පොතකවත් නැති පාඩමක්. / a lesson not mentioned in a book.

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොතකවත් නැති පාඩමක්. / a lesson not mentioned in a book.

    48968437.jpg
    ​
    ස‍ෙනාවෙනස් වෙමි කියා නුඹ,
    එදා සෙනෙහස ඉල්ලුවා....

    20936460.jpg
    ​
    නිදා සිහිනෙන් මෙන් මමත්,
    ඉ...!, කියලා පෙම් කළා....

    32596264.jpg
    ​
    කි බැස හද පතුල‍ටම මම,
    ර සිටිනට සිතාලා....

    99757928.jpg
    ​
    බැ සරණට ගත්ත දා,
    සුදූ, මගෙ පණ කියාලා....

    26761738.jpg
    ​
    පසුවදා, නු‍ෙඹ රෙදිත්, වළනුත්,
    සෝදා ගත්තා මට කියා....


    නැන්දා මාමාලා දිහා,
    කදා බැඳ යන්නට කියා....

    77696849.jpg
    ​
    මං දාපු මුද්දම විකුණලා,
    එය මුදා දෙන්නට කියනවා....

    63853318.jpg
    ​
    බදා මම නුඹ ඉම්ඹ දා,
    කඩා වැටුනට වැසි මහා....


    ගණන් ගන්නේ නැතුව මං,
    උදා වූ ඉරණම මෙදා..,

    40888960.jpg
    ​
    පොතකවත් නැති පාඩමක්........