Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි වැඩක් කලා බං...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වැඩක් කලා බං...

අද නිවාඩුවක් දාල ගෙදර හිටිය. පට්ට විදිහට පායන්නේ. ගේ ඇතුලෙ ඉන්නත් බැරි නිසා ටිකක් එළියට ආව අඹ ගහ යටට වත් වෙලා ඉන්න. ඒ වෙලාවෙ දැකපු දෙයක් නිසා ගොඩක් දුක හිතුන. ගෙදර ටැප් එක ලඟට පොල්කිච්චෙක් ඇවිල්ල බොන්න වතුර හොයනව. ගිහිල්ල ටැප් එක ටිකක් ඇරල වතුර ගලාගෙන යන්න ඉඩ ඇරල ඈතට වෙලා හිටිය. කුරුල්ලෝ කීප දෙනෙක්ම වතුර බොන්න ආව.

මේ වගේ පායන දවස් වල කුරුල්ලෝ සිය දහස් ගානක් වතුර නැතුව මැරෙනවා බං...

අපිට නම් තිබහක් හැදුනම කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්

ටැප් එක වහල ගේ ඇතුලට ගිහින් දාගත්ත ඇඳුමක්, ගියා ටවුමේ හාඩ්වෙයාර් එකට. ගත්ත තාච්චි දෙකකුයි, දම්වැල් පැකට් එකකකුයි..

බවුත් එක අරගෙන වටේට හිල් 3 ගානෙ හැදුව

දැම්ම දම්වැල් ටික. ඒ අස්සේ අම්ම ඇවිත් අහනව “මොකද්ද මේ තරාදියක්ද“ කියල.

දැක්කද අපේ සරණ...

කුරුල්ලන්ට බත් දෙන තැන ගහේ එල්ලා අම්මට කිව්ව වතුර දාන්න කියල...

වතුර පුරවනකොට කඩාගෙන වැටියන්කෝ බිමට....

අම්මටයි මටයි වෙච්ච දේට හේඳටම හිනා... සරණත් ලඟට ඇවිල්ල බලන් උන්නේ... ඌ කොහේ ගියාද නෑ....

ආයෙ ගියා.... ගත්ත හොඳ හයිය දම් වැලක්...

වැඩේ සාර්ථකයි...

ආයෙත් වතුර පිරෙව්වා...

කොහොමද... පීනන්න හිතෙනව නේ....

තවත් එකක් හදල වෙන ගහක එල්ලුවා...

හැමදාම හවසට වතුර හලනවා... උදේට අළුතින් පුරවනවා... එතකොට මදුරු ඇන්ටිලාට බිත්තර දාන්න වෙන්නෙත් නැති නිසා ඩෙංගු වලට බය වෙන්න දෙයක් නෑ....

අනේ උඹලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් කරපන්. ජාති ජාතිත් උඹලට වතුරෙන් අඩුවක් වෙන්න නෑ බං...

නමෝ බුද්ධාය....

[QUOTE="nrjayasinghe, post: 20728703, member: 22482"] [b]පොඩි වැඩක් කලා බං...[/b] [SIZE=5]අද නිවාඩුවක් දාල ගෙදර හිටිය. පට්ට විදිහට පායන්නේ. ගේ ඇතුලෙ ඉන්නත් බැරි නිසා ටිකක් එළියට ආව අඹ ගහ යටට වත් වෙලා ඉන්න. ඒ වෙලාවෙ දැකපු දෙයක් නිසා ගොඩක් දුක හිතුන. ගෙදර ටැප් එක ලඟට පොල්කිච්චෙක් ඇවිල්ල බොන්න වතුර හොයනව. ගිහිල්ල ටැප් එක ටිකක් ඇරල වතුර ගලාගෙන යන්න ඉඩ ඇරල ඈතට වෙලා හිටිය. කුරුල්ලෝ කීප දෙනෙක්ම වතුර බොන්න ආව. මේ වගේ පායන දවස් වල කුරුල්ලෝ සිය දහස් ගානක් වතුර නැතුව මැරෙනවා බං... :( :(:(:( අපිට නම් තිබහක් හැදුනම කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන් ටැප් එක වහල ගේ ඇතුලට ගිහින් දාගත්ත ඇඳුමක්, ගියා ටවුමේ හාඩ්වෙයාර් එකට. ගත්ත තාච්චි දෙකකුයි, දම්වැල් පැකට් එකකකුයි.. [IMG]http://i64.tinypic.com/b97yux.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2q0kso5.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/1yvip5.jpg[/IMG] බවුත් එක අරගෙන වටේට හිල් 3 ගානෙ හැදුව [IMG]http://i67.tinypic.com/2l6pnt.jpg[/IMG] දැම්ම දම්වැල් ටික. ඒ අස්සේ අම්ම ඇවිත් අහනව “මොකද්ද මේ තරාදියක්ද“ කියල. :lol: :lol::lol::lol: දැක්කද අපේ සරණ... [IMG]http://i66.tinypic.com/2u89uli.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/26402og.jpg[/IMG] කුරුල්ලන්ට බත් දෙන තැන ගහේ එල්ලා අම්මට කිව්ව වතුර දාන්න කියල... [IMG]http://i64.tinypic.com/29lis1j.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/11jrnkn.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/sm7dqv.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/v2r5o0.jpg[/IMG] වතුර පුරවනකොට කඩාගෙන වැටියන්කෝ බිමට.... :lol::lol::lol::lol: අම්මටයි මටයි වෙච්ච දේට හේඳටම හිනා... සරණත් ලඟට ඇවිල්ල බලන් උන්නේ... ඌ කොහේ ගියාද නෑ.... :lol::lol::lol: [IMG]http://i68.tinypic.com/4h9y7c.jpg[/IMG] ආයෙ ගියා.... ගත්ත හොඳ හයිය දම් වැලක්... [IMG]http://i63.tinypic.com/2q9b32t.jpg[/IMG] වැඩේ සාර්ථකයි... [IMG]http://i68.tinypic.com/314qwyc.jpg[/IMG] ආයෙත් වතුර පිරෙව්වා... [IMG]http://i65.tinypic.com/1zyeix0.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/2dw6ikx.jpg[/IMG] කොහොමද... පීනන්න හිතෙනව නේ.... [IMG]http://i66.tinypic.com/5xq2io.jpg[/IMG] තවත් එකක් හදල වෙන ගහක එල්ලුවා... [IMG]http://i67.tinypic.com/x1kltx.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/o6l8g2.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2mw8qs.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/10y45f7.jpg[/IMG] හැමදාම හවසට වතුර හලනවා... උදේට අළුතින් පුරවනවා... එතකොට මදුරු ඇන්ටිලාට බිත්තර දාන්න වෙන්නෙත් නැති නිසා ඩෙංගු වලට බය වෙන්න දෙයක් නෑ.... අනේ උඹලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් කරපන්. ජාති ජාතිත් උඹලට වතුරෙන් අඩුවක් වෙන්න නෑ බං... නමෝ බුද්ධාය.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom