Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි business එකක් පටන් ගන්න උදව් ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. එත් පොඩ්ඩක් මේ ගැනත් හිතල බලපන්. බිත්තරයකින් උඹට කියක් ලාබ තියෙනවද කියල. ඒ ලාබෙන් උඹේ දවසේ අවම cost එක බෙදල බලපන් උඹේ දවසේ cost එක පියවන්න උඹ බිත්තර කියක් විකුනන්න ඕනෙද කියල. උදාහරණයක් විදිහට බිත්තර එකකින් උඹට ලාබ තියෙන්නේ සත 25 යි නම් උඹේ දවසේ වියදම වාහනේට රෙන්ට් එක දවසට 1000+ඩිසල් 400+ කෑම 200 වගේ ගත්තම උඹේ දවසේ වියදම රුපියල් 1600ක් වෙනවා. මේ 1600 පියවගන්න උඹ අවම වශයෙන් බිත්තර 6400 ක් විකිණිය යුතුයි. උමට මේ වැඩෙන් දවසට අඩුම තරමේ රුපියල් 1000 ක් වත් ලාබයක් තිබුය යුතුයි ආරම්භයේ. එතනට තව බිත්තර 4000 ක් විකිණිය යුතුයි. එහෙම බැලුවම දවසට අවම වශයෙන් උඹ බිත්තර දහදාහක් විකුනන්න ඕන.

මෙතැනදී උඹ හිතන්න ඕන මට දවසට් බිත්තර 10 000 ක් විකුනන්න පුලුවනිද?

ඩිමෝ බට්ටාගේ බිත්තර මේ ප්රමාණය පටවන්න පුලුවනිද?

උඹේ හිතවතාගේ farm එකට දවසට බිත්තර මේ ප්රමාණය සපයන්න පුළුවන් වෙයිද?

මේ සියල්ල කිව්වේ උදාහරණයක් විදිහට. අමාරුවේ වැටෙන්න එපා. හොඳට හිතල පටන් ගන්න.

මීට වඩා ලාභයක් ගන්න පුළුවන් වෙයි පොල් බිස්නස් එකට අත ගැහුවනම්. ලොකු ට්රක්ටර් එකක් හරි ලොරියක් හරි හයර් කරලා පොල් එකතු කරලා ඩිමෝ බට්ටගෙන් දුර පළාත්වලට ගිහින් විකුනන්න.

තව හිතල බලන්න.

good luck

[QUOTE="polwattacom, post: 15167015, member: 114075"] [SIZE=5]මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. එත් පොඩ්ඩක් මේ ගැනත් හිතල බලපන්. බිත්තරයකින් උඹට කියක් ලාබ තියෙනවද කියල. ඒ ලාබෙන් උඹේ දවසේ අවම cost එක බෙදල බලපන් උඹේ දවසේ cost එක පියවන්න උඹ බිත්තර කියක් විකුනන්න ඕනෙද කියල. උදාහරණයක් විදිහට බිත්තර එකකින් උඹට ලාබ තියෙන්නේ සත 25 යි නම් උඹේ දවසේ වියදම වාහනේට රෙන්ට් එක දවසට 1000+ඩිසල් 400+ කෑම 200 වගේ ගත්තම උඹේ දවසේ වියදම රුපියල් 1600ක් වෙනවා. මේ 1600 පියවගන්න උඹ අවම වශයෙන් බිත්තර 6400 ක් විකිණිය යුතුයි. උමට මේ වැඩෙන් දවසට අඩුම තරමේ රුපියල් 1000 ක් වත් ලාබයක් තිබුය යුතුයි ආරම්භයේ. එතනට තව බිත්තර 4000 ක් විකිණිය යුතුයි. එහෙම බැලුවම දවසට අවම වශයෙන් උඹ බිත්තර දහදාහක් විකුනන්න ඕන. මෙතැනදී උඹ හිතන්න ඕන මට දවසට් බිත්තර 10 000 ක් විකුනන්න පුලුවනිද? ඩිමෝ බට්ටාගේ බිත්තර මේ ප්රමාණය පටවන්න පුලුවනිද? උඹේ හිතවතාගේ farm එකට දවසට බිත්තර මේ ප්රමාණය සපයන්න පුළුවන් වෙයිද? මේ සියල්ල කිව්වේ උදාහරණයක් විදිහට. අමාරුවේ වැටෙන්න එපා. හොඳට හිතල පටන් ගන්න. මීට වඩා ලාභයක් ගන්න පුළුවන් වෙයි පොල් බිස්නස් එකට අත ගැහුවනම්. ලොකු ට්රක්ටර් එකක් හරි ලොරියක් හරි හයර් කරලා පොල් එකතු කරලා ඩිමෝ බට්ටගෙන් දුර පළාත්වලට ගිහින් විකුනන්න. තව හිතල බලන්න. good luck [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom