Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි සිරිසේනලා ගොලුවෙලා?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හංසයාද.....???? බුලත් කොලයද.....????

ඡන්දයට දවස් හතරයි... ඔව්... අපි මෙහෙම කරමු...

කුඩු කැසීනෝ එතනෝල් ලංකාවට හදුන්වා දුන්නෙ මේ ආණ්ඩුව තමයි ය...

කැසීනෝ රජාගෙ අයියා ආවම ලංකාවෙන් මේවා අතුගාලා දාවි..

කියලා හිතන අය.. හංසයාට දෙන්න..

අද 'ඊණියා යහපාලනය' මතුරන අයම හඳුන්වා දුන් මේ උවදුරු..

'යහපාලන යූ ඇන් පී ධර්මීශ්ඨයන්' තවත් දැඩිව පතුරවන බව..

'අත්දැකීමෙන්ම' දන්නා අප... බුලත් කොළයට දෙමු...

දැන් කොටි කියලා ජාතියක් නෑ... සම්බන්ධන්ලා වෙනස් වෙලා.. හරිම හොඳයි..

ඒ නිසා රටේ ඒකීයභාවය.. ජාතික ආරක්ෂාව ගැන හිතන එකත් විහිළුවක් කියලා හිතන..

'මොළකාරයො' හංසයාට දෙන්න...

ත්‍රස්ථවාදය මේ පොළවෙන් අතු ගෑවත්.. බෙදුම්වාදය යහමින් රගන බව දකින...

ලැබෙන නිමේෂයෙන් යලි හිස ඔසවන්න 'ත්‍රස්ථවාදය' ඇගිලි ගනින බව දන්න..

රාජපක්ෂවරු දෑතේ රට සුරක්ෂිත බව කුහක නැතුව පිළිගන්න.. රටේ ඒකීයභාවය..

ජාතික ආරක්ෂාව..වැදගත් බව පිළිගන්න...අපි බුලත් කොළයට දෙමු...

එල්ටීටීඊය පරදවන්නට සහය දුන්.. කරුණා... පිල්ලෙයාන්...

තම වැරදි පිළිගෙන.. බෙදුම්වාදයට එරෙහිව රජය සමග සිට ගත්...

බෙදුම්වාදීන්ගේ උදහසට ලක්ව සිටින කේ පී වැන්නන්...

තමයි 'කොටි' කියලා හිතෙන අය.. හංසයාට දෙන්න...

සම්බන්ධන්.. ගනේෂන්... වැනි මෙරට නමගිය බෙදුම්වාදීන්...

වයිකෝ.. නැදුමාරන්... වැනි තමිල්නාඩු කොටින්...

රුද්‍රකුමාර් ඇතුළු ඊළාම් ඩයස්පෝරාව..වැනි 'හංස සන්දේශය' ගයන්නන්...

මේ රටට ඇති ලොකුම 'පිල්ලිය' බව දන්නා... අපි බුලත් කොළයට දෙමු...

ප්රභාකරන්ට 'මිස්ටර්' කියන...'ලාංකිකයෙකු වීම' ලැජ්ජාවක් යැයි සිතෙන...

එන මාර්තුවේ..1815 උඩරට ගිවිසුමේ 200 වන සංවත්සරය.. රනිල් සමග උජාරුවෙන් සමරන්නට කැමති.. 'දීනත්වයට රුචි' අය...හංසයාට දෙන්න...

''මේක දැන් නුඹලාගේ කොළනියක් නොවන බව... මිලිබෑන්ඩ්ලාගෙ..කැමරන්ලාගේ.. මූණට කියන කශේරුකාවට ගරු කරන.. 'අදීනත්වයට රුචි'.. අප අපි බුලත් කොළයට දෙමු...

සිංගප්පූරු වරදාන මිල මුදල්වලට යටවී... හම්බන්තොට වරාය නො සැදූ...

කෝටි ගණනනක් තම පොකට්වලට දමා ගෙන වසර දහයක් තිස්සෙ..

කටුනායක හා දක්ශිණ අධිවේගී මාර්ගවල එක කිලෝමීටරයක්වත් නොසෑදූ...

රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණං කෑ...

වැට් බදු වංචාකරුවන්ට ඒවා හොරා කන්නට ඉඩ දුන්...

නියම මෙගා-ඩීල්කරුවන්ට කැමති අය..හංසයාට දෙන්න...

රටේ අනාගතය ගැන සලකා... නිදහසින් පසු මව්බිමේ වැඩිම නව ඉදිකිරීම් ප්‍රමාණයක් කල... වැස්ස නැත්නම් විදුලිය කපන සංස්කෘතිය වෙනස් කල...

නවීන මාර්ගවලින් රටේ නගර යා කල... ජලාශ වාරි නිර්මාන කල..

දැනෙන සංවර්ධනයක් ගෙන ආ පෞරශයට කෘතගුණ අගයන... අපි බුලත් කොළයට දෙමු...

තමන් සිටින නිසා බය වෙන්න එපා යැයි අද පම්පෝරි ගසන...

ජන බලයක් නැති.. මන්ත්රීකම් දෙකක් පමණක් ඇති.. චම්පික සහ රතන හිමි වැනි අයට... බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් රොත්තෙන් රට රැක ගත හැකි යැයි සිතන..

මනෝ රාජිකයින්... හංසයාට දෙන්න...

බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් තම සිතැගි පරිදි...

මව්බිම වනසන විට... පිම්පික සහ රතන වැනි අය..

කෙසෙල් ලෙලි සේ එළියට විසි වෙන බව තේරෙන...

'සොරි කීම' හැර වෙන දෙයක් ඔවුන්ට නොකල හැකි බව සක්සුදක් සේ දන්නා...

උපන් ලක්මවට ලංසු තබා සූදු නොගසන...අපි බුලත් කොළයට දෙමු...

වැනෙන්න දෙයක් නෑ... දෙගිඩියාවක් නෑ...

අපේ ජීවිත කාලෙ අපි දැකපු...

අපිව රැකපු... හොඳම නායකයා...

අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට....

අපි බුලත් කොළයට....

[QUOTE="N sriyantha, post: 17677911, member: 17937"] [SIZE="5"][COLOR="Blue"]හංසයාද.....???? බුලත් කොලයද.....???? ඡන්දයට දවස් හතරයි... ඔව්... අපි මෙහෙම කරමු... කුඩු කැසීනෝ එතනෝල් ලංකාවට හදුන්වා දුන්නෙ මේ ආණ්ඩුව තමයි ය... කැසීනෝ රජාගෙ අයියා ආවම ලංකාවෙන් මේවා අතුගාලා දාවි.. කියලා හිතන අය.. හංසයාට දෙන්න.. අද 'ඊණියා යහපාලනය' මතුරන අයම හඳුන්වා දුන් මේ උවදුරු.. 'යහපාලන යූ ඇන් පී ධර්මීශ්ඨයන්' තවත් දැඩිව පතුරවන බව.. 'අත්දැකීමෙන්ම' දන්නා අප... බුලත් කොළයට දෙමු... දැන් කොටි කියලා ජාතියක් නෑ... සම්බන්ධන්ලා වෙනස් වෙලා.. හරිම හොඳයි.. ඒ නිසා රටේ ඒකීයභාවය.. ජාතික ආරක්ෂාව ගැන හිතන එකත් විහිළුවක් කියලා හිතන.. 'මොළකාරයො' හංසයාට දෙන්න... ත්‍රස්ථවාදය මේ පොළවෙන් අතු ගෑවත්.. බෙදුම්වාදය යහමින් රගන බව දකින... ලැබෙන නිමේෂයෙන් යලි හිස ඔසවන්න 'ත්‍රස්ථවාදය' ඇගිලි ගනින බව දන්න.. රාජපක්ෂවරු දෑතේ රට සුරක්ෂිත බව කුහක නැතුව පිළිගන්න.. රටේ ඒකීයභාවය.. ජාතික ආරක්ෂාව..වැදගත් බව පිළිගන්න...අපි බුලත් කොළයට දෙමු... එල්ටීටීඊය පරදවන්නට සහය දුන්.. කරුණා... පිල්ලෙයාන්... තම වැරදි පිළිගෙන.. බෙදුම්වාදයට එරෙහිව රජය සමග සිට ගත්... බෙදුම්වාදීන්ගේ උදහසට ලක්ව සිටින කේ පී වැන්නන්... තමයි 'කොටි' කියලා හිතෙන අය.. හංසයාට දෙන්න... සම්බන්ධන්.. ගනේෂන්... වැනි මෙරට නමගිය බෙදුම්වාදීන්... වයිකෝ.. නැදුමාරන්... වැනි තමිල්නාඩු කොටින්... රුද්‍රකුමාර් ඇතුළු ඊළාම් ඩයස්පෝරාව..වැනි 'හංස සන්දේශය' ගයන්නන්... මේ රටට ඇති ලොකුම 'පිල්ලිය' බව දන්නා... අපි බුලත් කොළයට දෙමු... ප්රභාකරන්ට 'මිස්ටර්' කියන...'ලාංකිකයෙකු වීම' ලැජ්ජාවක් යැයි සිතෙන... එන මාර්තුවේ..1815 උඩරට ගිවිසුමේ 200 වන සංවත්සරය.. රනිල් සමග උජාරුවෙන් සමරන්නට කැමති.. 'දීනත්වයට රුචි' අය...හංසයාට දෙන්න... ''මේක දැන් නුඹලාගේ කොළනියක් නොවන බව... මිලිබෑන්ඩ්ලාගෙ..කැමරන්ලාගේ.. මූණට කියන කශේරුකාවට ගරු කරන.. 'අදීනත්වයට රුචි'.. අප අපි බුලත් කොළයට දෙමු... සිංගප්පූරු වරදාන මිල මුදල්වලට යටවී... හම්බන්තොට වරාය නො සැදූ... කෝටි ගණනනක් තම පොකට්වලට දමා ගෙන වසර දහයක් තිස්සෙ.. කටුනායක හා දක්ශිණ අධිවේගී මාර්ගවල එක කිලෝමීටරයක්වත් නොසෑදූ... රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණං කෑ... වැට් බදු වංචාකරුවන්ට ඒවා හොරා කන්නට ඉඩ දුන්... නියම මෙගා-ඩීල්කරුවන්ට කැමති අය..හංසයාට දෙන්න... රටේ අනාගතය ගැන සලකා... නිදහසින් පසු මව්බිමේ වැඩිම නව ඉදිකිරීම් ප්‍රමාණයක් කල... වැස්ස නැත්නම් විදුලිය කපන සංස්කෘතිය වෙනස් කල... නවීන මාර්ගවලින් රටේ නගර යා කල... ජලාශ වාරි නිර්මාන කල.. දැනෙන සංවර්ධනයක් ගෙන ආ පෞරශයට කෘතගුණ අගයන... අපි බුලත් කොළයට දෙමු... තමන් සිටින නිසා බය වෙන්න එපා යැයි අද පම්පෝරි ගසන... ජන බලයක් නැති.. මන්ත්රීකම් දෙකක් පමණක් ඇති.. චම්පික සහ රතන හිමි වැනි අයට... බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් රොත්තෙන් රට රැක ගත හැකි යැයි සිතන.. මනෝ රාජිකයින්... හංසයාට දෙන්න... බෙදුම්වාදීන්.. අන්තවාදීන්.. පාවා දෙන්නන් තම සිතැගි පරිදි... මව්බිම වනසන විට... [B][COLOR="Red"]පිම්පික සහ රතන වැනි අය.. [/COLOR][/B] කෙසෙල් ලෙලි සේ එළියට විසි වෙන බව තේරෙන... 'සොරි කීම' හැර වෙන දෙයක් ඔවුන්ට නොකල හැකි බව සක්සුදක් සේ දන්නා... උපන් ලක්මවට ලංසු තබා සූදු නොගසන...අපි බුලත් කොළයට දෙමු... වැනෙන්න දෙයක් නෑ... දෙගිඩියාවක් නෑ... අපේ ජීවිත කාලෙ අපි දැකපු... අපිව රැකපු... හොඳම නායකයා... අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.... අපි බුලත් කොළයට....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom