Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.

මචන්ලා මම පොඩි business එකක් පටන් ගන්න යන්නේ. හැමදාම job කරන්නත් බැනේ බන්.දැනට මම maldives වල හොද ජොබ් එකක් කරනවා. එත් මචන්ලා බැදලා ලංකාවේ ඉන්න එපැයි. ඉතින් මචන් මේකයි මගේ business එක. මගේ නෑදෑ කෙනෙක්ට farm තියෙනවා.එතනින් බිත්තර අරගෙන කඩවල් වලට දාන්නයි යන්නේ.මේක මචන් අවුරුදු ගානක් හිතල ගත්ත තීරණයක්. ලොකු risk එකක් එක්ක තමයි ජොබ් එකෙනුත් අයින් වෙලා එන්න යන්නේ. එක නිසා මචන් මට උබල හැමෝගෙන්ම උදව් ඕනේ. මම මේ මාසේ 25 resignation දෙනවා.එතකොට ලබන මාසේ අන්තිමට ලංකාවට එවිත් අගෝස්තු මැද වැඩේට බහිනවා හා හා පුර කියලා. dimo බට්ටෙක් රෙන්ට් එකට අරන් තමයි delevery එක දෙන්න යන්නේ.මතකනේ උබටලට මම කලින් dimo බට්ටෙක් ගැන thred එකක් දැම්ම. එකට උබලගෙන් ලැබුණු sup එක නිසා තමයි මේ thred එක දැම්මේ.

මචන් මෙන්න මේකයි මට ඕනේ කරන උදව්ව. මම මචන් බිත්තර විකුනන්න හිතාගෙන ඉන්නේ, මිගමුව, ජා ඇල , වත්තල, කොළබ, රාජගිරිය,මහරගම,බොරලැස්ගමුව, බත්තරමුල්ල, නුගේගොඩ,දෙහිවල මොරටුව, මේ area ටිකේ තමයි.

මචන් ඉතින් මේ area වල හරි ඊට ලග පාතක හරි උබල හරි උබල අදුනන කවුරු හරි ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්ලා. උබලට කඩවල්, බේකරි, තියෙනවනම් ඒවාට පොඩ්ඩක් මගේ බඩු ඔබන්න බලපන්. නැත්තම් මචන් උබලගේ ඔෆිස් එකක staff canteen එකක්,උබලා campus එකක ඉන්නවනම් එකට හරි වෙන්න පුළුවන් contact එකක් සෙට් කරන්න මචන්.තව පුලුවන්නම් මම උබලගේ පැත්තට ආවම මට කඩ තියෙන තැන පෙන්නලා දෙන්න පුළුවන්.මචන් උබලට දන්න කගේ හරි ෆෝන් නම්බර් එකක් හරි දෙන්න පුළුවන් එකත් ලොකු උදව්වක් මචන්.

මම හිතනවා උබල මට පුළුවන් උපරිමෙන් උදව් කරයි කියල. මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් telephone number එක හරි මොකක් හරි contact details PM එකක් දන්නා.

තැන්කු මචන්ලා. බම්ප් එකකුත් දාගෙන යන්න.....

[QUOTE="sonicraze, post: 15166168, member: 10085"] [b]පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.[/b] [SIZE="5"][COLOR="DarkGreen"]මචන්ලා මම පොඩි business එකක් පටන් ගන්න යන්නේ. හැමදාම job කරන්නත් බැනේ බන්.දැනට මම maldives වල හොද ජොබ් එකක් කරනවා. එත් මචන්ලා බැදලා ලංකාවේ ඉන්න එපැයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ඉතින් මචන් මේකයි මගේ business එක. මගේ නෑදෑ කෙනෙක්ට farm තියෙනවා.එතනින් බිත්තර අරගෙන කඩවල් වලට දාන්නයි යන්නේ.[/COLOR][/SIZE][SIZE="5"][COLOR="DarkGreen"]මේක මචන් අවුරුදු ගානක් හිතල ගත්ත තීරණයක්. ලොකු risk එකක් එක්ක තමයි ජොබ් එකෙනුත් අයින් වෙලා එන්න යන්නේ. එක නිසා මචන් මට උබල හැමෝගෙන්ම උදව් ඕනේ. මම මේ මාසේ 25 resignation දෙනවා.එතකොට ලබන මාසේ අන්තිමට ලංකාවට එවිත් අගෝස්තු මැද වැඩේට බහිනවා හා හා පුර කියලා. dimo බට්ටෙක් රෙන්ට් එකට අරන් තමයි delevery එක දෙන්න යන්නේ.මතකනේ උබටලට මම කලින් dimo බට්ටෙක් ගැන thred එකක් දැම්ම. එකට උබලගෙන් ලැබුණු sup එක නිසා තමයි මේ thred එක දැම්මේ.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]මචන් මෙන්න මේකයි මට ඕනේ කරන උදව්ව. මම මචන් බිත්තර විකුනන්න හිතාගෙන ඉන්නේ, මිගමුව, ජා ඇල , වත්තල, කොළබ, රාජගිරිය,මහරගම,බොරලැස්ගමුව, බත්තරමුල්ල, නුගේගොඩ,දෙහිවල මොරටුව, මේ area ටිකේ තමයි. මචන් ඉතින් මේ area වල හරි ඊට ලග පාතක හරි උබල හරි උබල අදුනන කවුරු හරි ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්ලා. උබලට කඩවල්, බේකරි, තියෙනවනම් ඒවාට පොඩ්ඩක් මගේ බඩු ඔබන්න බලපන්. නැත්තම් මචන් උබලගේ ඔෆිස් එකක staff canteen එකක්,උබලා campus එකක ඉන්නවනම් එකට හරි වෙන්න පුළුවන් contact එකක් සෙට් කරන්න මචන්.තව පුලුවන්නම් මම උබලගේ පැත්තට ආවම මට කඩ තියෙන තැන පෙන්නලා දෙන්න පුළුවන්.මචන් උබලට දන්න කගේ හරි ෆෝන් නම්බර් එකක් හරි දෙන්න පුළුවන් එකත් ලොකු උදව්වක් මචන්. [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]මම හිතනවා උබල මට පුළුවන් උපරිමෙන් උදව් කරයි කියල. මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් telephone number එක හරි මොකක් හරි contact details PM එකක් දන්නා. තැන්කු මචන්ලා. බම්ප් එකකුත් දාගෙන යන්න..... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom