Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
පොඩි සනා...(Kusal Janith Perera)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ මචං ඔය practice match එකක් හින්ද..ඔය ICC champions trophy එකේ එක මැච් එකකවත් මූ ලකුණු ගත්තෙ නෑ බං...තාම swing වෙන බෝලෙට ගහන්ට දන්නෑ..

හරියට හරි මචෝ..මූ spinnersලට ඉස්සරහට පැනල mid onවලට chip shotගහන එක හරි පස්සට ගිහිල්ල pull කරන එකහරි තමා කරන්නෙ..බෝලෙ දාන්ට ඉස්සෙල්ල පස්සට හරි ඉස්සරහට හරි ගිහිල්ල ඉවරයි..ලකුණු හිර කලොත් ගොන් ෂොටක් ගහල out වෙනවමයි..පොඩි එකා..ඉවසීම කියල නාමයක් නෑ opening එව්වහම..මූ අතරමං වෙයි කියල මට බයයි..මුගෙ talent උතුරනව..ඒව හරියට උපරිම පලප්‍රයෝජනය ලැබෙන විදිහට මොලේ පාවිච්චිකරල නෙලාගත්තෙ නැත්තං මේ පුංචි ලංකාව පව්...

මචෝ ඕකගෙ talent වැහිවැහැල...opening එන hard hitterක්ට වඩා ලොකු වැඩක් ඕකගෙන් ගන්ට පුළුවන් කියලයි මට හිතෙන්නෙ..

උබ ඔය කියන එක හරි ලංකාවට හොඳ middle order එකක් හිටියනං 96 යේ වගේ...මට නං කොහොමත් සංගයි මහේලයිවත් ෂුවර් නෑ pressure ආපුවහම..උනුත් ලගදිම යනවනෙ..මතකද 2012 T20 world cup final එකේ 138 ගහගන්ට බැරිඋන හැටි..run a bowl වගේ ගහන්ට තිබ්බෙ pressure ආපුවහම ගහන්ට බෑ වෙව්ලනව..96 මුං හිටියනං final එකේ ලංකාව 100ට all out.ආය ඕස්ට්‍රේලියාවෙ තිබ්බ 2012 CB series එකේ 3 final වෙනි එක..238යි තිබ්බෙ ගහන්ට..විකට් 5ක් ගියා 50ට විතර...,ඊයෙ පෙරේද west indies triseries එකේ 172ට 2ක් තිබිල 202ට all out ...2011 World cup final එකේ මහේලය ගැහුවෙ නැත්තං 200ට allout.

එදා ගුරා,අරා,අර්ජුන,තිළකෙ,මහානාම..ඊලගට ඕනඋනොත් ධර්මෙ,වාස්...යකඩ වගේ හයිය middle order එකක්..කවදාවක්වත් පෙරහැර යන්නෑ..කොහෙං හරි ඇණේ වදිනව..මතකනේ 96 finalඑකයි,semifinal යයි දිනවව්වෙ middle orderඑක..කලුවටයි,ජයාටයි ඉස්සරහ ඇවිල්ල වනන්ට පුළුවං උනේ එක හින්ද..ඒ middle order එක හැදුනෙ කොහොමද?කාලයක් තිස්සෙ ටෙස්ට් ගහල.....නැතිව නිකං නෙවෙයි..

ඒත් දැං ඉන්න middle orderඑක....විකට් 2ට 200ක් තිබ්බොත් 250ත් ෂුවර් නෑ..මහේල සංග යන්ට ලගයි...තිරිමාන්න..1 දාන්ට දන්නෑ..mid on, mid off set කරපුවහම හිරවෙල උන්ගෙ අතටම උඩින් ගහනව..චන්දිමාල් හොඳට 1 දාල ගහං හිටපු එකා..T20 captain දීල අතරමංවෙලා..මැතිව්ස්..talent තිබ්බට තව හැදිල මදී..සූටි කොල්ලෙක්..ඒඋනාට captain....තිසර අමු පොල් අඩියෙක්..හැම බොලෙටම ඇගේ තියන උපරීම හයිය දාල ගොන් shot ගහනව..උට මොලේ කළඳක් නෑ..ජීවන් මෙන්ඩිස්...talent තිබ්බට නැති ගොන් shot ගහල අතරමං වෙලා....

ඉතිං ඕව හදාගන්ට ලගෙ හැදෙන්ට කෝ ටෙස්ට් ක්‍රිකට්...මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ..

මේ ඔක්කොම මෙහෙම උනේ ඇයි..?ලංකාවෙ එකට සල්ලි නැති හින්ද...සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..

89 ටීම් එකට ආපු සනා උට දීපු අවස්තා වලින් වැඩ පෙන්නුවෙ නැති හින්ද 94/95 වෙද්දි අලි අමාරුවක වැටිල හිටියෙ..95දි රුමේෂ් රත්නායක සනාට කියනව දැං ක්‍රිකට් වලිං සමුගනිං බං..උබට ක්‍රිකට් අනාගතයක් නෑ කියල..ඒත් 1996 මුල ඕස්ට්‍රේලියාවට Adelaide වල test match එකේ 4වෙනි ඉනිමේ Mcgrath,Mcdermott,Warn,Reifleඑරෙහිව 100ක් ගහල තමා සනා නැගිට්ටෙ..තමං පිළිබඳ confidence හදාගත්තෙ...

සනාගෙ පලමු ටෙස්ට් ශතකය

[YOUTUBE]XWhCAiEO_ZE[/YOUTUBE]by roblinda2

සනාගෙ ටෙස්ට් වල වැඩ මතකනෙ..1997 ඉන්දියාවට 340,199.එංගලන්තෙ ovel වලදි 213,2000 දකුණු අප්‍රිකාවට ගාල්ලෙදි 148,2004 නුවර අස්ගිරියෙ ඕස්ට්‍රේලියාවට 4වන ඉනිමෙ සීයයි(මාර ඉණිම ඒක..),පකිස්තානෙට Faisalabad වලදි 254...ඉතින් සනා නියම test playerයෙක්....එහෙම ඉනිම් ගහන්ට patient හදාගන්ට test ගහන්ට ඕනෙ...කෝ දැං ටෙස්ට්..

අර ඉණිමට කලින් සනා ගහල තිබ්බෙ එක ODI 100යි..නවසිලන්තෙට එරෙහිව දකුණු අප්‍රිකාවෙදි 1994 Mandela trophyඑකේ ගහපු 140..මතකනෙ 2008 Asia cup finalඑකේ 100,2000 Sarjha trophy final එකේ 189...ඕස්ට්‍රේලියාවෙ Sydney වල 2002,2006 ගහපු 100 වල්...ඒව ඉබේ පහල උනේ නෑ..test වලින් හැදුන patient,confidence වලින් තමා ODIවල ලොකු ඉණිම් ගහන්ට දිගටම පුළුවං උනේ..

අඩෝ මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..

ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි..

දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......

මේව මේ normal මට හිතෙන හැටි බං..මේ නූලට බොහොම ස්තුතියි!

[QUOTE="07sanjeewakaru, post: 15937064, member: 460140"] [SIZE="4"] [COLOR="Sienna"]ඒ මචං ඔය practice match එකක් හින්ද..ඔය ICC champions trophy එකේ එක මැච් එකකවත් මූ ලකුණු ගත්තෙ නෑ බං...තාම swing වෙන බෝලෙට ගහන්ට දන්නෑ.. [/COLOR] [COLOR="Sienna"]හරියට හරි මචෝ..මූ spinnersලට ඉස්සරහට පැනල mid onවලට chip shotගහන එක හරි පස්සට ගිහිල්ල pull කරන එකහරි තමා කරන්නෙ..බෝලෙ දාන්ට ඉස්සෙල්ල පස්සට හරි ඉස්සරහට හරි ගිහිල්ල ඉවරයි..ලකුණු හිර කලොත් ගොන් ෂොටක් ගහල out වෙනවමයි..පොඩි එකා..ඉවසීම කියල නාමයක් නෑ opening එව්වහම..මූ අතරමං වෙයි කියල මට බයයි..මුගෙ talent උතුරනව..ඒව හරියට උපරිම පලප්‍රයෝජනය ලැබෙන විදිහට මොලේ පාවිච්චිකරල නෙලාගත්තෙ නැත්තං මේ පුංචි ලංකාව පව්... [/COLOR] [COLOR="Sienna"]මචෝ ඕකගෙ talent වැහිවැහැල...opening එන hard hitterක්ට වඩා ලොකු වැඩක් ඕකගෙන් ගන්ට පුළුවන් කියලයි මට හිතෙන්නෙ..[/COLOR] උබ ඔය කියන එක හරි ලංකාවට හොඳ middle order එකක් හිටියනං 96 යේ වගේ...මට නං කොහොමත් සංගයි මහේලයිවත් ෂුවර් නෑ pressure ආපුවහම..උනුත් ලගදිම යනවනෙ..මතකද 2012 T20 world cup final එකේ 138 ගහගන්ට බැරිඋන හැටි..run a bowl වගේ ගහන්ට තිබ්බෙ pressure ආපුවහම ගහන්ට බෑ වෙව්ලනව..96 මුං හිටියනං final එකේ ලංකාව 100ට all out.ආය ඕස්ට්‍රේලියාවෙ තිබ්බ 2012 CB series එකේ 3 final වෙනි එක..238යි තිබ්බෙ ගහන්ට..විකට් 5ක් ගියා 50ට විතර...,ඊයෙ පෙරේද west indies triseries එකේ 172ට 2ක් තිබිල 202ට all out ...2011 World cup final එකේ මහේලය ගැහුවෙ නැත්තං 200ට allout. එදා ගුරා,අරා,අර්ජුන,තිළකෙ,මහානාම..ඊලගට ඕනඋනොත් ධර්මෙ,වාස්...යකඩ වගේ හයිය middle order එකක්..කවදාවක්වත් පෙරහැර යන්නෑ..කොහෙං හරි ඇණේ වදිනව..මතකනේ 96 finalඑකයි,semifinal යයි දිනවව්වෙ middle orderඑක..කලුවටයි,ජයාටයි ඉස්සරහ ඇවිල්ල වනන්ට පුළුවං උනේ එක හින්ද..ඒ middle order එක හැදුනෙ කොහොමද?කාලයක් තිස්සෙ ටෙස්ට් ගහල.....නැතිව නිකං නෙවෙයි.. ඒත් දැං ඉන්න middle orderඑක....විකට් 2ට 200ක් තිබ්බොත් 250ත් ෂුවර් නෑ..මහේල සංග යන්ට ලගයි...තිරිමාන්න..1 දාන්ට දන්නෑ..mid on, mid off set කරපුවහම හිරවෙල උන්ගෙ අතටම උඩින් ගහනව..චන්දිමාල් හොඳට 1 දාල ගහං හිටපු එකා..T20 captain දීල අතරමංවෙලා..මැතිව්ස්..talent තිබ්බට තව හැදිල මදී..සූටි කොල්ලෙක්..ඒඋනාට captain....තිසර අමු පොල් අඩියෙක්..හැම බොලෙටම ඇගේ තියන උපරීම හයිය දාල ගොන් shot ගහනව..උට මොලේ කළඳක් නෑ..ජීවන් මෙන්ඩිස්...talent තිබ්බට නැති ගොන් shot ගහල අතරමං වෙලා.... ඉතිං ඕව හදාගන්ට ලගෙ හැදෙන්ට කෝ ටෙස්ට් ක්‍රිකට්...මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ.. මේ ඔක්කොම මෙහෙම උනේ ඇයි..?ලංකාවෙ එකට සල්ලි නැති හින්ද...සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..[COLOR="Sienna"]අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..[/COLOR]:shocked: 89 ටීම් එකට ආපු සනා උට දීපු අවස්තා වලින් වැඩ පෙන්නුවෙ නැති හින්ද 94/95 වෙද්දි අලි අමාරුවක වැටිල හිටියෙ..95දි රුමේෂ් රත්නායක සනාට කියනව දැං ක්‍රිකට් වලිං සමුගනිං බං..උබට ක්‍රිකට් අනාගතයක් නෑ කියල..ඒත් 1996 මුල ඕස්ට්‍රේලියාවට Adelaide වල test match එකේ 4වෙනි ඉනිමේ Mcgrath,Mcdermott,Warn,Reifleඑරෙහිව 100ක් ගහල තමා සනා නැගිට්ටෙ..තමං පිළිබඳ confidence හදාගත්තෙ... [B][U]සනාගෙ පලමු ටෙස්ට් ශතකය[/U][/B] [YOUTUBE]XWhCAiEO_ZE[/YOUTUBE]by roblinda2 සනාගෙ ටෙස්ට් වල වැඩ මතකනෙ..1997 ඉන්දියාවට 340,199.එංගලන්තෙ ovel වලදි 213,2000 දකුණු අප්‍රිකාවට ගාල්ලෙදි 148,2004 නුවර අස්ගිරියෙ ඕස්ට්‍රේලියාවට 4වන ඉනිමෙ සීයයි(මාර ඉණිම ඒක..),පකිස්තානෙට Faisalabad වලදි 254...ඉතින් සනා නියම test playerයෙක්....එහෙම ඉනිම් ගහන්ට patient හදාගන්ට test ගහන්ට ඕනෙ...කෝ දැං ටෙස්ට්.. අර ඉණිමට කලින් සනා ගහල තිබ්බෙ එක ODI 100යි..නවසිලන්තෙට එරෙහිව දකුණු අප්‍රිකාවෙදි 1994 Mandela trophyඑකේ ගහපු 140..මතකනෙ 2008 Asia cup finalඑකේ 100,2000 Sarjha trophy final එකේ 189...ඕස්ට්‍රේලියාවෙ Sydney වල 2002,2006 ගහපු 100 වල්...ඒව ඉබේ පහල උනේ නෑ..test වලින් හැදුන patient,confidence වලින් තමා ODIවල ලොකු ඉණිම් ගහන්ට දිගටම පුළුවං උනේ.. අඩෝ මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..[COLOR="Sienna"]මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..[/COLOR] ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි.. [COLOR="DarkRed"]දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......[/COLOR]:no::no: මේව මේ normal මට හිතෙන හැටි බං..මේ නූලට බොහොම ස්තුතියි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom