Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි BUSINESS එකකින් දියුණු වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි BUSINESS එකකින් දියුණු වෙමු

මම දැක්කා අපේ යාලුවෝ පොඩි මුදලකින් කරන්න පුලුවන් ව්‍යාපාරයක් ගැන අහල තියෙනව.

ඉතින් මම හිතුවා මට ආපු සහ දැකලා තියෙන අදහස් ටිකක් කතා කරන්න.

අපි හැමෝම උත්සාහ කරන්නේ කීයක් හරි හම්බ කරගෙන ලස්සනට ජීවත් වෙන්න. හැබැයි මචංලා, මම මේ කියන්නේ ඕනම කට්ටක් කන්න පුලුවන්, උත්සාහය තියෙන (ලොකුකම නැති ) කොල්ලන්ටයි

විශේෂයෙන් නගරයෙන් පිට ඉන්න (ඒත් සමහර දේවල් නගර බදවත් කරන්න පුලුවන්)

1. පොඩියට Super Market Type සිල්ලර බඩු කඩයක්

2. පිරිසිදුවට ලස්සනට කෑම කඩයක්

3.උත්සව අවස්තාවන්ට ඕන කරන කෑම (කැවුම් / කොකිස් වගේ) කඩයක්

4. පාසැලක් කිට්ටුව පොඩි කඩයක් අරගෙන ලස්සනට Book Shop එකක් දැමීම. (මොකද මචංලා දෙමපියො නොකා නොබී හරි දරුවන්ට උගන්නන නිසා මේක හොඳ ව්‍යාපරයක්)

5. ධාන්‍ය වර්ග, මිරිස්, තුනපහ වර්ග, ඇඹරුම් හලක් පොල් තෙල් මෝලක්

මේ ගමන්ම ඕනනම් මිරිස්, තුනපහ වර්ග පැකට් කරලා කඩවලට දාන්නත් පුලුවන්.

6. CD, VCD, DVD shop එකක්. (හැබැයි මේව නම් හැමතැනම තියෙනවා. )

7. විසිතුරු මසුන් / මාලු පැටවු බෝ කිරීම (ගප්පි)

8. මල් පෝච්චි / බ්ලොක් ගල් / කොන්ක්‍රීට් කණු වැඩපලක්

9. මල් (ඕකිඩ්/ඇන්තූරියම්) වැවීම / පැළ (මල් / එළවලු / පළතුරු) තවානක් දැමීම.

10. බිත්තර / බ්‍රොයිලර් කුකුළන් ඇති කිරීම.

11. ලොකු වත්තක් තියෙනවම් අන්නාසි, බුලත්, ගම්මිරිස්, එළවලු වර්ග වැවීම.

වත්තක් නැත්නම් වත්තක් බද්දට අරගෙන (අව්.2-3) මේ වැඩේ කරන්න පුලුවන්

12. පොල් මිලට අරගෙන ලාභ තියාගෙන විකිණීම. ලෙලි ගසා කඩවලට දැමීම

13. වී වගාව. කුඹුරු නැත්නම්, කුඹුරු කුලියට (මේකට කියන්නෙ අඳයට ගන්නව කියල. 4 න් 1 අයිතිකාරයට, 4 න් 3 ක් කරන කෙනාට)

14 . පොහොර වර්ග/ පලිබෝධ, වල් නාශක / බීජ වර්ග කඩයක් (කුඹුරු අවට ඉන්න කෙනෙකුට )

15. පොඩි වාහනයක් තියෙනවනම් (ඩීමෝ බට්ටෙක් වගේ) ගම් පලාත් වලින් එළවලු, කොළ වර්ග, පොල් අරගෙන ඇවිත් කොලඹ ආශ්‍රිතව විකිණීම.

16. පාසැලක් කිට්ටුව පොඩි කඩයක් අරගෙන ලස්සනට Book Shop එකක් දැමීම. (මොකද මචංලා දෙමපියො නොකා නොබී හරි දරුවන්ට උගන්නන නිසා මේක හොඳ ව්‍යාපරයක්)

17. එළවලු, කොළ වර්ග, පොල්, කොස් අරගෙන මූදු පැති වලට ගෙන ගොස් විකුණා, ආපසු එනවිට කරවල අරෙගෙන ඇවිත් තමගේ ගෙදර කඩයක විකිණීම/ කඩවලට දැමීම. මේකටත් පොඩි වාහන කෑල්ලක් ඕන වෙනව.

(මේ වගේ දෙයකට ඒ පැති වලින් කෙනෙක්ව මුලින්ම සෙට් කරගෙන ඉන්න ඕන.නැතිනම් කන්න වෙ යි බඩ කට පුරෝල )

මගෙ යාලුවෙක් මේ වැඩේ කරනවා ඌ කියනව හොඳටම ලාභයිලු. ඌ යන්නෙනම් පුත්තලම/මන්නාරම වගේ පැතිවල.

මචංලා, අපි හැමෝටම ලොකු ලොකු Business කරන්න තරම් සල්ලිත් නැහැ / දැනුමකුත් නැහැනෙ.

ඉතින් පොඩියට පටන් අරගෙන දියුණු වෙමු.

අද ඔය කෝටිපති වෙලා ඉන්න සමහර අය මීට අවු.20-30 ට ඉස්සරල පේමන්ට් එකේ පත්තර කොල දාල නිදාගත්තු අය කියල ඒ අයම කියලතියෙනව.

අනික අහල තියෙනවනේද අර මී කුණක් විකුනල සිටුවරයෙක් උන කතාව.

දැන් අහන්න එපා තෝ ඕව කරල කෝටි පතියෙක් උනද කියල.  නෑ මචංලා මම තාම Try

තව විශේෂ දෙයක්, අරක්කු සිගරට් එක්ක මේ දේවල් එකක් වත් කරන්නත් බැහැ. දියුණු කර ගන්නත් බැහැ. ඒ නිසා ජීවිතයේ ජොලියද, ලස්සන අනාගතයක්ද කියන එක තමන්ට බාරයි.

උඹලට තියෙන අදහසුත් මෙතන දාපල්ලා. දියුණු වෙන්න Try කරන එකෙකුට Support කරන්න.

[QUOTE="samraj, post: 18896752, member: 383320"] [b]පොඩි BUSINESS එකකින් දියුණු වෙමු[/b] [SIZE="5"]මම දැක්කා අපේ යාලුවෝ පොඩි මුදලකින් කරන්න පුලුවන් ව්‍යාපාරයක් ගැන අහල තියෙනව. ඉතින් මම හිතුවා මට ආපු සහ දැකලා තියෙන අදහස් ටිකක් කතා කරන්න. අපි හැමෝම උත්සාහ කරන්නේ කීයක් හරි හම්බ කරගෙන ලස්සනට ජීවත් වෙන්න. හැබැයි මචංලා, මම මේ කියන්නේ ඕනම කට්ටක් කන්න පුලුවන්, උත්සාහය තියෙන (ලොකුකම නැති ) කොල්ලන්ටයි විශේෂයෙන් නගරයෙන් පිට ඉන්න (ඒත් සමහර දේවල් නගර බදවත් කරන්න පුලුවන්) 1. පොඩියට Super Market Type සිල්ලර බඩු කඩයක් 2. පිරිසිදුවට ලස්සනට කෑම කඩයක් 3.උත්සව අවස්තාවන්ට ඕන කරන කෑම (කැවුම් / කොකිස් වගේ) කඩයක් 4. පාසැලක් කිට්ටුව පොඩි කඩයක් අරගෙන ලස්සනට Book Shop එකක් දැමීම. (මොකද මචංලා දෙමපියො නොකා නොබී හරි දරුවන්ට උගන්නන නිසා මේක හොඳ ව්‍යාපරයක්) 5. ධාන්‍ය වර්ග, මිරිස්, තුනපහ වර්ග, ඇඹරුම් හලක් පොල් තෙල් මෝලක් මේ ගමන්ම ඕනනම් මිරිස්, තුනපහ වර්ග පැකට් කරලා කඩවලට දාන්නත් පුලුවන්. 6. CD, VCD, DVD shop එකක්. (හැබැයි මේව නම් හැමතැනම තියෙනවා. ) 7. විසිතුරු මසුන් / මාලු පැටවු බෝ කිරීම (ගප්පි) 8. මල් පෝච්චි / බ්ලොක් ගල් / කොන්ක්‍රීට් කණු වැඩපලක් 9. මල් (ඕකිඩ්/ඇන්තූරියම්) වැවීම / පැළ (මල් / එළවලු / පළතුරු) තවානක් දැමීම. 10. බිත්තර / බ්‍රොයිලර් කුකුළන් ඇති කිරීම. 11. ලොකු වත්තක් තියෙනවම් අන්නාසි, බුලත්, ගම්මිරිස්, එළවලු වර්ග වැවීම. වත්තක් නැත්නම් වත්තක් බද්දට අරගෙන (අව්.2-3) මේ වැඩේ කරන්න පුලුවන් 12. පොල් මිලට අරගෙන ලාභ තියාගෙන විකිණීම. ලෙලි ගසා කඩවලට දැමීම 13. වී වගාව. කුඹුරු නැත්නම්, කුඹුරු කුලියට (මේකට කියන්නෙ අඳයට ගන්නව කියල. 4 න් 1 අයිතිකාරයට, 4 න් 3 ක් කරන කෙනාට) 14 . පොහොර වර්ග/ පලිබෝධ, වල් නාශක / බීජ වර්ග කඩයක් (කුඹුරු අවට ඉන්න කෙනෙකුට ) 15. පොඩි වාහනයක් තියෙනවනම් (ඩීමෝ බට්ටෙක් වගේ) ගම් පලාත් වලින් එළවලු, කොළ වර්ග, පොල් අරගෙන ඇවිත් කොලඹ ආශ්‍රිතව විකිණීම. 16. පාසැලක් කිට්ටුව පොඩි කඩයක් අරගෙන ලස්සනට Book Shop එකක් දැමීම. (මොකද මචංලා දෙමපියො නොකා නොබී හරි දරුවන්ට උගන්නන නිසා මේක හොඳ ව්‍යාපරයක්) 17. එළවලු, කොළ වර්ග, පොල්, කොස් අරගෙන මූදු පැති වලට ගෙන ගොස් විකුණා, ආපසු එනවිට කරවල අරෙගෙන ඇවිත් තමගේ ගෙදර කඩයක විකිණීම/ කඩවලට දැමීම. මේකටත් පොඩි වාහන කෑල්ලක් ඕන වෙනව. (මේ වගේ දෙයකට ඒ පැති වලින් කෙනෙක්ව මුලින්ම සෙට් කරගෙන ඉන්න ඕන.නැතිනම් කන්න වෙ යි බඩ කට පුරෝල :P) මගෙ යාලුවෙක් මේ වැඩේ කරනවා ඌ කියනව හොඳටම ලාභයිලු. ඌ යන්නෙනම් පුත්තලම/මන්නාරම වගේ පැතිවල. මචංලා, අපි හැමෝටම ලොකු ලොකු Business කරන්න තරම් සල්ලිත් නැහැ / දැනුමකුත් නැහැනෙ. ඉතින් පොඩියට පටන් අරගෙන දියුණු වෙමු. අද ඔය කෝටිපති වෙලා ඉන්න සමහර අය මීට අවු.20-30 ට ඉස්සරල පේමන්ට් එකේ පත්තර කොල දාල නිදාගත්තු අය කියල ඒ අයම කියලතියෙනව. අනික අහල තියෙනවනේද අර මී කුණක් විකුනල සිටුවරයෙක් උන කතාව. දැන් අහන්න එපා තෝ ඕව කරල කෝටි පතියෙක් උනද කියල. :lol: නෑ මචංලා මම තාම Try :yes: තව විශේෂ දෙයක්, අරක්කු සිගරට් එක්ක මේ දේවල් එකක් වත් කරන්නත් බැහැ. දියුණු කර ගන්නත් බැහැ. ඒ නිසා ජීවිතයේ ජොලියද, ලස්සන අනාගතයක්ද කියන එක තමන්ට බාරයි. උඹලට තියෙන අදහසුත් මෙතන දාපල්ලා. දියුණු වෙන්න Try කරන එකෙකුට Support කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom