Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි සාදුලාට උදව් කරන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි සාදුලාට උදව් කරන්න එපා

වාර්ෂිකව මෙරට භික්ෂුන් වහන්සේලා තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් උපැවිදි වීමේ ප්‍රවණතාවයක් පවතින බව අනාවරණවී තිඛෙනවා. ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවයි. දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන භික්ෂු උපවැදි වීම් සහතිකපත් අනුව දිනකට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ උපැවැදි වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා අනාවරණ කළේ.

වයස අවුරුදු 18 ත් 20 ත් අතර තරුණ භික්ෂුන් වහන්සේ වැඩි වශයෙන් උපැවැදි වීමට යොමු වී ඇති බවද ඔහු අනාවරණ කළා. මෙම තත්ත්වයට හේතු සොයා පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ අන්තවාදී භික්ෂු කංඩායම් රැසක් බිහිවී වෙනත් ආගමික පිරිස් අතර වියවුල් ඇතිකරමින් කටයුතු කරද්දී මෙසේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිවුරු හැරයාම සම්බන්ධව කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කෙතරම් අභාග්‍යයක්දැයි ඔවුන්ට නොතේරුනේ මන්ද? ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් ඇති කිරීමට ඔවුන් උත්සුක නොවුයේ මන්ද? ඇත්තටම මේ අය සැගවුණු න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බව ජනතාවට නොවැටහෙන්නේද?

[QUOTE="amasin, post: 20390187, member: 438906"] [b]පොඩි සාදුලාට උදව් කරන්න එපා[/b] [SIZE="4"]වාර්ෂිකව මෙරට භික්ෂුන් වහන්සේලා තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් උපැවිදි වීමේ ප්‍රවණතාවයක් පවතින බව අනාවරණවී තිඛෙනවා. ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවයි. දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන භික්ෂු උපවැදි වීම් සහතිකපත් අනුව දිනකට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ උපැවැදි වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා අනාවරණ කළේ. වයස අවුරුදු 18 ත් 20 ත් අතර තරුණ භික්ෂුන් වහන්සේ වැඩි වශයෙන් උපැවැදි වීමට යොමු වී ඇති බවද ඔහු අනාවරණ කළා. මෙම තත්ත්වයට හේතු සොයා පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කළේ. පසුගිය කාලයේ අන්තවාදී භික්ෂු කංඩායම් රැසක් බිහිවී වෙනත් ආගමික පිරිස් අතර වියවුල් ඇතිකරමින් කටයුතු කරද්දී මෙසේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිවුරු හැරයාම සම්බන්ධව කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කෙතරම් අභාග්‍යයක්දැයි ඔවුන්ට නොතේරුනේ මන්ද? ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් ඇති කිරීමට ඔවුන් උත්සුක නොවුයේ මන්ද? ඇත්තටම මේ අය සැගවුණු න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බව ජනතාවට නොවැටහෙන්නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom