Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි හෙල්ප් එකක් - කැමරා Recommendation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සහෝ...කැනන් වගේ ගන්නවනම් සීරීස් හුගක් තියේ

නෝමල් බොඩි තියනව ලක්ෂෙක වගේ බජට් වල ඉදන් 50mm වගේ ලෙන්ස් එකක් එක්ක ගත්තනම් ෂේප් ...

පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්රැෆි දැනුම බින්දුවයි - DSLR එකක් යූස් කරනවනම් මචන් මැනුවල් සෙටින්ග්ස් පුරැදැ වෙන්න වෙනවා නැත්නම් ඔටෝ දාලා හැමදාම ගහන්නත් පුලුවන්

ලොකුවට බල්කි වෙන්න බෑ - බොඩි එකක් ගද්දි ටිකක් බරයි වගේම හැමවෙලේම අතේ තියන් ඉන්න අමාරැයි ලෙන්ස් එක එක්ක ස්ටැප් එකෙන් එල්ලගෙනම ඉන්න වෙනවා

නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ - මේකනම් සුවර් නෑ මචන් අනිවාරෙන් කැමරා වල ෆන්ගස් වගේ දේවල් එනවා ඩ්රයි බොක්ස් වගේ දාන්නම වෙනවා ලෙන්ස් එම ක්ලීන් කරලා තියාගන්න වෙනවා

Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි - උඩ පිලිතුරම තමයි ස්ටෝ කරලා තියන තරමට ලෙඩ වගේම කන්ඩිෂන් තියාගන්න පුලුවන්

කැමරා එක්කමයි මම කල් ගෙවන්නේ හැබැයි මම ඇවිදින්න යද්දි කැමරා එකක් එල්ලගෙන යනවා කියනෙක පට්ට බෝරින් රිලැක්ස් නෑ මටනම් පොටෝ ගන්නම යන ගමනක්නම් ඒකන අවුලක්නැ රිලැක්ස් එකේ ට්රැවල් පාරක් දාන්න යනවනම් කැමර් තඩි උස්සන් දගලන්න ගියාම එපා වෙනවා වැස්සකත් වැස්සත් පින්නක් ගියක් ඕක පරිස්සම් කරන්න වෙනවා කැලේක ගියත් කන්දක් නගින්න ගියත් කැමර් එකට බරක් දෙන්න වෙනවා මහන්සෙි වෙන්න වෙනවා ඒක නිසා මමනම් මගේ චොයිස් එක හොද කැමරා ෆීචර්ස් තියන ෆෝන් එකක් තමයි මම ලග තියාගන්නේ ඕනතැනක ඕන වෙලාවක තියාගන්න පුලුවන් වැස්සත් අවුලක් නෑ මහන්සි වෙන්න දෙයක් නෑ පරිස්සම් කරන්න ස්ටෝ කරන්න ඕන නෑ චිප් දදා දගලන්න ඕන නෑ එඩිට් කරන්න ඩිරෙක්ට් ම සෝෂල් මීඩියා උනත් දාන්න පුලුවන් ගන්නවනම් ඉතින් අයිපෝන් 12 එහා එකකවත් ගත්තනම් ඕල් ඉන් වන් සොලූෂන් එකක් වෙයි

[QUOTE="hmhm95, post: 29652183, member: 527607"] මෙහෙමයි සහෝ...කැනන් වගේ ගන්නවනම් සීරීස් හුගක් තියේ නෝමල් බොඩි තියනව ලක්ෂෙක වගේ බජට් වල ඉදන් 50mm වගේ ලෙන්ස් එකක් එක්ක ගත්තනම් ෂේප් ... පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනා - මගෙ ෆොටො ග්රැෆි දැනුම බින්දුවයි - [COLOR=rgb(226, 80, 65)]DSLR එකක් යූස් කරනවනම් මචන් මැනුවල් සෙටින්ග්ස් පුරැදැ වෙන්න වෙනවා නැත්නම් ඔටෝ දාලා හැමදාම ගහන්නත් පුලුවන්[/COLOR] ලොකුවට බල්කි වෙන්න බෑ - [COLOR=rgb(184, 49, 47)]බොඩි එකක් ගද්දි ටිකක් බරයි වගේම හැමවෙලේම අතේ තියන් ඉන්න අමාරැයි ලෙන්ස් එක එක්ක ස්ටැප් එකෙන් එල්ලගෙනම ඉන්න වෙනවා[/COLOR] නිතර පාවිච්චි නොකලට අවුලක් වෙන එකක් වෙන්නත් බෑ - [COLOR=rgb(184, 49, 47)]මේකනම් සුවර් නෑ මචන් අනිවාරෙන් කැමරා වල ෆන්ගස් වගේ දේවල් එනවා ඩ්රයි බොක්ස් වගේ දාන්නම වෙනවා ලෙන්ස් එම ක්ලීන් කරලා තියාගන්න වෙනවා[/COLOR] Store කරලා තියෙන්න වෙනම box ඕන නැති නම් ගොඩක් හොදයි - [COLOR=rgb(184, 49, 47)]උඩ පිලිතුරම තමයි ස්ටෝ කරලා තියන තරමට ලෙඩ වගේම කන්ඩිෂන් තියාගන්න පුලුවන්[/COLOR] කැමරා එක්කමයි මම කල් ගෙවන්නේ හැබැයි මම ඇවිදින්න යද්දි කැමරා එකක් එල්ලගෙන යනවා කියනෙක පට්ට බෝරින් රිලැක්ස් නෑ මටනම් පොටෝ ගන්නම යන ගමනක්නම් ඒකන අවුලක්නැ රිලැක්ස් එකේ ට්රැවල් පාරක් දාන්න යනවනම් කැමර් තඩි උස්සන් දගලන්න ගියාම එපා වෙනවා වැස්සකත් වැස්සත් පින්නක් ගියක් ඕක පරිස්සම් කරන්න වෙනවා කැලේක ගියත් කන්දක් නගින්න ගියත් කැමර් එකට බරක් දෙන්න වෙනවා මහන්සෙි වෙන්න වෙනවා ඒක නිසා මමනම් මගේ චොයිස් එක හොද කැමරා ෆීචර්ස් තියන ෆෝන් එකක් තමයි මම ලග තියාගන්නේ ඕනතැනක ඕන වෙලාවක තියාගන්න පුලුවන් වැස්සත් අවුලක් නෑ මහන්සි වෙන්න දෙයක් නෑ පරිස්සම් කරන්න ස්ටෝ කරන්න ඕන නෑ චිප් දදා දගලන්න ඕන නෑ එඩිට් කරන්න ඩිරෙක්ට් ම සෝෂල් මීඩියා උනත් දාන්න පුලුවන් ගන්නවනම් ඉතින් අයිපෝන් 12 එහා එකකවත් ගත්තනම් ඕල් ඉන් වන් සොලූෂන් එකක් වෙයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom