Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි වෙලවක් අරන් කියවලා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වෙලවක් අරන් කියවලා බලන්න

මොන මගුලක්ද?

මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..

අද පංතිත් නෑ..

මොකටද උදෙන් නැගිටින්නෙ..

ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා

ඒ පාර කෝල් එකක්..

පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..

මම මිස් කෝල් ගහන එකාගේ

දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා.

අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.

මම මතක් කරල තියෙන්නෙ

මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ..

මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..

හරිනෙ බොලේ දැං මතක් උනේ..

අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.

පරක්කු වුණොත් වසල හමාරයි..

මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..

අම්මේ..අම්මේ නැගිටින්න..

මට අද පංති.

උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..

මූන කට සෝදන් ලෑස්ති වෙලා

අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක

බත් ටිකක් ගිල්ල ටක් ගාල..

හවස් වෙනවද පුතේ එනකොට ?

ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ

එහෙනම් ඉන්න පුතේ.

මං ටක් ගාල තව එළවලුවක් රත් කරල

දවල්ට කන්න බත් එකක් බඳින්නම්..

ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල

මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..

කීක් කීක් කීක් කීක්

patio,api ada lunch eka florance cafe 1n ganimu..

welawata anna.nathnam mm yanawa..

#ummmmmmma.

හරිනෙ ඉතිං.

අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ..

දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..

මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.

නැහෙම වුණොත් සල්ලි මදි වෙනවනෙ..

අම්මේ අද පංතියට සල්ලි ඕන..

තුන්වෙනි සතියනෙ.

කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ

සල්ලි නෑ පුතේ..

හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.

එහෙනම් ඒකවත් ගෙනියන්න.

මොනව කරන්නද ?

හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි

මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව..

හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා..

කෝ මේ සෙන්ට් බෝතලේ ?

කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි

ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..

මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං

මහ වනචර හිනාවක් දැම්ම..

අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම්

මම ෆිල්ම් එකක් බැළුවම මොකද?

මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..

මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..

මම එරෙව්ව..

ඒත් මූ විරිත්තන්ම ඉන්නව..

මොකක් ?

මම දිව ඇද්දා.

ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..

මොකද උඹ මට විරිත්තන්නෙ ?

මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..

නෑ.. මට උඹ දැක්කම හිනා ගියා

ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?

උඹ නපුංසකයෙක්

මොකක් ?

ගහනව මූසලය කුඩු වෙන්න..

මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල

උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට,

ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ මොකක්ද උඹ කියන්න හදන්නෙ ?

බණක් නම් සොරිම තමයි.

මට ඕවට වෙලා නෑ.

මං එනකම් කෙල්ල බලං ඉන්නව ඉතිං පලයං..

හැබැයි යන්න කලින් මෙකත් අහපං..

උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..

ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින්

හොඳට ඉගෙන ගන්නව ඇති කියල..

තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.

ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.

කවද හරි තේරෙයි උඹට.

ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි

උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..

ලැජ්ජ නැද්ද මිනිහෝ,

ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට

උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව.

උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි වුණා..

තරුණ කාලෙ එහෙම තමයි..

ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ ඔව් වැරදි නෑ..

ඒත් පිට උන්ට ලව් කරන්න කලින්

තමන් වදපු අම්මට ලව් කරපං..

උඹ කෙල්ල එක්ක රංඩු උනාම

ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..

ඔලුවෙ අත තියල දිවුරලා පොරොන්දු දෙනව.

අහස තරම් ආදරෙයි කියනව.

මට කියපන් කවදද උඹ

තමන්ගෙ අම්මගෙ මූන ඉඹල

මගේ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..

මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ?

කවදාවත් උඹ එහෙම කියල නෑ..

ඇයි උඹට අම්මගෙ රැලි වැටුන

වයසක මූන ඉඹින්න අප්පිරියද ?

පිස්සුද ?

ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..

දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?

එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ?

අනේ පලයං බං යන්න..

උඹල කොල්ලොත් එක්ක

බෝතලයක් බිව්වම තමයි වීරයො.

ගෙදර උන්ට බොරු සේරම කියල

තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන්

එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,

නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.

ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..

උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න

තව රස්තියාදු කාරයෙක්,

නැත්නම් බේබද්දෙක්..

මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,

උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන

උඹගෙ තාත්තව උඹට ඈණයක්..

උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක

උඹට බොක්කට වඩා වටිනව නේ..

අනිත් එක උඹේ ඔය ගෑණි.

හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත්

ඕවයි රිංගන්න එන්නෙ නෑ..

උන් ලව් කරන්නෙ හදවතින්..

කොල්ලට පොඩි ආතල් එකක් දීල

ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න

වෙන නමක් තියෙනවා.

කට වහපං..

තව වචනයක් හරි එයාට කිව්වොත් මං තෝ මරණව.

ඇයි උඹට දුකයිද ?

උඹට මාව මරන්න බෑ.

මොකද මං උඹේ හෘද සාක්ෂිය.

උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.

බොරු කරන්නත් බෑ..

තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක

කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ..

අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..

තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම්

කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ?

සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද

ඔහොම කෙනෙක් එක්ක?

මං දන්නෑ.

උඹ මාව පිස්සු වට්ටවනව ..

පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.

අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි.

ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ?

යාළුවො ගෙනත් දෙනවද ?

ඔය කෙල්ල හම්බ කරල දෙනවද ?

නෑ උඹට එදාට කවුරුවත් නෑ..

එදාට තනියම විඳවන්න වෙනව උඹට..

හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි

ජීවත් වෙන්න වෙන්නෙ එදාට..

බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ..

දැන් වත් හැදියන්..

තාම පරක්කු නෑ..

මිනිහෙක් වෙයන්..

නියම පිරිමියෙක් වෙයන්..

උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල

ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න

කෑම වේලක් අරන් දියන්..

එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..

මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ? කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම

ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ..

උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං..

නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම

පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..

ඇති..

ඇති..

දැන් හොඳටම ඇති..

නවත්තපං ඕක

මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය

ගලවල අරං පොළවෙ ගැහුව..

ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..

ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..

මොකක්ද පුතේ බිඳුනේ ?

හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ?

ඉන්න මං අස් කරන්නම්.

පුතා දැන් යන්න,

පරක්කුත් වෙලානෙ.

මෙන්න බත් එක අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..

ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..

මං ෆෝන් එක ඕෆ් කරා..

අම්මෙ මගේ ඔළුව රිදෙනව.

අද යන්න බෑ..

[QUOTE="Rama2017, post: 23328995, member: 564137"] [b]පොඩි වෙලවක් අරන් කියවලා බලන්න[/b] [B][SIZE=6][COLOR=Orange]මොන මගුලක්ද? මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා.. අද පංතිත් නෑ.. මොකටද උදෙන් නැගිටින්නෙ.. ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා ඒ පාර කෝල් එකක්.. පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්.. මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා. අම්ම ගහයි බැට් එකෙන් එලව එලව. මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ.. මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්.. හරිනෙ බොලේ දැං මතක් උනේ.. අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ. පරක්කු වුණොත් වසල හමාරයි.. මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] අම්මේ..අම්මේ නැගිටින්න.. මට අද පංති. උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව.. මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල.. හවස් වෙනවද පුතේ එනකොට ? ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ එහෙනම් ඉන්න පුතේ. මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා.. [/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] කීක් කීක් කීක් කීක් patio,api ada lunch eka florance cafe 1n ganimu.. welawata anna.nathnam mm yanawa.. [/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange][URL="https://www.facebook.com/hashtag/ummmmmmma?source=feed_text"]#ummmmmmma[/URL].[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] හරිනෙ ඉතිං. අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි.. මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න. නැහෙම වුණොත් සල්ලි මදි වෙනවනෙ.. අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ. කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] සල්ලි නෑ පුතේ.. [COLOR=Red]හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.[/COLOR] [COLOR=Red]එහෙනම් ඒකවත් ගෙනියන්න. මොනව කරන්නද ?[/COLOR] හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ.. මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම.. අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං.. මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව.. මම එරෙව්ව.. ඒත් මූ විරිත්තන්ම ඉන්නව..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] මොකක් ? මම දිව ඇද්දා. ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව.. මොකද උඹ මට විරිත්තන්නෙ ? මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව.. නෑ.. මට උඹ දැක්කම හිනා ගියා ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ? උඹ නපුංසකයෙක්[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න.. මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි. මට ඕවට වෙලා නෑ. මං එනකම් කෙල්ල බලං ඉන්නව ඉතිං පලයං.. හැබැයි යන්න කලින් මෙකත් අහපං.. උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව.. ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල.. තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල. ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව. කවද හරි තේරෙයි උඹට. ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට.. ලැජ්ජ නැද්ද මිනිහෝ, ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව.[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි වුණා.. තරුණ කාලෙ එහෙම තමයි.. ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ ඔව් වැරදි නෑ.. ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව.. ඔලුවෙ අත තියල දිවුරලා පොරොන්දු දෙනව. අහස තරම් ආදරෙයි කියනව. මට කියපන් කවදද උඹ තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මගේ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි.. මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ?[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] කවදාවත් උඹ එහෙම කියල නෑ.. ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ? පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ.. දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො. ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි, නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි. ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ.. උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්, නැත්නම් බේබද්දෙක්.. මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන, උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි. හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනවා.[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] කට වහපං.. තව වචනයක් හරි එයාට කිව්වොත් මං තෝ මරණව. ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ. මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ. බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක? මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට. අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ?[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්.. නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ? කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි.. ඇති.. ඇති.. දැන් හොඳටම ඇති.. නවත්තපං ඕක මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව.. ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ.. ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Orange] මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්. පුතා දැන් යන්න, පරක්කුත් වෙලානෙ. මෙන්න බත් එක අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව.. ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව.. මං ෆෝන් එක ඕෆ් කරා.. අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ..[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom