Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
පොඩි සනා...(Kusal Janith Perera)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...

උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...

උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....

ධාවන්,රෝහිත් ශර්ම,කෝලි,පුජාරා බැටාල ටික නියමෙට polish වෙලා ඉන්නෙ....

බුවනේශ්වර් කුමාර් වගේ seam කරන,ශාමි වගේ swing කරන reverse swing දන්න හොඳ facie සෙට් එකයි..

ඕජා,ජඩේජා,අශ්වින් වගේ හොඳ spinnersල set එකයි..

දෝනියගෙ captaincyයයි එක්ක young,talented,test teamඑකක් හඳල..තව අවුරුදු 7,8කට උන්ගෙ test cricketත් ගොඩ වගේ....

උන් ශෙවාග්,ලක්ෂ්මන්,ධ්රාවිඩ්,සචීන්,ගංගුලි,කුම්බ්ලේ,හර්බජන්,සහීර් කාන් ලට නියම replacement හොයාගෙන...

අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..

දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි...

රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල....

fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ...

ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..

අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..!

අඳෝනාවක් වගේ නේ...sorry ඈ...

[QUOTE="07sanjeewakaru, post: 15942026, member: 460140"] [SIZE="4"] අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල... උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං... උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි..... ධාවන්,රෝහිත් ශර්ම,කෝලි,පුජාරා බැටාල ටික නියමෙට polish වෙලා ඉන්නෙ.... බුවනේශ්වර් කුමාර් වගේ seam කරන,ශාමි වගේ swing කරන reverse swing දන්න හොඳ facie සෙට් එකයි.. ඕජා,ජඩේජා,අශ්වින් වගේ හොඳ spinnersල set එකයි.. දෝනියගෙ captaincyයයි එක්ක young,talented,test teamඑකක් හඳල..තව අවුරුදු 7,8කට උන්ගෙ test cricketත් ගොඩ වගේ.... උන් ශෙවාග්,ලක්ෂ්මන්,ධ්රාවිඩ්,සචීන්,ගංගුලි,කුම්බ්ලේ,හර්බජන්,සහීර් කාන් ලට නියම replacement හොයාගෙන...:angry::baffled: අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..:shocked: දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි... රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල.... fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ... [COLOR="Sienna"]ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..[/COLOR] අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..! අඳෝනාවක් වගේ නේ...sorry ඈ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom