Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
පොඩි සනා...(Kusal Janith Perera)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් spinners ලාට නම් face කරන කොට weakness එකක් තියෙනවා. විශේෂයෙන් තව footwork ටිකක් හදුනා නම් හරි. මම නම් කියන්නේ ඌ උගේ style එකට play කරන්න ඕනේ. කුසල් කියන්නේ attacking batsman කෙනෙක්. තව විදිහකින් කියනවා නම් boundary hitter කෙනෙක්. ඒක තමයි උගේ විශේෂත්වය. එකයි ඌ match winner කෙනෙක් කියෙන්නේ. ඒ වගේ playersලා hari අඩුයි හොයාගන්න.

ඔව් මාත් ටිකක් පිලිගන්නවා ඉවසීම ටිකක් මදි කියලා. ඒක අත්දැකීම් එනකොට හරියයි සහ coaches ලාගේ මඟපෙන්වීමත් අවශ්‍යයි. ඌ boundary hitter කියලා එන හැම බෝලේටම 6,4 ඒවා ගහන්න ඕනේ කියලා නෙමේ මං මේ කියන්නේ. ලොකු පහරවල් අතරේ single එක work කරන එකත් තව හැදෙන්න ඕනේ. මොකද Strike එක rotate කරන එකත් අවශ්‍යම දෙයක්. විශේෂයෙන් තමන්ට face කරන්න අමාරු පන්දු යවන්නෙක් ඉන්න වෙලාවේදී single එකක් දාලා strike එක rotate කරගන්න එක හොඳ පිතිකරුවෙක්ගේ ලක්ෂණයක්.

තවත් වැදගත් එකක් තමයි පහර ගහන්නට හරි පන්දුව තෝරා ගැනීම තවත් විදිහකින් කියනවා නම් shot selection එක ගැනත් තව ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. අනිත් දේ තමයි consistency කියන එක ටිකක් අඩු වෙන්න පුළුවන් මේ type player කෙනෙක්ගේ. ඒක සාමාන්‍යයි. මොකද ඌ අනෙක් අයට වඩා අවදානම් පහරවල් වලට යන්න තියෙන අවස්ථාව වැඩි නිසා. එනිසා සංගාගේ වගේ consistency එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඌ ගහන ඉනිම මාර impact එකක් තියෙනවා match එකේ outcome එකට. එක ලකුණු 50, 100 වෙන්නම ඕනේ නෑ. ඌ ගහන ලකුණු 20,30 සමහරවිට මාර වැදගත් වෙන්න පුළුවන්. මොකද ඌ play කරන style එක හින්දා. එකයි කියන්නේ "It's not how many runs you scored but how you scored them" කියලා.

Selection committee එක වගේම captain උනත් back කරන්න ඕනේ මේ වගේ player කෙනෙක්ව. මේ වගේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ අනිත් අයට සාපේකෂව. ඒක බැලු බැල්මට සාධාරණ නැති කථාවක් වගේ පෙන්නේ. නමුත් ඒක තමයි විය යුත්තේ. මොකද Selection committee එකේ වගකීම තමයි දක්ෂ ක්‍රීඩකයන් හදුනා ගැනීම සහ එයිනුත් අතිදක්ෂයින් කව්ද කියන එක තෝරා බේරා ගැනීම සහ ඔවුන්ට වැඩි අවස්ථාව ලබාදීම. මෑත කාලයේ හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ Rohit Sharma. ඌ මුල් කාලයේ කොච්චර fail උනත් Dhoni වගේම indian selection committee එක ඌව අත හැරියේ නෑ. මිනිස්සු කොච්චර බැන්නා උනත් fail වෙද්දී team එකේ තියන් ඉන්නවා කියලා වෙන එකෙක්ට අවස්ථාව දෙන්නේ නැතුව. ඒ මොකද Dhoni ඇතුළු කට්ටිය හදුනා ගත්තා උගේ talent එක. එකයි උන් දිගටම ඌව back කරේ. නැතුව ඉනිදියාවේ වෙන batsmanla නැතිකමට නෙමේ. අද උන් කරපු දේ ප්‍රථිපල තියෙනවා. ඉතිං senior playerls සහ selection committee ඌට කථා කරලා confidence දෙන්න ඕනේ. ඒ වගේම ඌත් තමන්ට තියෙන දක්ෂතාවය හදුනාගෙන ලොකු කැපවීමකින් සෙල්ලම් කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් එකෙන්ම..

[QUOTE="shag105, post: 15931101, member: 34051"] [SIZE="4"][COLOR="Indigo"][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"] ඔව් spinners ලාට නම් face කරන කොට weakness එකක් තියෙනවා. විශේෂයෙන් තව footwork ටිකක් හදුනා නම් හරි. මම නම් කියන්නේ ඌ උගේ style එකට play කරන්න ඕනේ. කුසල් කියන්නේ attacking batsman කෙනෙක්. තව විදිහකින් කියනවා නම් boundary hitter කෙනෙක්. ඒක තමයි උගේ විශේෂත්වය. එකයි ඌ match winner කෙනෙක් කියෙන්නේ. ඒ වගේ playersලා hari අඩුයි හොයාගන්න. ඔව් මාත් ටිකක් පිලිගන්නවා ඉවසීම ටිකක් මදි කියලා. ඒක අත්දැකීම් එනකොට හරියයි සහ coaches ලාගේ මඟපෙන්වීමත් අවශ්‍යයි. ඌ boundary hitter කියලා එන හැම බෝලේටම 6,4 ඒවා ගහන්න ඕනේ කියලා නෙමේ මං මේ කියන්නේ. ලොකු පහරවල් අතරේ single එක work කරන එකත් තව හැදෙන්න ඕනේ. මොකද Strike එක rotate කරන එකත් අවශ්‍යම දෙයක්. විශේෂයෙන් තමන්ට face කරන්න අමාරු පන්දු යවන්නෙක් ඉන්න වෙලාවේදී single එකක් දාලා strike එක rotate කරගන්න එක හොඳ පිතිකරුවෙක්ගේ ලක්ෂණයක්. තවත් වැදගත් එකක් තමයි පහර ගහන්නට හරි පන්දුව තෝරා ගැනීම තවත් විදිහකින් කියනවා නම් shot selection එක ගැනත් තව ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. අනිත් දේ තමයි consistency කියන එක ටිකක් අඩු වෙන්න පුළුවන් මේ type player කෙනෙක්ගේ. ඒක සාමාන්‍යයි. මොකද ඌ අනෙක් අයට වඩා අවදානම් පහරවල් වලට යන්න තියෙන අවස්ථාව වැඩි නිසා. එනිසා සංගාගේ වගේ consistency එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඌ ගහන ඉනිම මාර impact එකක් තියෙනවා match එකේ outcome එකට. එක ලකුණු 50, 100 වෙන්නම ඕනේ නෑ. ඌ ගහන ලකුණු 20,30 සමහරවිට මාර වැදගත් වෙන්න පුළුවන්. මොකද ඌ play කරන style එක හින්දා. එකයි කියන්නේ "It's not how many runs you scored but how you scored them" කියලා. Selection committee එක වගේම captain උනත් back කරන්න ඕනේ මේ වගේ player කෙනෙක්ව. මේ වගේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ අනිත් අයට සාපේකෂව. ඒක බැලු බැල්මට සාධාරණ නැති කථාවක් වගේ පෙන්නේ. නමුත් ඒක තමයි විය යුත්තේ. මොකද Selection committee එකේ වගකීම තමයි දක්ෂ ක්‍රීඩකයන් හදුනා ගැනීම සහ එයිනුත් අතිදක්ෂයින් කව්ද කියන එක තෝරා බේරා ගැනීම සහ ඔවුන්ට වැඩි අවස්ථාව ලබාදීම. මෑත කාලයේ හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ Rohit Sharma. ඌ මුල් කාලයේ කොච්චර fail උනත් Dhoni වගේම indian selection committee එක ඌව අත හැරියේ නෑ. මිනිස්සු කොච්චර බැන්නා උනත් fail වෙද්දී team එකේ තියන් ඉන්නවා කියලා වෙන එකෙක්ට අවස්ථාව දෙන්නේ නැතුව. ඒ මොකද Dhoni ඇතුළු කට්ටිය හදුනා ගත්තා උගේ talent එක. එකයි උන් දිගටම ඌව back කරේ. නැතුව ඉනිදියාවේ වෙන batsmanla නැතිකමට නෙමේ. අද උන් කරපු දේ ප්‍රථිපල තියෙනවා. ඉතිං senior playerls සහ selection committee ඌට කථා කරලා confidence දෙන්න ඕනේ. ඒ වගේම ඌත් තමන්ට තියෙන දක්ෂතාවය හදුනාගෙන ලොකු කැපවීමකින් සෙල්ලම් කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් එකෙන්ම..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom