Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නිş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඉස්කෝලෙකට ආධාර දෙනව කිව්වම සමහර අයට ඒක විශ්වාස කරන්න අමාරුයි.

මොකද අපි හැමෝම හිතං ඉන්නෙ හැම පහසුකමක්ම ඒ ඉස්කෝලවලට තියනවා කියලා.

ඒත් ඒක වැරදි මතයක් කියලා මේ කරපු දේ හරහා ඔප්පු වෙලා ඉවරයි.

අපි බලන්න ඕන ඉස්කෝලෙ තියන ප්‍රදේශයට වඩා තෝරගන්න පාසලේ ඉන්න ළමයින්ගෙ

අවශ්‍යතාවන් මොනවද කියන එක.

මීතොටමුල්ල හැමෝම දන්නෙ කුණු ගොඩක් විදිහට

ඒත් ඒ කුණු ගොඩ අස්සෙත් අකුරු කරන පුංචි එවුන් ඉන්නවා කියන එක,

එක අතකින් සතුටක්...

ඒ අය වෙනුවෙන් මේ කරපු සත්කාරයට පොඩි දායකත්වයක් හරි ලබා දෙන්න පුළුවන් උන එක ගැන

ගොඩක් සතුටුයි...

මේ වැඩේ සංවිධානය කරලා ඒකට දායක වෙන්න අවස්ථාව සලසලා දුන්න රොක්ස් සහෝදරයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං

ඒ වගේම මාව මේ ගැන දැනුවත් කරපු Ashan052 මලයාටත් මේ වැඩේ සාර්ථකව කරගන්න

තමන්ගෙ කාලය,ශ්‍රමය,දැනුම හා ධනය වැය කරපු කැප කරපු සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි !

ගොඩක් පිං !

ඊලඟ සැරෙත් අනිවාර්යෙන්ම උදව් කරන්නම්

හැමෝටම බුදු සරණයි !!!

[QUOTE="ashan_j, post: 20374653, member: 113560"] [SIZE=3][COLOR=Red]කොළඹ ඉස්කෝලෙකට ආධාර දෙනව කිව්වම සමහර අයට ඒක විශ්වාස කරන්න අමාරුයි. මොකද අපි හැමෝම හිතං ඉන්නෙ හැම පහසුකමක්ම ඒ ඉස්කෝලවලට තියනවා කියලා. ඒත් ඒක වැරදි මතයක් කියලා මේ කරපු දේ හරහා ඔප්පු වෙලා ඉවරයි. අපි බලන්න ඕන ඉස්කෝලෙ තියන ප්‍රදේශයට වඩා තෝරගන්න පාසලේ ඉන්න ළමයින්ගෙ අවශ්‍යතාවන් මොනවද කියන එක.:yes: මීතොටමුල්ල හැමෝම දන්නෙ කුණු ගොඩක් විදිහට ඒත් ඒ කුණු ගොඩ අස්සෙත් අකුරු කරන පුංචි එවුන් ඉන්නවා කියන එක, එක අතකින් සතුටක්... ඒ අය වෙනුවෙන් මේ කරපු සත්කාරයට පොඩි දායකත්වයක් හරි ලබා දෙන්න පුළුවන් උන එක ගැන ගොඩක් සතුටුයි... :D:D:D මේ වැඩේ සංවිධානය කරලා ඒකට දායක වෙන්න අවස්ථාව සලසලා දුන්න රොක්ස් සහෝදරයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඒ වගේම මාව මේ ගැන දැනුවත් කරපු Ashan052 මලයාටත් මේ වැඩේ සාර්ථකව කරගන්න තමන්ගෙ කාලය,ශ්‍රමය,දැනුම හා ධනය වැය කරපු කැප කරපු සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි ! ගොඩක් පිං ! ඊලඟ සැරෙත් අනිවාර්යෙන්ම උදව් කරන්නම් :yes: හැමෝටම බුදු සරණයි !!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom