. දැන් මාස හයකට විතර කලින් තිබුශණ රු.ලක්ෂි 36කටයි. ඒ කියන ඩොලර් එක වැඩිවීම නිසා අද මීට අමතර බදු ගෙවන්න වෙලා. එන්ජින් ධාරිතාව 1,200 පමණ වන මේ වාහන සුඛෝපභෝගී බදු ගහන්න තරම්, සුබෝපණිභෝගී වාහන නෙමෙයි. නමුත්, මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණු වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත බව මුදල් අමාත්‍යාංශය පවසා තිබුණා. සැබවින්ම, එන්ජින් ධාරීතාව3,000, 4,000 වගේ තියන ලෑන්ඩ්රෝවර්, ලෑන්ඩ්කෘසර් වගේ සුඛෝපභෝගී වාහන තියනවා. මන්ත්‍රීවරු රු.ලක්ෂ 300ට විතර පර්මිට් එක විකුණන වාහන, මේවා තමයි, සුඛෝපභෝගී වාහන. මේ නව සුඛෝපභෝගී බදු පැනවීම ඉතාම අසාධාරණයි. රජය විසින් ජනතාවට සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීම සිහිනයක්ම බවට පත්කරලා. මෙය යම් පිරිසකට සහනයක් සලසන්න හිතාමතාම කළ දෙයක් වෙන්න පුළුවන්, වාහන මාදිලයක් සදහන් කරල ඒකට බදු නැහැයි කියන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වෙලා ඒ වගේම, මේ සදහා ගැසට් එකක් දකින්නත් නැහැ. ඒත් නොවැමිබර් 01දා ඉඳල මේ නව බදු සංශෝධනය ක්‍රියාත්මක කරන්නලු. මොවුන් තනිකරම විහිලු සැපයීමක් තමයි කරන්නෙ . යනුවෙන් පවසා සිටියේ ය. ෂමිල පෙරේරා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom