Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්

- පුතාගේ සපත්තු හොදම දෙක නෙවෙයි නේද මේ

- තව දෙකක් තියෙනවා

- කෝ එක

- ඒකත් කැඩිලනෙ ටීච

- අහ්

- ඒකත් කැඩිල මේකත් කැඩිල හිහි ටීච..

- මං පොටෝ එකක් ගන්න ද සපත්තු දෙකේ

- හා...

- අපි දෙන්නම් කො සපත්තු දෙකක් පුතාට.. හැබැයි එදාට ලස්සන සිංදුවක් කියන්න ඕන

- අනේ හා ටීච

ඔබ දෙන සපත්තු කුට්ටම හරි වටින්නෙ ඒකයි....

එක වවුචර් එකක්

කෝටියක හිනාවක්

මේක පුංචි එකෙක් කියපු කතාවක් ..

ඒත් ඒ කතාව පුංචිම නෑ.. මං ඇහුව ලස්සන ම ඇගයීම.

පහුගිය ළමා දිනෙ දවසේ අපේ ගුරු මණ්ඩලය එකතු වෙලා දරුවන්ට රසවත් කෑම වේලක් හදල දුන්නා. ඒක ෆ්‍රයිඩ් රයිස් එකක් . පුළුවන් හැටියට හැමෝම ඒ කාර්යයේ නියැළුණා. හැමෝම එකා වගේම. මට පැවරිලා තිබ්බෙ අයිස්ක්‍රීම් බෙදන්න. ප්‍රාථමිකයේ බෙදා හැරීම ඉවර වෙන්න ආසන්න වෙන කොට එක පුංචි පුතෙක් මගේ ළඟට ආවා.....

"ටීච..."

"ම්ම්"

"ටීචලාද කෑම හැදුවේ...."

" ඔව්.. ඇයි පුතා"

"ටීච දන්නවා ද ඒ තමයි මං කාපු රසම කෑම එක"

අන්න ඒ වගෙ පුංචි ම දේ තුළත් වින්දනය දකින්නට හුරු වෙච්ච අපේ උන්ට..

සැන්ඩ්විච් කියන්නෙ මොනවද කියල මගෙන් අහපු මගෙ උන්ට..

හවසට විතරක් සීනි හැන්දක් අල්ලට කාලා තේ එකක් බොන අපේ උන්ට

එක වාරයකට නෙවේ අවුරුද්දක් ම දාන්න සපත්තු කුට්ටමක් වෙනුවෙන් බර පැන දරන්න ඔබ කැමැති නම්

මේ ඔබට...

#පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය..

කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට..

සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත.

පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය..

දුරකථන අංකය -- 0766324845

#හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී

#පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ..

(24 × 860 )

#හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ..

(16 × 1095 )

#පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ..

( 11 × 1205 )

1 පන්තිය = ලමයි 10 × 860 = 8600-//

2 පන්තිය = ලමයි 5 × 860 = 4300-//

3 පන්තිය = ලමයි 9 × 860 = 7740-//

4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-//

5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-//

පිං කැමති ඔබට යලිත් ආරාදනා.....!

ස්තූතියි ..

වැඩි විස්තර #ශෂී.........0766324845.

https://www.facebook.com/nini.senevirathna

bump ඒකක් හරි දාල යන්න

[QUOTE="shedy, post: 20858522, member: 525371"] [b]පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්[/b] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14925463_1082428031854363_7852157979737564239_n.jpg?oh=6693cb9e37e7ae1eac6c62ff3ab47040&oe=58A2D8A5[/IMG] [SIZE="4"]- පුතාගේ සපත්තු හොදම දෙක නෙවෙයි නේද මේ - තව දෙකක් තියෙනවා - කෝ එක - ඒකත් කැඩිලනෙ ටීච - අහ් - ඒකත් කැඩිල මේකත් කැඩිල හිහි ටීච.. - මං පොටෝ එකක් ගන්න ද සපත්තු දෙකේ - හා... - අපි දෙන්නම් කො සපත්තු දෙකක් පුතාට.. හැබැයි එදාට ලස්සන සිංදුවක් කියන්න ඕන - අනේ හා ටීච ඔබ දෙන සපත්තු කුට්ටම හරි වටින්නෙ ඒකයි.... එක වවුචර් එකක් කෝටියක හිනාවක්[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-0/p370x247/14572906_1083205661776600_953118460295222437_n.jpg?oh=effe041e5dab6a903947e3bb4fd27354&oe=5886CEF8[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14938136_1083205701776596_3004825708630800910_n.jpg?oh=fdcad6cfd962efc64c27600841f457a0&oe=58D4D967[/IMG] [SIZE="4"]මේක පුංචි එකෙක් කියපු කතාවක් .. ඒත් ඒ කතාව පුංචිම නෑ.. මං ඇහුව ලස්සන ම ඇගයීම. පහුගිය ළමා දිනෙ දවසේ අපේ ගුරු මණ්ඩලය එකතු වෙලා දරුවන්ට රසවත් කෑම වේලක් හදල දුන්නා. ඒක ෆ්‍රයිඩ් රයිස් එකක් . පුළුවන් හැටියට හැමෝම ඒ කාර්යයේ නියැළුණා. හැමෝම එකා වගේම. මට පැවරිලා තිබ්බෙ අයිස්ක්‍රීම් බෙදන්න. ප්‍රාථමිකයේ බෙදා හැරීම ඉවර වෙන්න ආසන්න වෙන කොට එක පුංචි පුතෙක් මගේ ළඟට ආවා..... "ටීච..." "ම්ම්" "ටීචලාද කෑම හැදුවේ...." " ඔව්.. ඇයි පුතා" "ටීච දන්නවා ද ඒ තමයි මං කාපු රසම කෑම එක" අන්න ඒ වගෙ පුංචි ම දේ තුළත් වින්දනය දකින්නට හුරු වෙච්ච අපේ උන්ට.. සැන්ඩ්විච් කියන්නෙ මොනවද කියල මගෙන් අහපු මගෙ උන්ට.. හවසට විතරක් සීනි හැන්දක් අල්ලට කාලා තේ එකක් බොන අපේ උන්ට එක වාරයකට නෙවේ අවුරුද්දක් ම දාන්න සපත්තු කුට්ටමක් වෙනුවෙන් බර පැන දරන්න ඔබ කැමැති නම් මේ ඔබට...[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14642436_1082503031846863_737011600625241521_n.jpg?oh=cf881558fc9b21d7ac34cb010624f6fb&oe=58D56205[/IMG] [SIZE="5"]#පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය.. කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට.. සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත. පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය.. දුරකථන අංකය -- 0766324845 #හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී #පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ.. (24 × 860 ) #හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ.. (16 × 1095 ) #පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ.. ( 11 × 1205 ) 1 පන්තිය = ලමයි 10 × 860 = 8600-// 2 පන්තිය = ලමයි 5 × 860 = 4300-// 3 පන්තිය = ලමයි 9 × 860 = 7740-// 4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-// 5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-// පිං කැමති ඔබට යලිත් ආරාදනා.....! ස්තූතියි .. වැඩි විස්තර #ශෂී.........0766324845[/SIZE]. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14595677_1076330569147872_423456987777241410_n.jpg?oh=80dbab5548289a71e3bac7b7e467153b&oe=58D1D0B2[/IMG] [url]https://www.facebook.com/nini.senevirathna[/url] [SIZE="5"][COLOR="Red"]bump ඒකක් හරි දාල යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom