Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න

එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.

එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.

එසේම, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ඒජන්තවරුන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය.

ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳ පොළ ආංචි මාර්ග පවසයි.

උදාහරණයක් ලෙස නිෂ්පාදකයාගෙන් ලබාගන්නා CIF මිල රු.3,000/- ක් නම්, ඒ රු.3,000/- ට 50% ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතුය. එනම්, නිෂ්පාදන බද්ද රු.1,500/- කි. එහිදී, කිලෝවොට් 80 ක වාහනයක් නම්, කිලෝවොට් 01 කට රු.10/- ක ඒකක බද්දක් ගෙවීමට සිදුවුවහොත්, ඒ මත පදනම්ව රු.800/- ක නිෂ්පාදන බද්දක් ගෙවිය යුතුය. අවසානයේදී, සැබෑ CIF මිලත් සමග සසඳා බැලීමේදී නිෂ්පාදන බද්ද (රු.1,500/-) වැඩි නිසා, රු.800/- ක් වූ ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද වෙනුවට ඒ රු.1,500/- ක් වූ CIF මිල මත පදනම් වූ නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවීමෙන් ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වැඩිදුරටත් පැහැදිලි වෙයි.

මෙම නව සංශෝධනය සමග ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් පමණත්, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. මීට අමතරව, ත්‍රීරෝද රථයක මිෙලහිද සැලකිය යුතු වැඩිවීමක් මෙම නව සංශෝධනය සමග සිදුවිය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මෙම බදු ගණනය කෙරෙන ආකාරය අප සැකෙවින් සලකා බැලුවොත්, බ්‍රෑන්ඩ් නිව්, එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහනයක් ගෙන්වන ඒජන්තවරු ජපානයේ නිෂ්පාදකයාගෙන් ලබාගන්නා මිලක් පවතී. එහිදී, මෝටර් රථය ලබාගන්නා ඉන්වොයිසියෙහි ඇති %මිල, රක්ෂණ, ගැල්කුලී^ යන CIF මිලට තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි.

මෙරට ඒජන්තවරු 15% ක ලාභයක් තබාගෙන එය විකුණන බව උපකල්පනය කරමින් මෙසේ 15% ක් CIF මිලට එකතු කිරීමක් සිදුවෙයි. ඒ අනුව, වාහනයේ CIF මිලට, තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි. උදාහරණයක් ලෙස ජපානයෙන් ලබාගත් CIF මිල රු.100/- ක් නම්, ඊට තවත් රු.15/- ක් එකතු වෙයි. එනම්, සමස්තයක් ලෙස රු.115/- ක් සඳහාම CIF මිල පදනම්ව නිෂ්පාදන බදු ලෙස 150% ක් රේගුව වෙත ගෙවීමට සිදුවෙයි. මේ ආකාරයෙන් CIF මිල පදනම් කරගෙන නිෂ්පාදන බදු ලබාගැනීමේ ක්රමවේදයද පසුගිය අයවැය දක්වාම සිදුවිය.

එසේම, එන්ජින් ධාරිතාව අනුව නිෂ්පාදන බද්ද ලෙස කියුබික් සෙන්ටිමීටරයකට යම් නිශ්චිත මුදලක් අය කෙරෙන ඒකක බදු ක්රමයක්ද පසුගිය අයවැයේදී හඳුන්වාදෙනු ලැබීය. එහිදී, 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01ක් සඳහා රු.1,250/- ක් අය කිරීමට නියම විය. ඒ අනුව, මේ රු.1,250/- ක මුදල, උදාහරණ ලෙස සිලින්ඩර් ධාරිතාව 1,000cc වාහනයක් සඳහා 1,000 න් වැඩිකළ විට (එන්ජින් ධාරිතාව 800cc වාහනයක් නම් 800 න් වැඩි කළ යුතුය.) ලැබෙන නිෂ්පාදන බද්දත්, කලින් සඳහන් කළ CIF මිලට තවත් 15% ක් එකතු කර එය 150% න් වැඩි කළ විට ලැබෙන නිෂ්පාදන බද්දත් සසඳා බැලීමෙන් පසුව, මේ ක්‍රමවේදයන් දෙකෙන් වැඩි බදු මුදල ලැබෙන ක්‍රමවේදයට රේගුව වාහන සඳහා නිෂ්පාදන බදු අය කිරීමක් සිදුකරයි.

කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයෙන් සිදුව තිබෙන්නේ, ඩොලරයේ සහ ජපන් යෙන් විනියම අනුපාත වැඩිවීම හේතුවෙන් CIF මිලට 15% ක් එකතු කිරීමෙන් පසුව රේගුව ලබාගන්නා නිෂ්පාදන බද්දත්, ගියවර හඳුන්වා දුන් ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දත් සමාන වීම නිසා, ඒකක බද්දෙහි සිලින්ඩර ධාරිතා ඒකකයක් වෙනුවෙන් අය කරන අගයන් වැඩි කිරීමට කටයුතු කිරීමකි. උදාහරණයක් ලෙස කලින් 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01කට අය කළ රු.1,250/- ක මුදල, රු.1,500/- දක්වා වැඩි කිරීම දැක්විය හැකිය.

එහිදී, රීකන්ඩිෂන් වාහන ගැන කතා කිරීමේදී, එම රීකන්ඩිෂන් ගෙන්වන සෑම වාහනයක්ම පාහේ අදාළ වාහන ගෙන්වන ඒජන්තවරුන් වෙත ගොස් මිල තක්සේරුවක් (Valuation) ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතුණි. එහිදී අදාළ වාහනයට ඒජනත්වරු විසින් මිලක් ලබාදීමක් සිදුවුවත්, ඒ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බව පවසමින්, මෙම මිල තක්සේරුව ලබාදීමේ ක්‍රමවේදය පසුව රේගුව විසින්ම සිදුකිරීම ඇරඹුණි. නමුත්, ඒ ක්රමවේදයද සාර්ථක නොවූ අතර, එහිදීද යම් යම් අක්‍රමිකතා සිදුවන බව කියවුණි. ඒ අනුව, වාහන සම්බන්ධයෙන් වූ මිල තක්සේරු ප්රශ්නය මුල් කරගෙන වාහනයේ එන්ජින් ධාරිතාව අනුව ඒකක බද්ද පදනම් කරගත් නිෂ්පාදන බදු ක්‍රමවේදය හඳුන්වා දෙන්නට විය.

එහිදී, මිල තක්සේරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයට පහසුවෙන් වැඩි බදු ආදායමක් උපයාගත හැකි ඒකක බද්ද පදනම් වූ නිෂ්පාදන බද්ද හෝ CIF මිල පදනම් වූ නිෂ්පාදන බද්ද යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව, අවසානයේදී සිදුව ඇත්තේ එක් පුද්ගලයෙකු යම් සොරකමක් සිදුකළ විට, අනෙක් සියලුම දෙනාම හොරුන් යැයි උපකල්පනය කරමින් සියලු දෙනාටම බලපාන ආකාරයේ දැඩි තීන්දුවක් වෙත ගමන් කිරීමක් බවත්, මෙය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළට මෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිහිනයෙන් පසුවූ ජනතාවටද එල්ල වූ මරු පහරක් බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

උපුටා ගැනීමකි

http://www.liveat8.lk/2016/05/30/26695/

[QUOTE="ilanganthilaka, post: 20208824, member: 104483"] [b]පොඩි_වාහන_මිළටත්_වෙන්න_යනදේ_මෙන්න[/b] [SIZE=4]එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහන මිල වැඩිවීමක් සිදුනොවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණද, එම වාහන සඳහා මෙතෙක් කල් පැවැති කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,250/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද මෙවර කියුබික් සෙන්ටිමීටර් 01 කට රු.1,500/- දක්වා වැඩි කිරීමෙන් එම වාහනවල මිලෙහිද අනිවාර්ය ඉහළ යෑමක් සිදුවනු ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4]1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පනතේ 3 වැනි වගන්තිය යටතේ පනවන ලද 2015.11.20 වැනි දිනැති අංක 1941/29 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියමයන්හි දක්වා ඇති භාණ්ඩ සඳහා නව නිෂ්පාදන බදු අනුප්‍රමාණයන් 2016.05.27 වැනි දින සිට ගෙවිය යුතු බවට වූ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.[/SIZE] [SIZE=4][URL="http://www.liveat8.lk/wp-content/uploads/2016/05/front.png"][IMG]http://www.liveat8.lk/wp-content/uploads/2016/05/front.png[/IMG][/URL][/SIZE] [SIZE=4]මෙම ගැසට් නිවේදනයට අනුව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන වාහනවල මිලෙහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සිදුකළ වෙළෙඳ පොළ සොයාබැලීම්වලදී මෙම කරුණු අනාවරණය විය. එමෙන්ම, මෙම සංශෝධනයෙන් එන්ජින් ධාරිතාවයේ කියුබික් සෙන්ටිමීටර් 01 ක් වෙනුවෙන් අය කරනු ලබන මිලෙහි වැඩිවීමක් හැර, පසුගිය අයවැයෙහි සිට ක්‍රියාත්මක වූ CIF මිල මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත්, එන්ජින් ධාරිතාව මත අය කෙරෙන නිෂ්පාදන බදු ක්රමවේදයත් යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද අනාවරණය විය.[/SIZE] [SIZE=4]එහිදී, උදාහණයක් ලෙස 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,250/- ක් ලෙස රු.10,00,000/- ක ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දක් මීට පෙර ගෙවීමට සිදුවිය. නමුත්, නව සංශෝධනය සමග 800cc වාහනයක් වෙනුවෙන් 800 x රු.1,500/- ක් ලෙස රු.12,00,000/- ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවෙයි. ඒ අනුව, මේ දෙකෙහි වෙනස බැලීමේදී දැන් 800cc වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට රු.200,000/- ක පමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත. එනම්, 800cc මෝටර් රථයක මිල රු.200,000/- කින් පමණ වැඩි වනු ඇත.[/SIZE] [SIZE=4]එසේම, ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද වශයෙන් යම් නිශ්චිත (ලීෆ් ආදී මෝටර් රථ අයත් වන කි.වො.80 වාහනයක කි.වො. 01කට ඒකක බද්ද රු.25,000/- කි.) මුදලක් අලුතින් හඳුන්වා දී තිබුණත්, එම වාහන සඳහා ඒජන්තවරුන් ගෙන්වන CIF මිල අනුව 50% දැනටත් නිෂ්පාදන බදු ලෙස රේගුවට ගෙවිය යුතුය.[/SIZE] [SIZE=4][URL="http://www.liveat8.lk/wp-content/uploads/2016/05/7375.jpg"][IMG]http://www.liveat8.lk/wp-content/uploads/2016/05/7375.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]ඒ අනුව, මෙම 50% ක නිෂ්පාදන බද්ද, කිලෝ වොට් 01 කට අය කරනු ලබන ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද සඳහා වූ රුපියල් ගණන සමග සැසඳීමේදී එම 50% නිෂ්පාදන බද්ද වැඩි නිසා ඒ වැඩි බදු මුදල අයවන ක්‍රමවේදයට අනුව රේගුව බදු අයකර ගනියි. ඒ නිසා, සැබෑ CIF මිලත් සමග ගැනීමේදී තවමත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා 50% නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවන බැවින්, එම වාහනවල මිල අඩුවීමක් සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහිද වෙනසක් සිදුනොවනු ඇති බව වෙළෙඳ පොළ ආංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4]උදාහරණයක් ලෙස නිෂ්පාදකයාගෙන් ලබාගන්නා CIF මිල රු.3,000/- ක් නම්, ඒ රු.3,000/- ට 50% ක් නිෂ්පාදන බදු වශයෙන් ගෙවිය යුතුය. එනම්, නිෂ්පාදන බද්ද රු.1,500/- කි. එහිදී, කිලෝවොට් 80 ක වාහනයක් නම්, කිලෝවොට් 01 කට රු.10/- ක ඒකක බද්දක් ගෙවීමට සිදුවුවහොත්, ඒ මත පදනම්ව රු.800/- ක නිෂ්පාදන බද්දක් ගෙවිය යුතුය. අවසානයේදී, සැබෑ CIF මිලත් සමග සසඳා බැලීමේදී නිෂ්පාදන බද්ද (රු.1,500/-) වැඩි නිසා, රු.800/- ක් වූ ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්ද වෙනුවට ඒ රු.1,500/- ක් වූ CIF මිල මත පදනම් වූ නිෂ්පාදන බද්ද ගෙවීමට සිදුවීමෙන් ඉලෙක්ට්‍රික් වාහනවල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වැඩිදුරටත් පැහැදිලි වෙයි.[/SIZE] [SIZE=4]මෙම නව සංශෝධනය සමග ප්‍රියස් හයිබ්‍රිඩ් රථයක මිල රු.ලක්ෂ 32කින් පමණත්, එක්ස්ට්‍රේල් රථයක මිල රු.ලක්ෂ 36කින් පමණත් වැඩිවිය හැකිය. එමෙන්ම, මරුටි, ඇල්ටෝ 800cc රථයක මිල රු.200,000/- කින් පමණත්, 1,000cc ඉන්දියානු මෝටර් රථයක මිල රු.100,000/- ක් හෝ ඊට වඩා වැඩි මුදලකින්ද වැඩිවිය හැකිය. මීට අමතරව, ත්‍රීරෝද රථයක මිෙලහිද සැලකිය යුතු වැඩිවීමක් මෙම නව සංශෝධනය සමග සිදුවිය හැකි බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4][URL="http://www.liveat8.lk/wp-content/uploads/2016/05/Toyota-Prius-2016-15.jpg"][IMG]http://www.liveat8.lk/wp-content/uploads/2016/05/Toyota-Prius-2016-15.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]මෙම බදු ගණනය කෙරෙන ආකාරය අප සැකෙවින් සලකා බැලුවොත්, බ්‍රෑන්ඩ් නිව්, එන්ජින් ධාරිතාව 1,000cc වලට වඩා අඩු වාහනයක් ගෙන්වන ඒජන්තවරු ජපානයේ නිෂ්පාදකයාගෙන් ලබාගන්නා මිලක් පවතී. එහිදී, මෝටර් රථය ලබාගන්නා ඉන්වොයිසියෙහි ඇති %මිල, රක්ෂණ, ගැල්කුලී^ යන CIF මිලට තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි.[/SIZE] [SIZE=4]මෙරට ඒජන්තවරු 15% ක ලාභයක් තබාගෙන එය විකුණන බව උපකල්පනය කරමින් මෙසේ 15% ක් CIF මිලට එකතු කිරීමක් සිදුවෙයි. ඒ අනුව, වාහනයේ CIF මිලට, තවත් 15% ක් එකතු කිරීමක් මෙරටදී සිදුවෙයි. උදාහරණයක් ලෙස ජපානයෙන් ලබාගත් CIF මිල රු.100/- ක් නම්, ඊට තවත් රු.15/- ක් එකතු වෙයි. එනම්, සමස්තයක් ලෙස රු.115/- ක් සඳහාම CIF මිල පදනම්ව නිෂ්පාදන බදු ලෙස 150% ක් රේගුව වෙත ගෙවීමට සිදුවෙයි. මේ ආකාරයෙන් CIF මිල පදනම් කරගෙන නිෂ්පාදන බදු ලබාගැනීමේ ක්රමවේදයද පසුගිය අයවැය දක්වාම සිදුවිය.[/SIZE] [SIZE=4]එසේම, එන්ජින් ධාරිතාව අනුව නිෂ්පාදන බද්ද ලෙස කියුබික් සෙන්ටිමීටරයකට යම් නිශ්චිත මුදලක් අය කෙරෙන ඒකක බදු ක්රමයක්ද පසුගිය අයවැයේදී හඳුන්වාදෙනු ලැබීය. එහිදී, 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01ක් සඳහා රු.1,250/- ක් අය කිරීමට නියම විය. ඒ අනුව, මේ රු.1,250/- ක මුදල, උදාහරණ ලෙස සිලින්ඩර් ධාරිතාව 1,000cc වාහනයක් සඳහා 1,000 න් වැඩිකළ විට (එන්ජින් ධාරිතාව 800cc වාහනයක් නම් 800 න් වැඩි කළ යුතුය.) ලැබෙන නිෂ්පාදන බද්දත්, කලින් සඳහන් කළ CIF මිලට තවත් 15% ක් එකතු කර එය 150% න් වැඩි කළ විට ලැබෙන නිෂ්පාදන බද්දත් සසඳා බැලීමෙන් පසුව, මේ ක්‍රමවේදයන් දෙකෙන් වැඩි බදු මුදල ලැබෙන ක්‍රමවේදයට රේගුව වාහන සඳහා නිෂ්පාදන බදු අය කිරීමක් සිදුකරයි.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත්, මෙම නව සංශෝධනයෙන් සිදුව තිබෙන්නේ, ඩොලරයේ සහ ජපන් යෙන් විනියම අනුපාත වැඩිවීම හේතුවෙන් CIF මිලට 15% ක් එකතු කිරීමෙන් පසුව රේගුව ලබාගන්නා නිෂ්පාදන බද්දත්, ගියවර හඳුන්වා දුන් ඒකක බද්ද මත පදනම් වූ නිෂ්පාදන බද්දත් සමාන වීම නිසා, ඒකක බද්දෙහි සිලින්ඩර ධාරිතා ඒකකයක් වෙනුවෙන් අය කරන අගයන් වැඩි කිරීමට කටයුතු කිරීමකි. උදාහරණයක් ලෙස කලින් 1,000cc වලට වඩා අඩු වාහනයක සිලින්ඩර් ධාරිතාව කියුබික් සෙන්ටිමීටර් 01කට අය කළ රු.1,250/- ක මුදල, රු.1,500/- දක්වා වැඩි කිරීම දැක්විය හැකිය.[/SIZE] [SIZE=4]එහිදී, රීකන්ඩිෂන් වාහන ගැන කතා කිරීමේදී, එම රීකන්ඩිෂන් ගෙන්වන සෑම වාහනයක්ම පාහේ අදාළ වාහන ගෙන්වන ඒජන්තවරුන් වෙත ගොස් මිල තක්සේරුවක් (Valuation) ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතුණි. එහිදී අදාළ වාහනයට ඒජනත්වරු විසින් මිලක් ලබාදීමක් සිදුවුවත්, ඒ ක්‍රමවේදයේ අක්‍රමිකතා පවතින බව පවසමින්, මෙම මිල තක්සේරුව ලබාදීමේ ක්‍රමවේදය පසුව රේගුව විසින්ම සිදුකිරීම ඇරඹුණි. නමුත්, ඒ ක්රමවේදයද සාර්ථක නොවූ අතර, එහිදීද යම් යම් අක්‍රමිකතා සිදුවන බව කියවුණි. ඒ අනුව, වාහන සම්බන්ධයෙන් වූ මිල තක්සේරු ප්රශ්නය මුල් කරගෙන වාහනයේ එන්ජින් ධාරිතාව අනුව ඒකක බද්ද පදනම් කරගත් නිෂ්පාදන බදු ක්‍රමවේදය හඳුන්වා දෙන්නට විය.[/SIZE] [SIZE=4]එහිදී, මිල තක්සේරු ප්‍රශ්නයට විසඳුමක් ලෙස රජයට පහසුවෙන් වැඩි බදු ආදායමක් උපයාගත හැකි ඒකක බද්ද පදනම් වූ නිෂ්පාදන බද්ද හෝ CIF මිල පදනම් වූ නිෂ්පාදන බද්ද යන දෙකෙන් වැඩි අගය මත බදු අය කිරීමට තීරණය කෙරිණි. ඒ අනුව, අවසානයේදී සිදුව ඇත්තේ එක් පුද්ගලයෙකු යම් සොරකමක් සිදුකළ විට, අනෙක් සියලුම දෙනාම හොරුන් යැයි උපකල්පනය කරමින් සියලු දෙනාටම බලපාන ආකාරයේ දැඩි තීන්දුවක් වෙත ගමන් කිරීමක් බවත්, මෙය ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳ පොළට මෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිහිනයෙන් පසුවූ ජනතාවටද එල්ල වූ මරු පහරක් බවත් වෙළෙඳ පොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. උපුටා ගැනීමකි [URL]http://www.liveat8.lk/2016/05/30/26695/[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom