Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

ඔන්න ඉතින් ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු උනා. මම දන්නව කට්ටියම ආසවෙන් බලන් හිටියෙ කියලා ත්‍රෙඩ් එක වැටෙනකන්. පොඩ්ඩක් වැඩ අදික උන නිසා තමයි පරක්කු උනෙ සහො. එහෙනම් අපි වැඩෙ පාන් ගමු හොදෙ....

එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 3 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

ඉතින්, කලින් දෙවතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

මුලික විදිහට අපිට පාසලක් තොර ගන්න උනා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ බදුල්ල/ අළුත්තරම කණිශ්ට විද්‍යාලය.

මෙන්න පාසලෙ පින්තුර ටිකක්.

ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.

ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.

මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1774855

වෙනදා වගෙම අපිට ගොඩක් අය උපකාර කරා. ටික දවසක් යද්දි අපෙ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. අලුත් ලිස්ට් එක හොයාගන්න අපහසු නිසා අපිට තව ත්‍රෙඩ් එකක් දාන්න සිදු උනා.

මෙන්න එ ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1777887

ඔන්න ඉතින් වෙනදා වගෙම අපෙ ඇඩ්මින් ඇතුලු කිරියෙ කට්ටිය ගොඩක් උදවු කරා. ඔයාලගෙ සහයොගය නැත්නම් අපිට මෙ වගෙ වැඩක් කරන්න ලැබෙන්නෙ නැහැ.

ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා.

මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා.සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.

අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.

ඔන්න ඉතින් අන්තිම දවස් වෙනකොට කලින් වතාවෙ වගෙම පොත් එකතු උන තැන්වලට රැට වාහනෙත් අරගෙන ගියා එවා ඔක්කොම එකතු කරන් එන්න. ඉතින් කොහොම හරි අපි යනදවසට කලින් දවසෙත් මම පොත් ගෙන්න දවසෙම ඔට්ටු උනා. එ වගෙම පොත් ටික ලභා දෙන්න උදවු කරපු තල්පාවිල සහොදරයත් මතක් කරන්න ඔනෙ.

මගෙ යාලුවෙකුත් එක්කත් දවසක් මම පොත් ගෙන්න ගියා එයගෙ වාහනෙන්. එ යාලුවවත් මතක් කරන්න ඔනෙ. මොකද මම කියපු ගමන් එයාගෙ වැඩත් පස්සට දාලා කැමති උනා මෙකට එන්න.

ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා.

අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොඩහ්ට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උඩහ්වු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා.

අපිට වැඩෙ සාර්ථක කර ගන්න උඩහ්වු කරපු අපෙ කිරියෙ අය සදහන් කරන්නම්. කාගෙ හරි නමක් අමතක උනොත් සමාවෙන්න යාලුවනෙ. වරදක් හිතන්න එපා.

ඇඩ්මින් සහො, buddhikakgsl, ijay, SinhaRuba, Thoppi_Chaminda, malakadss,LoneWalker,Superuser,sri D,lahirufx+, lakshan ,pga,batviraj, haridugamlath ,batviraj, dayt0na , sara531 ,dark92b, Ashan ,LoneWalker , Sachintha susa ,Ysa Karu,thusitharhm ,liosri ,Nipuna,meedamluwa ,pubudu, haridugamlath, navodwicra, youtube,Harshha,Lakshan,assman,wije,Richlif rds, jannuse, amandi3891, nrjayasinghe, thilina91,kash123,Amila llll, kellasupun , Lakshan-Seram ,senewimala1988, oxDrex, nokia4n, TheManFromN, rudr@,මරුසිරා,ruka,dushan135, tilina rp , Killerstuffbaby, nikashala619, lilman ,pody malli,shasheedil,patiencefox ,TheManFromNowhere,W.Joe, Dj ashan, ashan_j,patiencefox,nikashala619,Syco90,lasa_dal,youtube,handtohand,Heshankavindu,lk-maare,kiddoroks, kjRfue, kotupala, Lahiru97, lahirugl,Mr PERERA,noone,nokia4n,hmv,50KG,SLCRI, Smartm, smsgune, Sonique, spkg2015,TakaTakas, TDJ, teenager, terminator.101, tery123,Razor, rudayas, rusiruprasad, sahan_swat2009, sampa89, HDP,talpavila,elysium ,cow de boy, Mawathagama, mayson, mazzit, mcculum,praveenKF,watson,robiya,sacy style,repost buwa,subash dushmantha,executer,amilaya,Rsmith,EUMA175,sadamol buwa,executer,rox2030,chinmak,nuwan buwa, aruna1, dat kibula, minimutu mora, satan at hell, dd nalin,coba,HypermaD,HiranthaC,miyuru,nikashala619,7778,vdilshangtx,RoxDrex,chooti_malliya,ncdisa,ncdisa,Mr.Tom,romero2005,wije, ashan,

එ වගෙම හදිසියෙ අසනිප උන අපෙ excuter සහොදරයවත් මතක් කරන්න ඔනෙ. ශ්‍රි ලංකා නාවික හමුදාව, යොවුන් සෙනාංකයත් ආදරෙයෙන් මතක් කරනවා කිරියෙ හැම දෙනාම වෙනුවෙන්.

පිටත් වෙන්න කලින් දවසෙ රැ අපෙ ගෙදරට එන්නම් කියපු අයව මම ගිහින් වරින්වර එක්කගෙන ආවා. අන්තිම එකාව එක්කන් එද්දි රැ 11 පහු උනා වගෙ. කියන්න සංතොසයි හැමොම ලොකු පොත් පෙට්ටි එක්ක තමයි වාහනෙට නැග්ගෙ.

ඉතින් මෙ සෙට් එකට කන්නත් දෙන්න එපැයි. සමහරු නම් කිවෙ රැට කාලා ආවෙ කියලා. හැබැයි ඉතින් ආපහු උන් ටික රැට කැවා කියහන්කො දවල්ටත් එක්ක වගෙ. බඩ නිකන් රබර් වගෙලු. කොහොම කොහොම හරි අපි නිදා ගන්න කොට පාන්දර 2 වගෙ උනා.

ඔන්න ඉතින් 12 වෙනිදා උදෙ පාන්දර ගිහින් තව කෙනෙක්ව ගන්න පැලියගොඩ ගියා. ඔන්න අපි යද්දි මිනිහා ඉන්නවා පොත් පෙට්ටි 2කුන් පාරෙ තියාගෙන. පොත් පෙට්ටි ටික කාගෙද කියලා කියන්නම ඔනෙද?

ඔන්න ඉතින් උදෙ 7 වගෙ වෙනකොට බස් එක ආවා.

කට්ටියම එකතු වෙලා බස් එකට පොත් ටික පැක් කරා. ඊට පස්සෙ බඩගිනි කියලා උදෙට කන්න ලැස්ති කරපු දෙවල් ගෙදරදිම කන්න ගත්තා. අපි උදෙට කැවෙ පාස්, සිනි සම්බල් සහ මස්.

තව එකක් කියන්න ඔනෙ.. අපිට තව 3 දෙනෙක් මගින් ගන්න හිටියා. එක්කෙනෙක් කඩුවෙල, අනෙක් කෙනා කඩවත සහ අනෙක් කෙනා නුවරින්.

මෙයාල ගන්න පිලිවෙල වෙනස් උනා. මොකද එක්කෙනෙක් ආතල් එකක් දුන්න නිසා.

එක නිසා බස් එක කඩුවෙලින් කඩවත හයිවෙ එකෙ ගිහින් කඩවත යාලුවා අරගත්තා. කියන්න සන්තොසයි අපි කඩවත යද්දි පැය 2ක කට්ටක් කාගෙන කඩවත යාලුවා හිටියා. ඇයි එයගෙ තාත්තගෙ සුරතල් වදන් වලින් අපි පරක්කු වෙන්න වෙන්න එයාට උදෙම අමතලා තිබුනෙ. එ බව මිනිහා අපිට එවන txt වලින් තෙරුනා. එවා මෙතන පල කරන්න බැහැ. එ තරම් ලස්සනයි.

අපි ආපහු කඩවතින් හයිවෙ එකට දාලා කඩුවෙල යාලුවව ගත්තා. හැබැයි මෙයා බස් එකට නැග්ග ගමන් කට්ටියගෙන්ම ඉතාමත් මිහිරි වචන ටිකක් අහන්න ලැබුනා. අනෙ අපරාදෙ මිනිහට නෙවෙයි වගෙ හිනාවෙලා අහගෙන හිටියා.

ඔන්න කොහොම හරි එ දෙන්නවම දාගෙන අපි පිටත් උනා. මෙ දෙන්නත් බස් එකෙම ඉදගෙන උදෙට කැවා.

ඔය අටහ්රෙ නුවරට එන්න කියපු යාලුවා එතනට ඇවිල්ලා. අපිට එක එක txt එවනවා. එවා මම හිතන්නෙ අපෙ අය කමෙන්ට් වලින් දාවි.අපෙ උන්ටත් නිකන් ඉන්න බැනෙ. අපෙ අයට පොටො ගගහා මිනිහට යවනවා අවුස්සන්න.

ඔය අතරෙ අපි තෙ බොන්න කියලා කඩෙකට ආවා.

අපි නුවරට එද්දි අපෙ නුවරට සෙට් වෙන්න හිටපු යාලුවට පැය 4කවගෙ කට්ටක් වෙට් වෙලා තිබුනා. අනෙ අපරදෙ අපිට හොදට කතා කරා නැග්ග ගමන්. මිනිහා එ වෙද්දි උදෙටත් කාලා කඩෙන්. එයා අපිට අලුවා ගෙනැල්ලා තිබුනා කලි වතවෙ වගෙම.

ඔය අතරෙ අපෙ දෙන්නෙක්ට එලිබහින්න ඔනෙ වෙලා. ඉන්න බැලු. දෙන්නම අඩනවා. ඔන්න ඉතින් බස් එක නවත්වල නුවර වැව ලග මෙ දෙන්න පිටත් කරා. වැඩෙ කියන්නෙ පාර බ්ලොක් වෙන නිසා බස් එක ඉස්සරහට ගියා. අන්තිමට එලියට ගිහිපු දෙන්නා බස් එක ලගට ආවෙ ත්‍රි විල් එකකින්.

ඔන්න ඉතින් අපිට දවල් කැම කන වෙලාවත් කිට්ටු වෙලා. අපි කට්ටියම කඩෙකට සෙට් උනා කන්න. අම්මො..... මුලු බුෆෙ එකම ඉවරයි කියහන්කො.කඩෙ අයියා තව පාරක් බත් එක ලිපෙ තිබ්බා. එක ඉදෙනකන් අපෙ කිහිප දෙනෙක් බලන් හිටියා කෙල හල හල. කෙනෙක් 3 පාරක් බෙදා ගත්තා. සමහරුන්ගෙ පිගන් වල බිත්තරයි මසුයි දෙකම තියනවා. මරු බෙදා ගැනිල්ල. ඔය අතරැ අපෙ කව්ද බොයි කැමරාවත් උස්සගෙන කඩෙ පොඩි එකගෙ පොටො ගහනවා. මිනිහට කැමරාව ලැබුනා කියන්නෙ ඉතින් වදුරට අහවල් එක ලැබුනා වගෙ.ඔන්න කොහොම හරි එකත් ඉවර කරලා අපි පලමු දින නවාතැන් ගන්න තැන බලා පිටත් උනා.

අපිට පලමු දිනයෙ නවාතැන්පල සොයලා දුන්නෙ තල්පාවිල සහොදරයා. අපි නතර උනෙ මහියංගනය යොවුන් සෙනාංකයෙ. අපි යන අතරෙ වරින් වර තල්පාවිල සහො අපෙන් විස්තර ඇහුවා. එයා එම යොවුන් සෙනාංකය භාර මෙජර් ගුනතිලකවත් අපට සම්බන්ද කරා. එතුමත් අපි එන අතරෙ මගට ඇවිල්ල හිටියා. අපෙ එතුමත් බස් එකට අරගෙන නවාතැන්පල බලා පිටත් උනා.

මෙන්න පි පලමු දින හිටපු තැන.

අපි ගියාට පස්සෙ අපෙ වැඩෙ අරමුන මොකක්ද කියලා මම එතුමට පැහැදිලි කරලා දුන්නා. එයත් ගොඩාක් සංතොස උනා අපෙ එලකිරියෙ වැඩෙ අහලා. අපිට තෙ හදලා දුන්න එතන සෙවක කරන කෙනෙක්.

අපිට පොත් පාර්සල් කරගන්න කැමති තැනක් ගන්න කියලත් කිව්වා. ඉතින් අපි නිදාගන්න තැනම තොරගත්තා පාර්සල් කරන වැඩෙට.

ඔන්න ටික වෙලාවකින් අපි පාර්සල් කරන්න ගත්තා. අපෙ බස් ඩ්‍රයිවර් අයියා වගෙම මෙජර් ගුනතිලකත් වැඩෙට සම්බන්ද උනා.

මෙ අතරෙ රැට කැම ගෙන්න කියලා හර්ශ සහ විජෙව පිටත් කරා. මුන් දෙන්නට කැම ගෙන්න පැය 2ක් විතර ගියා කියහන්කො. ඔන්න කැම ටිකත් ලැබුනා.

කැම කාලා ඉතුරු බඩු ටිකත් පැක් කරා. එවා බස් එකට රැම දැම්මා මොකද කට්ටියගෙ නින්ද ගැන දන්න නිසා.

ඔන්න 13 වෙනිද උදෙ අපෙ හරිදුවා එනවා කියල තිබුනා බනිසුත් අරගෙන. අපිට කලින් වතාවෙ වගෙම බනිස් දුන්නෙ තල්පාවිල සහො. පාන්දට 4 වෙද්දි කඩුවෙල ලගටම ඇවිල්ල බනිස් ටික හරිදුට ගිහින් දිලා තිබුනා.

උදෙ කට්ටිය පට පට ගාලා ලැස්ති වෙනවා. එ අතරෙ යොවුන් සෙනාංකයට ඉගෙන ගන්න ලමයි ඇවිල්ලා. අපෙ අයට මරු. අරයා මගෙලු මෙයා මගෙලු, ඔන්න කොහොම හරි ලැස්ති වෙලා ඉවර වෙද්දි අපිට උදෙ කැමත් සුදානම් කරලා තිබුනා යොවුන් සෙනාංකයෙන්.

අපි ඉතින් උදෙටත් කාලා බස්එකෙන් පාසලට යන්න පිටත් උනා. අපිට නවාතැන් පහසුකම් දුන්න මෙජර්ටත් අනෙක් සෙවකයොන්ටත් අපි ගොඩක් ස්තුති කරා. අපි පොටො එකකුත් ගත්තානෙ.

ඔන්න අපි ටිකක් දුර යද්දි පාසලෙන් කොල් එකක් ආවා පොඩ්ඩ්ක් හිමින් එන්න කියලා. ඉතින් අපි කඩයක් ලග නතර උනා. අපෙ අයත් ඉතින් නිකන් හිටියෙ නැහැ. තව පාරක් බඩට දා ගත්තා තෙ ටිකක්. එතනත් තව පොටො ටිකක් ගත්තා. එ වෙලාව වෙද්දි හරිදුවාත් අපිට එකතු උනා. ඊට පස්සෙ අපි පාසල බලා පිටත් උනා.

අපි නොහිතපු තරම් ලොකුවට උත්සවයක් සුදානම් කරලා තිබුනා. අපිව බැන්ඩ් එකකින් එක්කගෙන ගියෙ.

අපි හැමොටම බුලත් දිලා පොඩි පැටවු පිලි ගත්තා.

ජාතික ගිය ගායනා කරා ඊට පස්සෙ.

පොඩි අය පෙලියට දෙපැත්තෙ හිටගෙන අපිට අත්පුඩි ගැහුවා.

ඊලගට අපිට පාසලෙන් උදෙ කැම සූදානම් කරපු තැනට අරගෙන ගියා. අපෙ අය බැහැ බැහැ කිය කිය කැවා. බොන්න තිබුනෙ ඉරමුසු. එකට තියපු හකුරු ටික නම් වාශ්ප උනා.

එ අතරෙ පැමිනි අම්මල තාත්තලා බස් එකෙ බඩු ටික පිලිවෙලට උත්සව ශාලාවට අරගෙන ගියා. අපෙ අයත් එවට උදවු උනා. අපි පාර්සල් වල වසරවල් පිලිවෙලට සදහන් කරපු නිසා වැඩෙ පහසු උනා.

ඔන්න අපිව ප්‍රදාන ශාලවට රැගෙන ගියා. ගිහිපු ගමන් අපි දැක්කෙ ශාලවෙ ගහලා තිබුන මෙ වදන් පෙල. අපෙ කිරියටම ගැලපෙන විදිහට සකස් කරල තිබුනා.

ඊට පස්සෙ පොත් බෙදා දිමෙ උලෙල පටන් ගත්තා. මුලින්ම පොල් තෙල් පහන දැල්උවා. එකට පාසෙලෙන්, අපෙ කිරියෙන්, දෙමවුපියන් සහ සිසු දරුවන් වෙනුවෙන් පිරිසකට නිවෙදන කරපු දරුවා සහ දැරිවි ආරදනා කරා.

[QUOTE="rox2030, post: 21147317, member: 312303"] [b]පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව[/b] [CENTER][SIZE=4][U][B][SIZE=5]පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව[/SIZE][/B][/U] [COLOR=DarkGreen]ඔන්න ඉතින් ත්‍රෙඩ් එක දාන්න ටිකක් පරක්කු උනා. මම දන්නව කට්ටියම ආසවෙන් බලන් හිටියෙ කියලා ත්‍රෙඩ් එක වැටෙනකන්. පොඩ්ඩක් වැඩ අදික උන නිසා තමයි පරක්කු උනෙ සහො. එහෙනම් අපි වැඩෙ පාන් ගමු හොදෙ.... [/COLOR] [COLOR=DarkRed]එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 3 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.[/COLOR] [COLOR=Navy] ඉතින්, කලින් දෙවතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.[/COLOR] [COLOR=Indigo]මුලික විදිහට අපිට පාසලක් තොර ගන්න උනා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ බදුල්ල/ අළුත්තරම කණිශ්ට විද්‍යාලය. මෙන්න පාසලෙ පින්තුර ටිකක්. [URL="http://i.imgur.com/PP00JLq.png"][COLOR=Indigo][IMG]http://i.imgur.com/PP00JLq.png[/IMG][/COLOR][/URL] [IMG]http://i.imgur.com/InQZwj9.png[/IMG][/COLOR] ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න. ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා. [COLOR=Indigo] මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1774855[/URL][/COLOR] වෙනදා වගෙම අපිට ගොඩක් අය උපකාර කරා. ටික දවසක් යද්දි අපෙ ලිස්ට් එක ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. අලුත් ලිස්ට් එක හොයාගන්න අපහසු නිසා අපිට තව ත්‍රෙඩ් එකක් දාන්න සිදු උනා. [COLOR=Indigo]මෙන්න එ ත්‍රෙඩ් එක. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1777887[/URL][/COLOR] ඔන්න ඉතින් වෙනදා වගෙම අපෙ ඇඩ්මින් ඇතුලු කිරියෙ කට්ටිය ගොඩක් උදවු කරා. ඔයාලගෙ සහයොගය නැත්නම් අපිට මෙ වගෙ වැඩක් කරන්න ලැබෙන්නෙ නැහැ. [COLOR=DarkRed]ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. [/COLOR] මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා.සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා. [COLOR=DarkSlateGray]පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.[/COLOR] අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා. [COLOR=Navy] ඔන්න ඉතින් අන්තිම දවස් වෙනකොට කලින් වතාවෙ වගෙම පොත් එකතු උන තැන්වලට රැට වාහනෙත් අරගෙන ගියා එවා ඔක්කොම එකතු කරන් එන්න. ඉතින් කොහොම හරි අපි යනදවසට කලින් දවසෙත් මම පොත් ගෙන්න දවසෙම ඔට්ටු උනා. එ වගෙම පොත් ටික ලභා දෙන්න උදවු කරපු තල්පාවිල සහොදරයත් මතක් කරන්න ඔනෙ.[/COLOR] [COLOR=DarkRed] මගෙ යාලුවෙකුත් එක්කත් දවසක් මම පොත් ගෙන්න ගියා එයගෙ වාහනෙන්. එ යාලුවවත් මතක් කරන්න ඔනෙ. මොකද මම කියපු ගමන් එයාගෙ වැඩත් පස්සට දාලා කැමති උනා මෙකට එන්න. ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා.[/COLOR] [IMG]http://i.imgur.com/om36926.jpg[/IMG] [IMG]http://i.imgur.com/L45B84y.jpg[/IMG] [IMG]http://i.imgur.com/o05yvJe.jpg[/IMG] [IMG]http://i.imgur.com/fLzGaFf.jpg[/IMG] [IMG]http://i.imgur.com/ygU3E2p.jpg[/IMG] [IMG]http://i.imgur.com/bGrU7fB.jpg[/IMG] [COLOR=Red] අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොඩහ්ට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උඩහ්වු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. [/COLOR] [COLOR=Red] අපිට වැඩෙ සාර්ථක කර ගන්න උඩහ්වු කරපු අපෙ කිරියෙ අය සදහන් කරන්නම්. කාගෙ හරි නමක් අමතක උනොත් සමාවෙන්න යාලුවනෙ. වරදක් හිතන්න එපා. [/COLOR] ඇඩ්මින් සහො, buddhikakgsl, ijay, SinhaRuba, Thoppi_Chaminda, malakadss,LoneWalker,Superuser,sri D,lahirufx+, lakshan ,pga,batviraj, haridugamlath ,batviraj, dayt0na , sara531 ,dark92b, Ashan ,LoneWalker , Sachintha susa ,Ysa Karu,thusitharhm ,liosri ,Nipuna,meedamluwa ,pubudu, haridugamlath, navodwicra, youtube,Harshha,Lakshan,assman,wije,Richlif rds, jannuse, amandi3891, nrjayasinghe, thilina91,kash123,Amila llll, kellasupun , Lakshan-Seram ,senewimala1988, oxDrex, nokia4n, TheManFromN, rudr@,මරුසිරා,ruka,dushan135, tilina rp , Killerstuffbaby, nikashala619, lilman ,pody malli,shasheedil,patiencefox ,TheManFromNowhere,W.Joe, Dj ashan, ashan_j,patiencefox,nikashala619,Syco90,lasa_dal,youtube,handtohand,Heshankavindu,lk-maare,kiddoroks, kjRfue, kotupala, Lahiru97, lahirugl,Mr PERERA,noone,nokia4n,hmv,50KG,SLCRI, Smartm, smsgune, Sonique, spkg2015,TakaTakas, TDJ, teenager, terminator.101, tery123,Razor, rudayas, rusiruprasad, sahan_swat2009, sampa89, HDP,talpavila,elysium ,cow de boy, Mawathagama, mayson, mazzit, mcculum,praveenKF,watson,robiya,sacy style,repost buwa,subash dushmantha,executer,amilaya,Rsmith,EUMA175,sadamol buwa,executer,rox2030,chinmak,nuwan buwa, aruna1, dat kibula, minimutu mora, satan at hell, dd nalin,coba,HypermaD,HiranthaC,miyuru,nikashala619,7778,vdilshangtx,RoxDrex,chooti_malliya,ncdisa,ncdisa,Mr.Tom,romero2005,wije, ashan, [COLOR=Red] එ වගෙම හදිසියෙ අසනිප උන අපෙ excuter සහොදරයවත් මතක් කරන්න ඔනෙ. ශ්‍රි ලංකා නාවික හමුදාව, යොවුන් සෙනාංකයත් ආදරෙයෙන් මතක් කරනවා කිරියෙ හැම දෙනාම වෙනුවෙන්.[/COLOR] [COLOR=Navy] පිටත් වෙන්න කලින් දවසෙ රැ අපෙ ගෙදරට එන්නම් කියපු අයව මම ගිහින් වරින්වර එක්කගෙන ආවා. අන්තිම එකාව එක්කන් එද්දි රැ 11 පහු උනා වගෙ. කියන්න සංතොසයි හැමොම ලොකු පොත් පෙට්ටි එක්ක තමයි වාහනෙට නැග්ගෙ.[/COLOR] ඉතින් මෙ සෙට් එකට කන්නත් දෙන්න එපැයි. සමහරු නම් කිවෙ රැට කාලා ආවෙ කියලා. හැබැයි ඉතින් ආපහු උන් ටික රැට කැවා කියහන්කො දවල්ටත් එක්ක වගෙ. බඩ නිකන් රබර් වගෙලු. කොහොම කොහොම හරි අපි නිදා ගන්න කොට පාන්දර 2 වගෙ උනා. [COLOR=DarkGreen] ඔන්න ඉතින් 12 වෙනිදා උදෙ පාන්දර ගිහින් තව කෙනෙක්ව ගන්න පැලියගොඩ ගියා. ඔන්න අපි යද්දි මිනිහා ඉන්නවා පොත් පෙට්ටි 2කුන් පාරෙ තියාගෙන. පොත් පෙට්ටි ටික කාගෙද කියලා කියන්නම ඔනෙද? ඔන්න ඉතින් උදෙ 7 වගෙ වෙනකොට බස් එක ආවා. [/COLOR] [IMG]http://i.imgur.com/EGJrCmR.jpg[/IMG] [IMG]http://i.imgur.com/Y6dYbX0.jpg[/IMG] කට්ටියම එකතු වෙලා බස් එකට පොත් ටික පැක් කරා. ඊට පස්සෙ බඩගිනි කියලා උදෙට කන්න ලැස්ති කරපු දෙවල් ගෙදරදිම කන්න ගත්තා. අපි උදෙට කැවෙ පාස්, සිනි සම්බල් සහ මස්. [IMG]http://i.imgur.com/ZbRX7OR.jpg[/IMG] [IMG]http://i.imgur.com/DJMVUsy.jpg[/IMG] [IMG]http://i.imgur.com/WXKo2DD.jpg[/IMG] [IMG]http://i.imgur.com/t3U2Hcs.jpg[/IMG] [IMG]http://i.imgur.com/1vHRCus.jpg[/IMG] [COLOR=DarkGreen] තව එකක් කියන්න ඔනෙ.. අපිට තව 3 දෙනෙක් මගින් ගන්න හිටියා. එක්කෙනෙක් කඩුවෙල, අනෙක් කෙනා කඩවත සහ අනෙක් කෙනා නුවරින්. [/COLOR] මෙයාල ගන්න පිලිවෙල වෙනස් උනා. මොකද එක්කෙනෙක් ආතල් එකක් දුන්න නිසා. [COLOR=DarkRed] එක නිසා බස් එක කඩුවෙලින් කඩවත හයිවෙ එකෙ ගිහින් කඩවත යාලුවා අරගත්තා. කියන්න සන්තොසයි අපි කඩවත යද්දි පැය 2ක කට්ටක් කාගෙන කඩවත යාලුවා හිටියා. ඇයි එයගෙ තාත්තගෙ සුරතල් වදන් වලින් අපි පරක්කු වෙන්න වෙන්න එයාට උදෙම අමතලා තිබුනෙ. එ බව මිනිහා අපිට එවන txt වලින් තෙරුනා. එවා මෙතන පල කරන්න බැහැ. එ තරම් ලස්සනයි. [/COLOR] අපි ආපහු කඩවතින් හයිවෙ එකට දාලා කඩුවෙල යාලුවව ගත්තා. හැබැයි මෙයා බස් එකට නැග්ග ගමන් කට්ටියගෙන්ම ඉතාමත් මිහිරි වචන ටිකක් අහන්න ලැබුනා. අනෙ අපරාදෙ මිනිහට නෙවෙයි වගෙ හිනාවෙලා අහගෙන හිටියා. [COLOR=DarkRed] ඔන්න කොහොම හරි එ දෙන්නවම දාගෙන අපි පිටත් උනා. මෙ දෙන්නත් බස් එකෙම ඉදගෙන උදෙට කැවා.[/COLOR] ඔය අටහ්රෙ නුවරට එන්න කියපු යාලුවා එතනට ඇවිල්ලා. අපිට එක එක txt එවනවා. එවා මම හිතන්නෙ අපෙ අය කමෙන්ට් වලින් දාවි.අපෙ උන්ටත් නිකන් ඉන්න බැනෙ. අපෙ අයට පොටො ගගහා මිනිහට යවනවා අවුස්සන්න. ඔය අතරෙ අපි තෙ බොන්න කියලා කඩෙකට ආවා. [IMG]http://i.imgur.com/WHy1gMq.jpg[/IMG] [COLOR=Blue] අපි නුවරට එද්දි අපෙ නුවරට සෙට් වෙන්න හිටපු යාලුවට පැය 4කවගෙ කට්ටක් වෙට් වෙලා තිබුනා. අනෙ අපරදෙ අපිට හොදට කතා කරා නැග්ග ගමන්. මිනිහා එ වෙද්දි උදෙටත් කාලා කඩෙන්. එයා අපිට අලුවා ගෙනැල්ලා තිබුනා කලි වතවෙ වගෙම.[/COLOR] ඔය අතරෙ අපෙ දෙන්නෙක්ට එලිබහින්න ඔනෙ වෙලා. ඉන්න බැලු. දෙන්නම අඩනවා. ඔන්න ඉතින් බස් එක නවත්වල නුවර වැව ලග මෙ දෙන්න පිටත් කරා. වැඩෙ කියන්නෙ පාර බ්ලොක් වෙන නිසා බස් එක ඉස්සරහට ගියා. අන්තිමට එලියට ගිහිපු දෙන්නා බස් එක ලගට ආවෙ ත්‍රි විල් එකකින්. [COLOR=Purple]ඔන්න ඉතින් අපිට දවල් කැම කන වෙලාවත් කිට්ටු වෙලා. අපි කට්ටියම කඩෙකට සෙට් උනා කන්න. අම්මො..... මුලු බුෆෙ එකම ඉවරයි කියහන්කො.කඩෙ අයියා තව පාරක් බත් එක ලිපෙ තිබ්බා. එක ඉදෙනකන් අපෙ කිහිප දෙනෙක් බලන් හිටියා කෙල හල හල. කෙනෙක් 3 පාරක් බෙදා ගත්තා. සමහරුන්ගෙ පිගන් වල බිත්තරයි මසුයි දෙකම තියනවා. මරු බෙදා ගැනිල්ල. ඔය අතරැ අපෙ කව්ද බොයි කැමරාවත් උස්සගෙන කඩෙ පොඩි එකගෙ පොටො ගහනවා. මිනිහට කැමරාව ලැබුනා කියන්නෙ ඉතින් වදුරට අහවල් එක ලැබුනා වගෙ.ඔන්න කොහොම හරි එකත් ඉවර කරලා අපි පලමු දින නවාතැන් ගන්න තැන බලා පිටත් උනා.[/COLOR] අපිට පලමු දිනයෙ නවාතැන්පල සොයලා දුන්නෙ තල්පාවිල සහොදරයා. අපි නතර උනෙ මහියංගනය යොවුන් සෙනාංකයෙ. අපි යන අතරෙ වරින් වර තල්පාවිල සහො අපෙන් විස්තර ඇහුවා. එයා එම යොවුන් සෙනාංකය භාර මෙජර් ගුනතිලකවත් අපට සම්බන්ද කරා. එතුමත් අපි එන අතරෙ මගට ඇවිල්ල හිටියා. අපෙ එතුමත් බස් එකට අරගෙන නවාතැන්පල බලා පිටත් උනා. මෙන්න පි පලමු දින හිටපු තැන. [IMG]http://i.imgur.com/J6omKsE.jpg[/IMG] [IMG]http://i.imgur.com/f1ger5B.jpg[/IMG] [COLOR=Purple] අපි ගියාට පස්සෙ අපෙ වැඩෙ අරමුන මොකක්ද කියලා මම එතුමට පැහැදිලි කරලා දුන්නා. එයත් ගොඩාක් සංතොස උනා අපෙ එලකිරියෙ වැඩෙ අහලා. අපිට තෙ හදලා දුන්න එතන සෙවක කරන කෙනෙක්. [/COLOR] අපිට පොත් පාර්සල් කරගන්න කැමති තැනක් ගන්න කියලත් කිව්වා. ඉතින් අපි නිදාගන්න තැනම තොරගත්තා පාර්සල් කරන වැඩෙට. [COLOR=DarkRed] ඔන්න ටික වෙලාවකින් අපි පාර්සල් කරන්න ගත්තා. අපෙ බස් ඩ්‍රයිවර් අයියා වගෙම මෙජර් ගුනතිලකත් වැඩෙට සම්බන්ද උනා.[/COLOR] [IMG]http://i.imgur.com/ELOhCX1.jpg[/IMG] [IMG]http://i.imgur.com/tCgZlLK.jpg[/IMG] [IMG]http://i.imgur.com/cEMjdK6.jpg[/IMG] [IMG]http://i.imgur.com/Cbn2Q8f.jpg[/IMG] මෙ අතරෙ රැට කැම ගෙන්න කියලා හර්ශ සහ විජෙව පිටත් කරා. මුන් දෙන්නට කැම ගෙන්න පැය 2ක් විතර ගියා කියහන්කො. ඔන්න කැම ටිකත් ලැබුනා. [IMG]http://i.imgur.com/pwSAkiQ.jpg[/IMG] කැම කාලා ඉතුරු බඩු ටිකත් පැක් කරා. එවා බස් එකට රැම දැම්මා මොකද කට්ටියගෙ නින්ද ගැන දන්න නිසා. [IMG]http://i.imgur.com/t2ilE9n.jpg[/IMG] [IMG]http://i.imgur.com/C03RDSB.jpg[/IMG] [IMG]http://i.imgur.com/LR8I62L.jpg[/IMG] [IMG]http://i.imgur.com/t21X2OZ.jpg[/IMG] [IMG]http://i.imgur.com/meuKKwr.jpg[/IMG] [IMG]http://i.imgur.com/O5hkY8y.jpg[/IMG] [IMG]http://i.imgur.com/ZGxRpwq.jpg[/IMG] [COLOR=DarkSlateGray] ඔන්න 13 වෙනිද උදෙ අපෙ හරිදුවා එනවා කියල තිබුනා බනිසුත් අරගෙන. අපිට කලින් වතාවෙ වගෙම බනිස් දුන්නෙ තල්පාවිල සහො. පාන්දට 4 වෙද්දි කඩුවෙල ලගටම ඇවිල්ල බනිස් ටික හරිදුට ගිහින් දිලා තිබුනා. [/COLOR][COLOR=DarkRed] උදෙ කට්ටිය පට පට ගාලා ලැස්ති වෙනවා. එ අතරෙ යොවුන් සෙනාංකයට ඉගෙන ගන්න ලමයි ඇවිල්ලා. අපෙ අයට මරු. අරයා මගෙලු මෙයා මගෙලු, ඔන්න කොහොම හරි ලැස්ති වෙලා ඉවර වෙද්දි අපිට උදෙ කැමත් සුදානම් කරලා තිබුනා යොවුන් සෙනාංකයෙන්.[/COLOR] අපි ඉතින් උදෙටත් කාලා බස්එකෙන් පාසලට යන්න පිටත් උනා. අපිට නවාතැන් පහසුකම් දුන්න මෙජර්ටත් අනෙක් සෙවකයොන්ටත් අපි ගොඩක් ස්තුති කරා. අපි පොටො එකකුත් ගත්තානෙ. [COLOR=DarkSlateGray] ඔන්න අපි ටිකක් දුර යද්දි පාසලෙන් කොල් එකක් ආවා පොඩ්ඩ්ක් හිමින් එන්න කියලා. ඉතින් අපි කඩයක් ලග නතර උනා. අපෙ අයත් ඉතින් නිකන් හිටියෙ නැහැ. තව පාරක් බඩට දා ගත්තා තෙ ටිකක්. එතනත් තව පොටො ටිකක් ගත්තා. එ වෙලාව වෙද්දි හරිදුවාත් අපිට එකතු උනා. ඊට පස්සෙ අපි පාසල බලා පිටත් උනා.[/COLOR] [IMG]http://i.imgur.com/rjkQyqu.jpg[/IMG] [IMG]http://i.imgur.com/UEeaGma.jpg[/IMG] අපි නොහිතපු තරම් ලොකුවට උත්සවයක් සුදානම් කරලා තිබුනා. අපිව බැන්ඩ් එකකින් එක්කගෙන ගියෙ. [IMG]http://i.imgur.com/JKeAWSQ.jpg[/IMG] අපි හැමොටම බුලත් දිලා පොඩි පැටවු පිලි ගත්තා. [IMG]http://i.imgur.com/vtncwbg.jpg[/IMG] [IMG]http://i.imgur.com/vhD87Yq.jpg[/IMG] [IMG]http://i.imgur.com/YNXmvkO.jpg[/IMG] [COLOR=DarkSlateGray]ජාතික ගිය ගායනා කරා ඊට පස්සෙ.[/COLOR] [IMG]http://i.imgur.com/xYTzWtS.jpg[/IMG] [IMG]http://i.imgur.com/iqtzqX4.jpg[/IMG] [IMG]http://i.imgur.com/h14fx7c.jpg[/IMG] [COLOR=DarkGreen]පොඩි අය පෙලියට දෙපැත්තෙ හිටගෙන අපිට අත්පුඩි ගැහුවා.[/COLOR] [IMG]http://i.imgur.com/K9wyDUg.jpg[/IMG] [IMG]http://i.imgur.com/o4d1zi3.jpg[/IMG] [IMG]http://i.imgur.com/DoJUwOZ.jpg[/IMG] ඊලගට අපිට පාසලෙන් උදෙ කැම සූදානම් කරපු තැනට අරගෙන ගියා. අපෙ අය බැහැ බැහැ කිය කිය කැවා. බොන්න තිබුනෙ ඉරමුසු. එකට තියපු හකුරු ටික නම් වාශ්ප උනා. [IMG]http://i.imgur.com/VFbXkgr.jpg[/IMG] එ අතරෙ පැමිනි අම්මල තාත්තලා බස් එකෙ බඩු ටික පිලිවෙලට උත්සව ශාලාවට අරගෙන ගියා. අපෙ අයත් එවට උදවු උනා. අපි පාර්සල් වල වසරවල් පිලිවෙලට සදහන් කරපු නිසා වැඩෙ පහසු උනා. [IMG]http://i.imgur.com/e8zEEwO.jpg[/IMG] ඔන්න අපිව ප්‍රදාන ශාලවට රැගෙන ගියා. ගිහිපු ගමන් අපි දැක්කෙ ශාලවෙ ගහලා තිබුන මෙ වදන් පෙල. අපෙ කිරියටම ගැලපෙන විදිහට සකස් කරල තිබුනා. [IMG]http://i.imgur.com/dAUzcRo.jpg[/IMG] [COLOR=DarkGreen] ඊට පස්සෙ පොත් බෙදා දිමෙ උලෙල පටන් ගත්තා. මුලින්ම පොල් තෙල් පහන දැල්උවා. එකට පාසෙලෙන්, අපෙ කිරියෙන්, දෙමවුපියන් සහ සිසු දරුවන් වෙනුවෙන් පිරිසකට නිවෙදන කරපු දරුවා සහ දැරිවි ආරදනා කරා. [/COLOR] [IMG]http://i.imgur.com/CwMiUtu.jpg[/IMG] [IMG]http://i.imgur.com/CwMiUtu.jpg[/IMG] [IMG]http://i.imgur.com/rm8DwSm.jpg[/IMG] [IMG]http://i.imgur.com/R3GPCYo.jpg[/IMG] [IMG]http://i.imgur.com/5iNQucW.jpg[/IMG] [IMG]http://i.imgur.com/GTz3d1G.jpg[/IMG] [IMG]http://i.imgur.com/ieji1pC.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom