Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පොඩි_උපදෙසක්_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි_උපදෙසක්_මෙන්න

මේ දවස් වල ඟං වතුරෙන් ප්රශ්න තියෙනවා නේද?හැබැයි මේ කියන්න යන දේ නම් වාහන එලවන අයට තමා වැදගත් වෙන්නෙ.අනිත් අයත් දැනගැනීම පිණිස කියෙව්වට කමක් නෑ.

මේ දවස් වල ඟං වතුර නිසා සමහර වෙලාවට පාරවල් වතුරෙන් යට වෙනවා.ඉතින් ඔයාලා වාහනේ එහෙම ඒ වෙලාවට එලවනවනම් මේ දේ සිහියේ තියාගන්න.

පාරේ වතුර මට්ටම සයිලන්සර් [Silencer] එක පිහිටි මට්ටමට වඩා වැඩිනම් වාහනේ පාරෙන් ගෙනියද්දී ටිකක් සැලකිලිමත් වෙන්න.

ඒ වගේ වෙලාවක කරන්න ඕනෙ එකම දේ තමයි වාහනේ නවත්තන් නැතුව වේගයෙන් වතුර මතින් ගෙනියන එක.එහෙම වේගයෙන් යද්දී සයිලන්සර් එක අතුලට වතුර යන්නෑ. ඒ විදියට යන් නැතුව මග නවත්ත නවත්ත යන්න එපා කවමදාවකවක්.යන්න කැමති කෙනා Engine එකට Bye කියන්න ලෑස්ති වෙන්න.

නමුත් වේගයෙන් යන ගමන් මගදී නවත්තන්න වුනොත් ඉක්මනින්ම Neutral කරලා accelarator එක තදින් පාගන් ඉන්න ඒ බාධාවල් නැති වෙනකම්.පස්සෙ හෙමින් යන් නැතුව හොඳට ඉඩ එනකම් එහෙම ඉඳලා ආයෙත් වේගයෙන් යන්න.

බැරි වෙලාවත් වාහනේ වතුරේ නැවතුනොත් ඒක මොන හේතුවක් නිසා වත් නැවත Start කරන්න හදන්න එපා.තල්ලු කරගෙන ගිහින් වාහන අළුත් වැඩියා කරන තැනකට ගෙනිහින් Engine එක Clean කරගන්න.

Start කරන්න හැදුවොත් වෙන්නේ Engine Head එක පුපුරන එක,එහෙම වුනොත් අළුත් Engine එකක් තියන්න වෙනවා.ඒක නිසා මොනම හේතුවක් නිසාවත් වාහනේ වතුරෙදි නැවත පණ ගන්වන්න උත්සහා කරන්න එපා.

If you Like add some rep+

[QUOTE="Starz DK, post: 8749172, member: 309789"] [b]පොඩි_උපදෙසක්_මෙන්න[/b] [SIZE=6][COLOR=darkred][COLOR=blue]මේ දවස් වල ඟං වතුරෙන් ප්රශ්න තියෙනවා නේද?හැබැයි මේ කියන්න යන දේ නම් වාහන එලවන අයට තමා වැදගත් වෙන්නෙ.අනිත් අයත් දැනගැනීම පිණිස කියෙව්වට කමක්[/COLOR] [/COLOR][COLOR=blue]නෑ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]මේ දවස් වල ඟං වතුර නිසා සමහර වෙලාවට පාරවල් වතුරෙන් යට වෙනවා.ඉතින් ඔයාලා වාහනේ එහෙම ඒ වෙලාවට එලවනවනම් මේ දේ සිහියේ තියාගන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]පාරේ වතුර මට්ටම සයිලන්සර් [Silencer] එක පිහිටි මට්ටමට වඩා වැඩිනම් වාහනේ පාරෙන් ගෙනියද්දී ටිකක් සැලකිලිමත් වෙන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]ඒ වගේ වෙලාවක කරන්න ඕනෙ එකම දේ තමයි වාහනේ නවත්තන් නැතුව වේගයෙන් වතුර මතින් ගෙනියන එක.එහෙම වේගයෙන් යද්දී සයිලන්සර් එක අතුලට වතුර යන්නෑ. ඒ විදියට යන් නැතුව මග නවත්ත නවත්ත යන්න එපා කවමදාවකවක්.යන්න කැමති කෙනා Engine එකට Bye කියන්න ලෑස්ති වෙන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]නමුත් වේගයෙන් යන ගමන් මගදී නවත්තන්න වුනොත් ඉක්මනින්ම Neutral කරලා accelarator එක තදින් පාගන් ඉන්න ඒ බාධාවල් නැති වෙනකම්.පස්සෙ හෙමින් යන් නැතුව හොඳට ඉඩ එනකම් එහෙම ඉඳලා ආයෙත් වේගයෙන් යන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]බැරි වෙලාවත් වාහනේ වතුරේ නැවතුනොත් ඒක මොන හේතුවක් නිසා වත් නැවත Start කරන්න හදන්න එපා.තල්ලු කරගෙන ගිහින් වාහන අළුත් වැඩියා කරන තැනකට ගෙනිහින් Engine එක Clean කරගන්න.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=darkred]Start කරන්න හැදුවොත් වෙන්නේ Engine Head එක පුපුරන එක,එහෙම වුනොත් අළුත් Engine එකක් තියන්න වෙනවා.ඒක නිසා මොනම හේතුවක් නිසාවත් වාහනේ වතුරෙදි නැවත පණ ගන්වන්න උත්සහා කරන්න එපා. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=#8b0000][/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=red]If you Like add some rep+[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom