Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි branch එකක bank manager කෙනෙක්ගේ salary කීයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැලරි අඩු උනාට අර ලෝන්, මේ ලෝන් ඔක්කොම 1%-4% වෙනකන් අඩුම ගානට. ඒ ඔක්කොම සෙට් වෙනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා වැඩි වෙනවා.
සමහර බැංකු වල OT asst. manager ට තියනවා.

බැංකුත් නිකන් පොලිසිය වගේ. මැනේජර් කිව්වට grade වෙනස් වෙනවා, පළාත, බැංකුව අනුව. පොලිසියේත් පොලිසිටෙන් පොලිසියට ස්ථානාධිපති grade වෙනස්

එතකොට බෝනස් 1 (2,3,4,5,6) ට වඩා වැඩි ගානක් හැම අවුරුද්දෙම. (උබලා ඉන්න බොහොමයක් කොම්පැනි අවුරුදු 5ක් ඒ වගේ බෝනස් දෙන්නේ නැ)

grade තට්ටුවක් පනිද්දී පඩි වැඩිවීම 20%-40% වගේ අගයක් බොහෝ අවස්ථා වල.

එතකොට වල් වාසි ඉතා ඉහලයි. (උන්දියෙල් කොමිෂන්, ලෝන් කමිෂන්, අවුරුදු පතා හැම්පර්, යනාදී නොයකුත් සැලකිලි)

ඉතා හොද මෙඩිකල් ස්කීම් එකක්.

කොරෝනා කියලා වහවද නැද්ද කියලා නෑ පඩි ෂුවර්.

ස්පෙක්ෂාව අනිත් පුද්ගලික සේවකයන්ට වඩා වැඩි නිවාඩු දින ප්රමයන්ක් (ntb හැරෙන්න)

සමාජ පිළිගැනීම හා ඒ හා බැදී පහසුකම්

සාපේක්ෂ ව වැඩි නිදහසක්. ( සීමිත බැංකු කීපයක් නැතිව)

EPF එකට බැංකුවෙන් 15% (පුරුදු 12% වෙනුවට)

සමහර බැංකු වල gratuity වලට වැඩි ප්රමයන්ක්. (සාමාන්‍ය ගාන අවුරුද්දක් වැඩ කලාම මාස 1/2)

පෙට්‍රල් නැති උනත්, (බැංකුවේ කස්ටමර් ට ෂෙඩ් එකක් තියන) මල්ලි පෙට්‍රල් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් ද ? "පුළුවන් මහත්තයා මහත්තය මගේ OD එහෙම pass කරන්නේ කරදරක් නැතිව. අපිට මතකයි ඒවා. මම පස්සේ දොරින් 20L කෑන් එකක් ලැස්ති කරලා තියන්නම්. වැඩිය එපා. වෙනදා විකුනන්නේ 2000.00 ලිටරේm මහත්තය 450 ම දෙන්න ,,,,"වගේදේවල්.

ඔක්කොම එක්ක එනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා ඉහල සමාජ තත්වයක් හා, අවසන් ඉහල ජීවන තත්වයක්

[QUOTE="wqe123, post: 28099917, member: 545828"] [LIST] [*][SIZE=4][B]සැලරි අඩු උනාට අර ලෝන්, මේ ලෝන් ඔක්කොම 1%-4% වෙනකන් අඩුම ගානට. ඒ ඔක්කොම සෙට් වෙනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා වැඩි වෙනවා. සමහර බැංකු වල OT asst. manager ට තියනවා.[/B][/SIZE] [*][SIZE=4][B]බැංකුත් නිකන් පොලිසිය වගේ. මැනේජර් කිව්වට grade වෙනස් වෙනවා, පළාත, බැංකුව අනුව. පොලිසියේත් පොලිසිටෙන් පොලිසියට ස්ථානාධිපති grade වෙනස් [/B][/SIZE] [*][SIZE=4][B]එතකොට බෝනස් 1 (2,3,4,5,6) ට වඩා වැඩි ගානක් හැම අවුරුද්දෙම. (උබලා ඉන්න බොහොමයක් කොම්පැනි අවුරුදු 5ක් ඒ වගේ බෝනස් දෙන්නේ නැ)[/B][/SIZE] [*][SIZE=4][B]grade තට්ටුවක් පනිද්දී පඩි වැඩිවීම 20%-40% වගේ අගයක් බොහෝ අවස්ථා වල.[/B][/SIZE] [*][SIZE=4][B]එතකොට වල් වාසි ඉතා ඉහලයි. (උන්දියෙල් කොමිෂන්, ලෝන් කමිෂන්, අවුරුදු පතා හැම්පර්, යනාදී නොයකුත් සැලකිලි)[/B][/SIZE] [*][SIZE=4][B]ඉතා හොද මෙඩිකල් ස්කීම් එකක්.[/B][/SIZE] [*][SIZE=4][B]කොරෝනා කියලා වහවද නැද්ද කියලා නෑ පඩි ෂුවර්.[/B][/SIZE] [*][SIZE=4][B]ස්පෙක්ෂාව අනිත් පුද්ගලික සේවකයන්ට වඩා වැඩි නිවාඩු දින ප්රමයන්ක් (ntb හැරෙන්න)[/B][/SIZE] [*][SIZE=4][B]සමාජ පිළිගැනීම හා ඒ හා බැදී පහසුකම්[/B][/SIZE] [*][SIZE=4][B]සාපේක්ෂ ව වැඩි නිදහසක්. ( සීමිත බැංකු කීපයක් නැතිව)[/B][/SIZE] [*][SIZE=4][B]EPF එකට බැංකුවෙන් 15% (පුරුදු 12% වෙනුවට)[/B][/SIZE] [*][SIZE=4][B]සමහර බැංකු වල gratuity වලට වැඩි ප්රමයන්ක්. (සාමාන්‍ය ගාන අවුරුද්දක් වැඩ කලාම මාස 1/2)[/B][/SIZE] [*][SIZE=4][B]පෙට්‍රල් නැති උනත්, (බැංකුවේ කස්ටමර් ට ෂෙඩ් එකක් තියන) මල්ලි පෙට්‍රල් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් ද ? "පුළුවන් මහත්තයා මහත්තය මගේ OD එහෙම pass කරන්නේ කරදරක් නැතිව. අපිට මතකයි ඒවා. මම පස්සේ දොරින් 20L කෑන් එකක් ලැස්ති කරලා තියන්නම්. වැඩිය එපා. වෙනදා විකුනන්නේ 2000.00 ලිටරේm මහත්තය 450 ම දෙන්න ,,,,"වගේදේවල්.[/B][/SIZE] [/LIST] [SIZE=4][B]ඔක්කොම එක්ක එනකොට සාමාන්‍ය පුද්ගලික සේවකයෙකුට වඩා ඉහල සමාජ තත්වයක් හා, අවසන් ඉහල ජීවන තත්වයක් [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom