Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නිş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

පොත් බෙදා දිමෙ උත්සවය..... - දෙවන පරිච්ඡෙදයෙ නිමාව

ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු උනා සහො...

ඔන්න එහෙනම් බලන්නකො. ටිකක දිග වැඩි වගෙ. ලස්සනට ලියන්න බැහැ.පුලුවන් විදිහට ලිවෙ හොදෙ....

පසුගිය කාලයෙ සිදු උන ගං වතුර තත්වය නිසා කොලබ ගොඩාක් අයට කරදර උනා. එ අතරින් ගොඩාක් පිඩාවට පත්වුන පාසලක් තමයි මිතොටමුල්ල රාහුල විද්‍යාලය.

මොකද පාසලෙ මයිම් දෙකක්ම පිහිටා තියෙන්නෙ මිතොටමුල්ල කුණු කන්ද ළග.

ඉතින් අඩි ගනනක් උසට පැමිනි කුනු කන්දෙ වතුර නිසා ඊට යටවුන කිසිම දෙයක් නැවත ගොඩ ගන්න බැරි තත්වයට පත් වෙලා.

ඉතින් මම හිතුවා මෙ පාසලට අපි උදවු කරන්න ඔනෙ කියලා. ඉතින් එ විදිහට ලිස්ට් එකක් හැදුවා. ත්‍රෙඩ් එකකුත් පටන් ගත්තා අපෙ කිරියෙ අයව දැනුවත් කරන්න.

එ අතරෙ මම පාසලට ගිහින් එ අයට ඔන කරන තව දෙවල් මොනවද කියලත් අහගත්ත. එවත් පසුවට ලිස්ට් එකට එකතු කරා. ඊට පස්සෙ එවත් ලිස්ට් එකට එකතු කරා. එතකොට ලොකු ලිස්ට් එකක් හැදුනා.

අපිට ටිකෙන් ටික බඩු එකතු වෙන්න ගත්තා. එ සදහා එලකිරියෙ ඇඩ්මින් ඇතුලු ගොඩක් අය සහය උනා. සමහරු ඇහුවෙ ඔය ලිස්ට් එක අපිට දෙන්න පුලුවන් නෙද කියලා. මම හැමොටම කිවෙ අපිට පුලුවන් මෙක කරන්න කියලා. පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන් ගොඩක් අය හිටියා අහෙම දෙයකදිම.

මම දන්න කියන හැමොටම කතා කරා. එවගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයලගෙ යාලුවො ගොඩක් අයට මෙ ගැන කියලා තිබුනා. කලින් පොත් බෙදන්න උපකාර කරපු සියලුම දෙනා මෙකට සහය දුන්නා. සමහරු එයලගෙ ඔෆිස් එකට පොත් එකතු කරා. සමහරු මට පොත් භාර දුන්න. මම දවස් කිපයක් පොත් එකතු කරන්න වාහනෙන් රැට රැට එ අයට ලෙසි තැන්වලට ගියා. කොහොම කොහොම හරි අපෙ කිරියෙ යාලුවො ගොඩක් උදවු කරා.

අපිට මෙ වැඩෙ සාර්තක කරගන්න ඇඩ්මින්, malakadas, Amos, richlife, buddhikakgsl, Ashan, pga, sri D, Amila llll, dat kibula & friends, machan D & friends, talpavila, badcop, minimutu mora, Dat kibula patient, lasa_dal, xbitz, Sithira Weerasinghe, SunilT, 7788, KDH, Chamith & wife, Robiya, wildeye, aruna1, gepa, madusanka DS , RageGTR , sadamolbuwa, subash dushmantha, King_cobra, harindugamlath-kibula, lakshan, Amos, AnGeLHuNteR , kash123, other guy, dcdweerawardhana, djminuka, thilina91, repost, Harsha, laMir, kellasupun, randy6667, agrmrs, thilina.rp, sandaru d, Chiri Chiri, shaminda peiris, සොහොන, yosh371, shawije, elasiym, extra one, Creed1 , Nu1Dnk, ghostwriter , Ashan, nuwanbuwa, ashanj friend, SaCy.StYLe, wije, Ashman, cow de boy, Executer, GuneBhai, thedigit2s, djminuka, chethana kalan, AnGeLHuNteR ආදි ගොඩක් අය උදවු කරා. නම් අමතක උනානම් සමාවෙන්න යාලුවනෙ....

අපි ළමයින්ට කැම වෙලකුත් දෙන්න හිතුවා. එ සදහා කෙක්, බනිස්, මාලු පාන් සහ කිරි පැකට් තමයි යොජනා උනෙ. කිබුලගෙ මහන්සියෙ ප්‍රතිපල විදිහට අපිට කෙක් සහ මාලු පාන් ටික ලැබුනා. එ වගෙම තල්පාවිල සහොරයත් කොත්මලෙ ආයතනයත් මතක් කරන්න ඔනෙ.

ඔන්න ඉතින් බඩු ටික පාර්සල් කරන්න කියලා අපෙ කිරියෙ සෙට් එක ටිකෙන් ටික ගෙදරට එකතු වෙන්න ගත්තා. සමහර අයව මම ගිහින් එක්කගෙන අවා. මොකද එයාල ලග පොත් මලු තිබුන නිසා.

ආපු අය දවල්ටත් කාලා බිලා එහෙම වැඩ කරන්න පටන් ගත්තා. අපිටත් දන්නෙම නැතුව රැ වෙනකන් වැඩ උනා.

කලින් හිතපු විදිහටම පාර්සල් කරපු නිසා ප්‍රස්නයක් උනෙ නැහැ. එ අතරෙ රැ කැමත් ලැස්ති කරලා.

ඔන්න ඉතින් රැ කැම එකටත් අපෙ අය ලස්සනට වග කිව්වා. මෙන්න එකට සාක්ශි.....

ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....

ඔන්න ඉතින් 1 වගෙ වෙද්දි වැඩ ඉවරයි. එ වෙනකොටත් අපෙ උන් සමහරු බුදි. කාලා කාලා වැඩි වෙලානෙ හිටියෙ.

(නිදා ගැනිමෙ අලුත්ම කලාවෙ පොටො දාන්නද......)

මම, විජෙ, ලක්ශාන් ආපහු බඩු ටික හරිද කියලා බැලුවා.මොකද උදෙට වෙලාව මදි වෙන නිසා.

උදෙ වෙනකොට කැම ටික ආවා. එවා අපෙ හරිදු අරගෙන ආවෙ. ඉතින් එවත් පාර්සල් කරා. එක පාර්සලයකට කෙක් කැල්ලක්, මාලුපාන් එකක්, බනිස් එකක් දැම්ම. කිරි පැකට් ටික කොත්මලෙ ලොරියෙන් පාසලටම දෙන්නම් කිවා.

ඔන්න කට්ටිය උදෙටත් අනුභව කරා. අපෙ උන් ටික නම් කන්නම ඉපදිච්ච උන් ටිකක්...හි හි හි....

ඔන්න ඉතින් බඩු ටික වාහන වල දාගෙන අපි යන්න පිට උනා.

අපි යනකොට ළමයි ටික ලස්සනට වාඩි කරවල තිබුනෙ. පොඩි උන්ට වැඩි වෙලාවක් එකදිහට ඉන්න බැහැනෙ ඉතින්...

ගෙනාපු බඩු ටික රැස්විම් ශාලවට අරන් ආවා. මෙකට දෙමවුපියොත් උදවු කරා අපිට.

අපි මුලින්ම කිරි පැකට් ටික දුන්න. බඩගින්නෙ ඉන්න නිසා..මෙකට අම්ම කිහිප දෙනෙක් ගුරුවරුත් උදවු කරා.

ඊට පස්සෙ විදුහල්පතිතුමිය පිලිගැනිමෙ කතාව කරා. එලකිරි ඩොට් කොම් කියලා කියද්දි නුහුරු බවක් දැනුනා කිව්වා. එතුමිය අපිට වගෙම මෙකට උපකාර කරපු සියලු දෙනාටම පාසල වෙනුවෙන් ආදරයෙන් මතක් කරනවා කිවා.

5 වසරෙ අයට සම්මන්ත්‍රනයක් නිසා එ අයගෙ ගුරුතුමියට පර්සල් භාර දුන්න. මොකද ගුරුතුමිය සමග ළමයි වෙන පාසලකට යන්න ඔනෙ නිසා.

ඊට පස්සෙ පිලිවෙලට බඩු ටික ළමුන්ට දුන්න. මුලින්ම 1 වස්සරෙ ලමයින්ට සහ ගුරුතුමියට. එ වගෙ සියලු වසරවල් වල අයට පාර්සල් ටික දුන්න.

එ අතරෙ ලමුන්ට කැම පාර්සල් ටිකත් අපෙ අය බෙදන්න ගත්තා. අපි පැමිනිලා හිටපු හැම අම්ම තාත්තා කෙනෙක්ටම කැම පාර්සල්, කිරි පැකට් දුන්නා.

පාසලට අවශ්‍ය දෙවල් විදුහල්පතිතුමියට භාර දුන්නා.

එලකිරිය වෙනුවෙන් අපිට කතාවක් කරන්න ලැස්ති කරලා. අපෙ අය හරි ලැජ්ජයි යකො........එකෙක්වත් ආවෙ නැහැ කියහන්කො කතාවක් කරන්න. යන්තම් ඇති එක්කෙනෙක්ට බලෙන්ම කැමති වෙන්න උනා එක කරන්න. විනාඩියෙන් ඉවර කරනවා කියලා හිතාගෙන පටන් ගත්තට මොකද මෙකා විනඩි 10ක් වගෙ කතා කරා කියහන්කො.

පසුව එලකිරිය වෙනුවෙන් සහ අපිට මෙ වැඩෙ ලස්සනට කරන්න උපාකාර කල සියලු දෙනා මතක් කරලා අපෙ සහොදරයෙක් කතාවක් කරා. එ කතාවට ඉගෙනිමෙ අගය ගැන පොඩි හැදින්විමකුත් දෙමවිපිටන්ට පොඩි පනිවිඩයකුත් ලබා දුන්නා.

ඊට පස්සෙ විදුහල්පතිතුමිය ස්තුති කතාව කරා. එකනම් ටිකක් හැගුමබර කතාවක්. අපිට ගොඩක් ස්තුති කරා මෙ කරපු වැඩෙට.

එයල හිතුවෙ නැහැ කිවා මෙහෙම ලොකුවටම හැම අඩුපාඩුවක් බලල එවා ඔක්කොම වගෙ බඩු අරගෙන එයි කියලා. ගොඩක් අය පොඩි ළමයින්ට ඔන කරන 5රුල් පොත්, 1/2 කොටු පොත් දෙන්නෙ නහැ කිවා. මොකද එවා ගැන හිතන්නෙ නැති නිසා. අපි ළමයින්ට ඔන කරන දෙවල් සියල්ලක්ම ගෙනාපු එකට ගොඩක් ස්තුති කරා.

එ වගෙම පාසලෙ දක්ශකම් ගැනත් හැදින්විමක් කරා. නැටුම් තරග වලින් සුපිරි පාසල් පරාජය කරලා 3 වෙනි තැනත් දිනලා තියනවා කිවා. පාසලෙ ළමයි අඩු නිසා තරග වලට යද්දි 5 වසරෙ අයට අමතරව 4 සහ 3 වසරවල් වල ලමයිනුත් සහභාගි කරවන්න වෙනවා කිවා.

පාසලෙ ශිශ්ය නායකයන්ගෙ බ්ලෙසර්, පරිගනක, නැටුම් කන්ඩායමෙ ඇදුම් සහ උපකරන, සංගිත කන්ඩායමෙ ඇදුම් සහ උපකරන, වෙනත් පාසල් වලින් ඉලාගත් ගත් සංගිත උපකරන වගෙ දෙවල් විනාශ වෙලා.

අපිව පිලිගන්න කිසිම වත්කමක් දැන් නැහැ කියලා විදුහල්පති තුමිය කිවා. වෙනදා නම් උපකාර කරන්න එන අයව බෙර, නැටුම් කන්ඩායම් වලින් පිලිගෙන උත්සව ශාලාවට ගිහින් පොල්තෙල් පහනක් පත්තු කරනවා කිවා.

එත්... දැන් එ කිසිම දෙයක් නැහැ කිවා. අඩුම ගානෙ ගුරු මෙසෙට තියන්න මල් පොච්චියක්වත් නැහැ කිවා. එක ආයතනයකින් විදුහල්පතිතිමියට මෙසයකුයි පිටුවකුයි කබඩ් එකකුයි දුන්න කිවා.

ළමයි පුදුම සංතොසයෙන් හිටියෙ.......

ඔන්න ඉතින් අපි වඩෙ ඉවර කරා. අපිටත් කැම කන්න කියලා ලැස්ති කරලා තිබුනා. අපි කැම එපා කිවා. මොකද එවත් ළමයින්ටම දෙන්න හිතුව නිසා. ඊට පස්සෙ කිරි පැකට් බොන්න කියලා දුන්න. හරි සංතොසයි කිරි පැකට් ටික ඉවරෙ වෙන්න ගත්තෙ හාමතෙ හිටපු ටිකකට අහු උනා වගෙ.

හැම එක්කෙනා ලගම ඉවර වෙච්ච කිරි පැකට් 3ක් 4ක් තිබ්බ කියහන්කො... එක අස්සෙ එකෙක් වැනිලා කිරි ඉල්ලනවා. එවත් ගෙනැල්ලා දුන්න.

ඔන්න ඉතින් අපි වැඩ ටික ඉවර කරලා ගුරුවරු එක්කත් කතා කරලා හැමොටම සුභ පතලා වෙන් උනා.

ලබන පාරත් මෙ වගෙම එකක් කරන්න බලාපොරොත්තුවෙන් ........................

[QUOTE="rox2030, post: 20373835, member: 312303"] [b]පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නිş[/b] [CENTER][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Navy][U]පොත් බෙදා දිමෙ උත්සවය..... - දෙවන පරිච්ඡෙදයෙ නිමාව[/U][/COLOR][/SIZE] [COLOR=DarkGreen]ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු උනා සහො... ඔන්න එහෙනම් බලන්නකො. ටිකක දිග වැඩි වගෙ. ලස්සනට ලියන්න බැහැ.පුලුවන් විදිහට ලිවෙ හොදෙ....:yes: :yes::D[/COLOR] [COLOR=Red] ****************[/COLOR] පසුගිය කාලයෙ සිදු උන ගං වතුර තත්වය නිසා කොලබ ගොඩාක් අයට කරදර උනා. එ අතරින් ගොඩාක් පිඩාවට පත්වුන පාසලක් තමයි මිතොටමුල්ල රාහුල විද්‍යාලය. [IMG]http://i.imgur.com/zHFRiRR.jpg[/IMG] [COLOR=DarkSlateBlue]මොකද පාසලෙ මයිම් දෙකක්ම පිහිටා තියෙන්නෙ මිතොටමුල්ල කුණු කන්ද ළග. [/COLOR] [IMG]http://i.imgur.com/ROr92oe.jpg[/IMG] [/COLOR][/SIZE][IMG]http://i.imgur.com/DY8NLTI.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ඉතින් අඩි ගනනක් උසට පැමිනි කුනු කන්දෙ වතුර නිසා ඊට යටවුන කිසිම දෙයක් නැවත ගොඩ ගන්න බැරි තත්වයට පත් වෙලා. [/COLOR][/SIZE][IMG]http://i.imgur.com/oheIGhA.jpg[/IMG] [COLOR=DarkOliveGreen]ඉතින් මම හිතුවා මෙ පාසලට අපි උදවු කරන්න ඔනෙ කියලා. ඉතින් එ විදිහට ලිස්ට් එකක් හැදුවා. ත්‍රෙඩ් එකකුත් පටන් ගත්තා අපෙ කිරියෙ අයව දැනුවත් කරන්න.[/COLOR] එ අතරෙ මම පාසලට ගිහින් එ අයට ඔන කරන තව දෙවල් මොනවද කියලත් අහගත්ත. එවත් පසුවට ලිස්ට් එකට එකතු කරා. ඊට පස්සෙ එවත් ලිස්ට් එකට එකතු කරා. එතකොට ලොකු ලිස්ට් එකක් හැදුනා. [COLOR=Indigo]අපිට ටිකෙන් ටික බඩු එකතු වෙන්න ගත්තා. එ සදහා එලකිරියෙ ඇඩ්මින් ඇතුලු ගොඩක් අය සහය උනා. සමහරු ඇහුවෙ ඔය ලිස්ට් එක අපිට දෙන්න පුලුවන් නෙද කියලා. මම හැමොටම කිවෙ අපිට පුලුවන් මෙක කරන්න කියලා. පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන් ගොඩක් අය හිටියා අහෙම දෙයකදිම.[/COLOR] [COLOR=DarkGreen]මම දන්න කියන හැමොටම කතා කරා. එවගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයලගෙ යාලුවො ගොඩක් අයට මෙ ගැන කියලා තිබුනා. කලින් පොත් බෙදන්න උපකාර කරපු සියලුම දෙනා මෙකට සහය දුන්නා. සමහරු එයලගෙ ඔෆිස් එකට පොත් එකතු කරා. සමහරු මට පොත් භාර දුන්න. මම දවස් කිපයක් පොත් එකතු කරන්න වාහනෙන් රැට රැට එ අයට ලෙසි තැන්වලට ගියා. කොහොම කොහොම හරි අපෙ කිරියෙ යාලුවො ගොඩක් උදවු කරා.[/COLOR] අපිට මෙ වැඩෙ සාර්තක කරගන්න ඇඩ්මින්, malakadas, Amos, richlife, buddhikakgsl, Ashan, pga, sri D, Amila llll, dat kibula & friends, machan D & friends, talpavila, badcop, minimutu mora, Dat kibula patient, lasa_dal, xbitz, Sithira Weerasinghe, SunilT, 7788, KDH, Chamith & wife, Robiya, wildeye, aruna1, gepa, madusanka DS , RageGTR , sadamolbuwa, subash dushmantha, King_cobra, harindugamlath-kibula, lakshan, Amos, AnGeLHuNteR , kash123, other guy, dcdweerawardhana, djminuka, thilina91, repost, Harsha, laMir, kellasupun, randy6667, agrmrs, thilina.rp, sandaru d, Chiri Chiri, shaminda peiris, සොහොන, yosh371, shawije, elasiym, extra one, Creed1 , Nu1Dnk, ghostwriter , Ashan, nuwanbuwa, ashanj friend, SaCy.StYLe, wije, Ashman, cow de boy, Executer, GuneBhai, thedigit2s, djminuka, chethana kalan, AnGeLHuNteR ආදි ගොඩක් අය උදවු කරා. නම් අමතක උනානම් සමාවෙන්න යාලුවනෙ.... [COLOR=Navy]අපි ළමයින්ට කැම වෙලකුත් දෙන්න හිතුවා. එ සදහා කෙක්, බනිස්, මාලු පාන් සහ කිරි පැකට් තමයි යොජනා උනෙ. කිබුලගෙ මහන්සියෙ ප්‍රතිපල විදිහට අපිට කෙක් සහ මාලු පාන් ටික ලැබුනා. එ වගෙම තල්පාවිල සහොරයත් කොත්මලෙ ආයතනයත් මතක් කරන්න ඔනෙ.[/COLOR] [COLOR=DarkSlateGray]ඔන්න ඉතින් බඩු ටික පාර්සල් කරන්න කියලා අපෙ කිරියෙ සෙට් එක ටිකෙන් ටික ගෙදරට එකතු වෙන්න ගත්තා. සමහර අයව මම ගිහින් එක්කගෙන අවා. මොකද එයාල ලග පොත් මලු තිබුන නිසා.[/COLOR] [COLOR=Sienna] ආපු අය දවල්ටත් කාලා බිලා එහෙම වැඩ කරන්න පටන් ගත්තා. අපිටත් දන්නෙම නැතුව රැ වෙනකන් වැඩ උනා. [/COLOR] [IMG]http://i.imgur.com/9yJ8ieM.jpg[/IMG] [IMG]http://i.imgur.com/1aWWxpt.jpg[/IMG] [IMG]http://i.imgur.com/bPr95WU.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed] [IMG]http://i.imgur.com/3PSJTAV.jpg[/IMG] [/COLOR][/SIZE][IMG]http://i.imgur.com/W0KFX0P.jpg[/IMG] [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkGreen][SIZE=4]කලින් හිතපු විදිහටම පාර්සල් කරපු නිසා ප්‍රස්නයක් උනෙ නැහැ. එ අතරෙ රැ කැමත් ලැස්ති කරලා. [/SIZE][/COLOR][/SIZE][COLOR=DarkGreen] ඔන්න ඉතින් රැ කැම එකටත් අපෙ අය ලස්සනට වග කිව්වා. මෙන්න එකට සාක්ශි.....[/COLOR] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkRed] [SIZE=3][/SIZE][/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR][/LEFT] [SIZE=4][COLOR=DarkRed] [COLOR=Indigo]ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....[/COLOR] ඔන්න ඉතින් 1 වගෙ වෙද්දි වැඩ ඉවරයි. එ වෙනකොටත් අපෙ උන් සමහරු බුදි. කාලා කාලා වැඩි වෙලානෙ හිටියෙ. (නිදා ගැනිමෙ අලුත්ම කලාවෙ පොටො දාන්නද......:D:D:D) [COLOR=Navy] මම, විජෙ, ලක්ශාන් ආපහු බඩු ටික හරිද කියලා බැලුවා.මොකද උදෙට වෙලාව මදි වෙන නිසා.[/COLOR] [COLOR=DarkOliveGreen]උදෙ වෙනකොට කැම ටික ආවා. එවා අපෙ හරිදු අරගෙන ආවෙ. ඉතින් එවත් පාර්සල් කරා. එක පාර්සලයකට කෙක් කැල්ලක්, මාලුපාන් එකක්, බනිස් එකක් දැම්ම. කිරි පැකට් ටික කොත්මලෙ ලොරියෙන් පාසලටම දෙන්නම් කිවා.[/COLOR] ඔන්න කට්ටිය උදෙටත් අනුභව කරා. අපෙ උන් ටික නම් කන්නම ඉපදිච්ච උන් ටිකක්...හි හි හි.... [COLOR=Indigo]ඔන්න ඉතින් බඩු ටික වාහන වල දාගෙන අපි යන්න පිට උනා.[/COLOR] [IMG]http://i.imgur.com/ixM6Smc.jpg[/IMG] [IMG]http://i.imgur.com/WYBXLYB.jpg[/IMG] [IMG]http://i.imgur.com/6nkKc94.jpg[/IMG] අපි යනකොට ළමයි ටික ලස්සනට වාඩි කරවල තිබුනෙ. පොඩි උන්ට වැඩි වෙලාවක් එකදිහට ඉන්න බැහැනෙ ඉතින්... [IMG]http://i.imgur.com/ZEsH4Ao.jpg[/IMG] ගෙනාපු බඩු ටික රැස්විම් ශාලවට අරන් ආවා. මෙකට දෙමවුපියොත් උදවු කරා අපිට. [IMG]http://i.imgur.com/VilBuqW.jpg[/IMG] [IMG]http://i.imgur.com/1SEJLme.jpg[/IMG] [IMG]http://i.imgur.com/6riT8Sh.jpg[/IMG] [IMG]http://i.imgur.com/MPup0Kk.jpg[/IMG] [COLOR=Indigo]අපි මුලින්ම කිරි පැකට් ටික දුන්න. බඩගින්නෙ ඉන්න නිසා..මෙකට අම්ම කිහිප දෙනෙක් ගුරුවරුත් උදවු කරා.[/COLOR] [COLOR=DarkGreen]ඊට පස්සෙ විදුහල්පතිතුමිය පිලිගැනිමෙ කතාව කරා. එලකිරි ඩොට් කොම් කියලා කියද්දි නුහුරු බවක් දැනුනා කිව්වා. එතුමිය අපිට වගෙම මෙකට උපකාර කරපු සියලු දෙනාටම පාසල වෙනුවෙන් ආදරයෙන් මතක් කරනවා කිවා.[/COLOR] [IMG]http://i.imgur.com/fCrLx5R.jpg[/IMG] 5 වසරෙ අයට සම්මන්ත්‍රනයක් නිසා එ අයගෙ ගුරුතුමියට පර්සල් භාර දුන්න. මොකද ගුරුතුමිය සමග ළමයි වෙන පාසලකට යන්න ඔනෙ නිසා. ඊට පස්සෙ පිලිවෙලට බඩු ටික ළමුන්ට දුන්න. මුලින්ම 1 වස්සරෙ ලමයින්ට සහ ගුරුතුමියට. එ වගෙ සියලු වසරවල් වල අයට පාර්සල් ටික දුන්න. [IMG]http://i.imgur.com/iPgIPot.jpg[/IMG] [IMG]http://i.imgur.com/PwiCErx.jpg[/IMG] [IMG]http://i.imgur.com/8s8zd9x.jpg[/IMG] [IMG]http://i.imgur.com/3KHred4.jpg[/IMG] [IMG]http://i.imgur.com/MgZU6Us.jpg[/IMG] [IMG]http://i.imgur.com/AFOHNm0.jpg[/IMG] [IMG]http://i.imgur.com/sFLo9yq.jpg[/IMG] එ අතරෙ ලමුන්ට කැම පාර්සල් ටිකත් අපෙ අය බෙදන්න ගත්තා. අපි පැමිනිලා හිටපු හැම අම්ම තාත්තා කෙනෙක්ටම කැම පාර්සල්, කිරි පැකට් දුන්නා. පාසලට අවශ්‍ය දෙවල් විදුහල්පතිතුමියට භාර දුන්නා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed][IMG]http://i.imgur.com/fEjNrkX.jpg[/IMG] [/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed][IMG]http://i.imgur.com/QhAf1Aq.jpg[/IMG] [/COLOR][/SIZE][/COLOR][/SIZE][COLOR=DarkGreen]එලකිරිය වෙනුවෙන් අපිට කතාවක් කරන්න ලැස්ති කරලා. අපෙ අය හරි ලැජ්ජයි යකො........එකෙක්වත් ආවෙ නැහැ කියහන්කො කතාවක් කරන්න. යන්තම් ඇති එක්කෙනෙක්ට බලෙන්ම කැමති වෙන්න උනා එක කරන්න. විනාඩියෙන් ඉවර කරනවා කියලා හිතාගෙන පටන් ගත්තට මොකද මෙකා විනඩි 10ක් වගෙ කතා කරා කියහන්කො.[/COLOR] පසුව එලකිරිය වෙනුවෙන් සහ අපිට මෙ වැඩෙ ලස්සනට කරන්න උපාකාර කල සියලු දෙනා මතක් කරලා අපෙ සහොදරයෙක් කතාවක් කරා. එ කතාවට ඉගෙනිමෙ අගය ගැන පොඩි හැදින්විමකුත් දෙමවිපිටන්ට පොඩි පනිවිඩයකුත් ලබා දුන්නා. [IMG]http://i.imgur.com/MRjAg8G.jpg[/IMG] [COLOR=Indigo]ඊට පස්සෙ විදුහල්පතිතුමිය ස්තුති කතාව කරා. එකනම් ටිකක් හැගුමබර කතාවක්. අපිට ගොඩක් ස්තුති කරා මෙ කරපු වැඩෙට. [/COLOR] [COLOR=DarkSlateGray]එයල හිතුවෙ නැහැ කිවා මෙහෙම ලොකුවටම හැම අඩුපාඩුවක් බලල එවා ඔක්කොම වගෙ බඩු අරගෙන එයි කියලා. ගොඩක් අය පොඩි ළමයින්ට ඔන කරන 5රුල් පොත්, 1/2 කොටු පොත් දෙන්නෙ නහැ කිවා. මොකද එවා ගැන හිතන්නෙ නැති නිසා. අපි ළමයින්ට ඔන කරන දෙවල් සියල්ලක්ම ගෙනාපු එකට ගොඩක් ස්තුති කරා.[/COLOR] [COLOR=Black]එ වගෙම පාසලෙ දක්ශකම් ගැනත් හැදින්විමක් කරා. නැටුම් තරග වලින් සුපිරි පාසල් පරාජය කරලා 3 වෙනි තැනත් දිනලා තියනවා කිවා. පාසලෙ ළමයි අඩු නිසා තරග වලට යද්දි 5 වසරෙ අයට අමතරව 4 සහ 3 වසරවල් වල ලමයිනුත් සහභාගි කරවන්න වෙනවා කිවා.[/COLOR] [COLOR=DarkGreen]පාසලෙ ශිශ්ය නායකයන්ගෙ බ්ලෙසර්, පරිගනක, නැටුම් කන්ඩායමෙ ඇදුම් සහ උපකරන, සංගිත කන්ඩායමෙ ඇදුම් සහ උපකරන, වෙනත් පාසල් වලින් ඉලාගත් ගත් සංගිත උපකරන වගෙ දෙවල් විනාශ වෙලා. [/COLOR] අපිව පිලිගන්න කිසිම වත්කමක් දැන් නැහැ කියලා විදුහල්පති තුමිය කිවා. වෙනදා නම් උපකාර කරන්න එන අයව බෙර, නැටුම් කන්ඩායම් වලින් පිලිගෙන උත්සව ශාලාවට ගිහින් පොල්තෙල් පහනක් පත්තු කරනවා කිවා. [COLOR=Navy]එත්... දැන් එ කිසිම දෙයක් නැහැ කිවා. අඩුම ගානෙ ගුරු මෙසෙට තියන්න මල් පොච්චියක්වත් නැහැ කිවා. එක ආයතනයකින් විදුහල්පතිතිමියට මෙසයකුයි පිටුවකුයි කබඩ් එකකුයි දුන්න කිවා.[/COLOR] ළමයි පුදුම සංතොසයෙන් හිටියෙ....... [IMG]http://i.imgur.com/wHoJlUW.jpg[/IMG] [IMG]http://i.imgur.com/zcHTwr5.jpg[/IMG] [IMG]http://i.imgur.com/O070tdq.jpg[/IMG] [IMG]http://i.imgur.com/VM9X2cj.jpg[/IMG] [IMG]http://i.imgur.com/cphoJC8.jpg[/IMG] [IMG]http://i.imgur.com/ugt09PU.jpg[/IMG] [IMG]http://i.imgur.com/6h3cqtK.jpg[/IMG] [IMG]http://i.imgur.com/B47wABg.jpg[/IMG] ඔන්න ඉතින් අපි වඩෙ ඉවර කරා. අපිටත් කැම කන්න කියලා ලැස්ති කරලා තිබුනා. අපි කැම එපා කිවා. මොකද එවත් ළමයින්ටම දෙන්න හිතුව නිසා. ඊට පස්සෙ කිරි පැකට් බොන්න කියලා දුන්න. හරි සංතොසයි කිරි පැකට් ටික ඉවරෙ වෙන්න ගත්තෙ හාමතෙ හිටපු ටිකකට අහු උනා වගෙ. [COLOR=Navy]හැම එක්කෙනා ලගම ඉවර වෙච්ච කිරි පැකට් 3ක් 4ක් තිබ්බ කියහන්කො... එක අස්සෙ එකෙක් වැනිලා කිරි ඉල්ලනවා. එවත් ගෙනැල්ලා දුන්න. [/COLOR] ඔන්න ඉතින් අපි වැඩ ටික ඉවර කරලා ගුරුවරු එක්කත් කතා කරලා හැමොටම සුභ පතලා වෙන් උනා. [COLOR=DarkGreen]ලබන පාරත් මෙ වගෙම එකක් කරන්න බලාපොරොත්තුවෙන් [/COLOR]........................ :yes::yes::yes::yes::yes::yes::yes::yes: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom