Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
පොඩි සනා...(Kusal Janith Perera)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...

මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක් යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..

මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..

සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...

කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....

ඒ මගේ අඳහස අඩා..

[QUOTE="07sanjeewakaru, post: 15928582, member: 460140"] [SIZE="4"]අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ... මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..[B]ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..[/B]උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක් යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්.. මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ.. සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්... කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි.... ඒ මගේ අඳහස අඩා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom