Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පොතක් පැන්සලක් සපත්තු කුට්ටමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිං කැමති ඔබටයි..

#පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය..

කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට..

සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත.

පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය..

දුරකථන අංකය -- 0766324845

#හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී

#පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ..

(24 × 860 )

#හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ..

(16 × 1095 )

#පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ..

( 11 × 1205 )

1 පන්තිය = ලමයි 10 × 860 = 8600-//

2 පන්තිය = ලමයි 5 × 860 = 4300-//

3 පන්තිය = ලමයි 9 × 860 = 7740-//

4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-//

5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-//

මෙය මා පුද්ගලිකව මැදිහත්වී කරන පුන්‍යකර්මයක් නිසාවෙන් මා ලබාදෙන්නේ මගේ පුද්ගලික බැංකු ගිනුමයි..

HNB bank

biyagama branch

S.A.D.S Heshan

047020159461

පිං කැමති ඔබට යලිත් ආරාදනා.....!

ස්තූතියි ..

වැඩි විස්තර #ශෂී.........0766324845.

[QUOTE="Shashika heshan, post: 20862676, member: 560247"] [b]පිං කැමති ඔබටයි..[/b] #පිං_කැමති_ඔබටයි_මේ_ආරාදනය.. කැලේ පිපුනු මල් කැකුලු විකසිත කරන්නට.. සීගිරිය ප්‍රදේශයේ පොලඅත්තාව නම් දුප්පත් ග්‍රාමයේ පිහිටා ඇති පොල්අත්තාව ප්‍රාතමික විද්‍යාලයේ දරු දැරියන් හට ලබන පාසැල් වාරයට අවශ්‍ය පොත් ලාබාදීමේ පුන්‍යකර්මයක් සදහා පිබුරුපත් මා විසින් සකසා ඇත. පාසලේ දරු දැරියන් 51 දෙනෙකු පමන සිටින අතර එම සියලුම දරුවන් හට අවශ්‍ය පොත් ලබාගැනීම සදහා යන වියදම මේ සමග ඉදිරිපත් කරන අතර ඔබටත් මේ පුන්‍යකර්මය සදහා උපකාරකල හැකිනම් මා හා පුද්ගලිකව ඒ සම්බන්ද විස්තර ලබාගැනීමට හැකිය.. දුරකථන අංකය -- 0766324845 #හුදෙක්_මේ_සියල්ල_විස්වාසය_මත_රදා_පවතී #පලවන_දෙවන_තුන්වන පංතිවල පිලිවෙලින් දරුවන් 10දෙනෙකු, 5දෙනෙකු, 9දෙනෙකු සිටින අතර ඒ පංති තුන සදහාම අවශ්‍ය වන පොත් ප්‍රමානය එක සමාන වන අතර ඒ එක් පොත් පාර්සලයක් ලබාගනීම සදහා රුපියල් 860 ක් පමණ වැයවේ.. (24 × 860 ) #හතරවන පංතියේ දරුවන් 16 දෙනෙකු සිටින අතර ඒ එක පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1095 ක් පමන වැයවේ.. (16 × 1095 ) #පස්වන පන්තියේ දරුවන් 11 දෙනෙකු පමණ සිටින අතර එක් පොත් පාර්සලයක් ලබාගැනීම සදහා රුපියල් 1205 ක් පමණ වැයවේ.. ( 11 × 1205 ) 1 පන්තිය = ලමයි 10 × 860 = 8600-// 2 පන්තිය = ලමයි 5 × 860 = 4300-// 3 පන්තිය = ලමයි 9 × 860 = 7740-// 4 පන්තිය = ලමයි 16 × 1095 = 17620-// 5 පන්තිය =ලමයි 11 × 1205 = 13255-// මෙය මා පුද්ගලිකව මැදිහත්වී කරන පුන්‍යකර්මයක් නිසාවෙන් මා ලබාදෙන්නේ මගේ පුද්ගලික බැංකු ගිනුමයි.. HNB bank biyagama branch S.A.D.S Heshan 047020159461 පිං කැමති ඔබට යලිත් ආරාදනා.....! ස්තූතියි .. වැඩි විස්තර #ශෂී.........0766324845. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom