Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි_එකෙක්ට_ලැප්එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි_එකෙක්ට_ලැප්එකක්

මචන් 8 වසරේ පොඩි එකෙක්ට ලප එකක් අරණ දෙන්න යන්නේ , ඉගෙනගන්න දේවල් වලට විතරක්

(ඔව් ඔව් අපි පොඩිකාලේ කොම්පියුටර් එක්ක ගොඩක්ම කරේ වැල බලන් ටැක්ටර් පැදපු එකයි ගේම්

මරපු එක තමයි )

හැබැයි බන් මෙතන කතාව පොඩ්ඩක් වෙනස් , කොල්ලගේ ගෙදර පොඩ්ඩක් ආර්ථික ප්රශ්න තියනවා , මම බැලුවේ දැනම ඉදන් පොඩ්ඩ පොඩ්ඩ , කොම්පියුටරේ හුරු කරලා graphic designing,

web/Sof development පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න ,

කොල්ලා a/l කරලා එනකොට ඔන්ලයින් වලින් තමන්ට මොනා හරි කරගන්න පුළුවන් මට්ටමකට එයි නේ ,

(අපිට් ඒ කාලේ ඕවා කියල දෙන්න කව්රුත් හිටියේ නැහැනේ ඔයී )

මේ පරමාත්යෙන් තමයි කොල්ලට ලැප් එක අරන් දෙන්න ඉන්නේ මෙතන මට වඩා දැනීමක් තියන අයත් ඉන්නවානේ මේක ගැන එයාලාගේ අදහසත් කියන්න ....

මේ ත්ර්ර්ඩ් එක දන්නා ලොකුම හේතුව මට ලොකු it tec දැනුමක් නැහැ මට ඕනේ ලැප් එක බාර දෙන්න කලින්

ඉගෙනගන්න දේවල් වලට බදා වෙන වැඩ ඇත් කරලාම දෙන්න , අම්මා විතරයි ඉන්නේ එයාට මේ computer ගැන දැනිමකුත් නැහැ ,,, මු වෙන වැඩ කරන්න ගත්තොත් */#45*#@@*

මේකයි වෙන්න ඔනේ ,

1. game අනන් මනම් install කරන එක නවත්තන්න software ekak ?

2. වැදගත්ම දේ computer ගැන කියලා දෙන්න කොතනින්ද පටන් ගන්න කියලා මට හරි අදහසක් නැහැ

ON/OFF->PAINT ->WORD->EXCEL->PP->PS .........

3. WORD ,PS පොඩි වුන්ට ඉගෙන ගන්න කියලා දෙන හොද වීඩියෝ ටුටෝරියල් ලින්ක් දන්නවනම් ,

සිංහලෙන් තියනවා නම් ගොඩක් හොදයි .

දැන්නම් කොමත් INTERNET අරන් දෙන්න හිතන්නේ නැහැ වැඩ යන ව්දියට තමයි එක

කොමහරි මට ඕන වෙන්නේ පාසලේ වැඩ වලට බාධාවක් නොවෙන විදයට මේ වඩාත් හිමට කියලා දෙන්න ,

උබලා දන්නා විදියට උබ මේ වැඩේ කරන්න ඉන්නවනම් මේ වැඩ ටික කරන්න ඕන පිළිවෙල ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, ලොකු පිනක්

THREAD එකත් දිග් වුනා :SORRY: උදව් කරන හැමෝටම රේප් වලින් සලකනවා පුළුවන් විදියට බම්ප් පාරක් දාගෙන යමු

[QUOTE="Rembrandt, post: 23386005, member: 565890"] [b]පොඩි_එකෙක්ට_ලැප්එකක්[/b] [B][CENTER][SIZE="5"] මචන් 8 වසරේ පොඩි එකෙක්ට ලප එකක් අරණ දෙන්න යන්නේ , ඉගෙනගන්න දේවල් වලට විතරක් (ඔව් ඔව් අපි පොඩිකාලේ කොම්පියුටර් එක්ක ගොඩක්ම කරේ වැල බලන් ටැක්ටර් පැදපු එකයි ගේම් මරපු එක තමයි ) හැබැයි බන් මෙතන කතාව පොඩ්ඩක් වෙනස් , කොල්ලගේ ගෙදර පොඩ්ඩක් ආර්ථික ප්රශ්න තියනවා , මම බැලුවේ දැනම ඉදන් පොඩ්ඩ පොඩ්ඩ , කොම්පියුටරේ හුරු කරලා graphic designing, web/Sof development පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න , කොල්ලා a/l කරලා එනකොට ඔන්ලයින් වලින් තමන්ට මොනා හරි කරගන්න පුළුවන් මට්ටමකට එයි නේ , (අපිට් ඒ කාලේ ඕවා කියල දෙන්න කව්රුත් හිටියේ නැහැනේ ඔයී :sorry::sorry:) මේ පරමාත්යෙන් තමයි කොල්ලට ලැප් එක අරන් දෙන්න ඉන්නේ මෙතන මට වඩා දැනීමක් තියන අයත් ඉන්නවානේ මේක ගැන එයාලාගේ අදහසත් කියන්න .... මේ ත්ර්ර්ඩ් එක දන්නා ලොකුම හේතුව මට ලොකු it tec දැනුමක් නැහැ මට ඕනේ ලැප් එක බාර දෙන්න කලින් ඉගෙනගන්න දේවල් වලට බදා වෙන වැඩ ඇත් කරලාම දෙන්න , අම්මා විතරයි ඉන්නේ එයාට මේ computer ගැන දැනිමකුත් නැහැ ,,, මු වෙන වැඩ කරන්න ගත්තොත් */#45*#@@*:angry::angry: මේකයි වෙන්න ඔනේ , 1. game අනන් මනම් install කරන එක නවත්තන්න software ekak ? 2. වැදගත්ම දේ computer ගැන කියලා දෙන්න කොතනින්ද පටන් ගන්න කියලා මට හරි අදහසක් නැහැ ON/OFF->PAINT ->WORD->EXCEL->PP->PS ......... 3. WORD ,PS පොඩි වුන්ට ඉගෙන ගන්න කියලා දෙන හොද වීඩියෝ ටුටෝරියල් ලින්ක් දන්නවනම් , සිංහලෙන් තියනවා නම් ගොඩක් හොදයි . දැන්නම් කොමත් INTERNET අරන් දෙන්න හිතන්නේ නැහැ වැඩ යන ව්දියට තමයි එක කොමහරි මට ඕන වෙන්නේ පාසලේ වැඩ වලට බාධාවක් නොවෙන විදයට මේ වඩාත් හිමට කියලා දෙන්න , උබලා දන්නා විදියට උබ මේ වැඩේ කරන්න ඉන්නවනම් මේ වැඩ ටික කරන්න ඕන පිළිවෙල ගැන උපදේශයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, ලොකු පිනක් :yes::yes: THREAD එකත් දිග් වුනා :SORRY: උදව් කරන හැමෝටම රේප් වලින් සලකනවා පුළුවන් විදියට බම්ප් පාරක් දාගෙන යමු [/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom