Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත පතේ නැති ඒවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත පතේ නැති ඒවා

repost නම් දැක්කෙ නෑ වගේ බලපල්ලා

ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගත වේ නම් ලදකට එය වියදම් කිරීමට තත්පරක් ප්රමාණවත්ය...

-ඩාවින්ච්-

ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන්

ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . .

-අයින්ස්ටයින්-

පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටු විට එපා වේ...

-මැක්රෝනි-

ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ...

-මයිකල් අයියා-

ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . .

-ඇන්ජෙලෝ-

ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත...

-ශාරුක් කන්නන්ගර-

ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . .

-රිතික් රොෂාන්-

ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,

1.එහි ආවාට ඇති බැවිනි...

2.තනියම දීප්තිමත් විය නොහැකි බැවිනි...

3.හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි...

4.දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි...

5.සෑම මාසයකට පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි...

-ඩබලිව් බුෂ්-

විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි!

-තෝමස් අල්වා එඩිසන්-

ඉස්සුවේ'අමුතු කතා' එකෙන්

හොදනම් සලකල පලයල්ලා

[QUOTE="nnccbb, post: 13435342, member: 408267"] [b]පොත පතේ නැති ඒවා[/b] [SIZE="4"][COLOR="Sienna"]repost නම් දැක්කෙ නෑ වගේ බලපල්ලා[/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-123KjI98Wls/TtSCMHXwXOI/AAAAAAAAAJs/lA_HWNW882Q/s1600/albert-einstein1.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගත වේ නම් ලදකට එය වියදම් කිරීමට තත්පරක් ප්රමාණවත්ය... -ඩාවින්ච්- ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුණි නම් අද ගුරුත්වාකර්ශනයක් නැත...-අයිසැක් නිව්ටන් ලදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය. නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂව ය... . . . -අයින්ස්ටයින්-[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-w9q-EVWp-6Y/TtSCWNTN8MI/AAAAAAAAAJ0/5-C6g-k7vS8/s1600/20070618_newton.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkGreen"] පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටු විට එපා වේ... -මැක්රෝනි- ඔබත් කෙනෙකුට ආදරය කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරාගනුඇත. මෙහි විලෝමය සත්‍ය නොවේ... -මයිකල් අයියා- ලදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම කිසිවක් නැතිවය... . . . -ඇන්ජෙලෝ- ඔබගේ පෙමවතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අත හරිනු ඇත... -ශාරුක් කන්නන්ගර- ඔබ ගස්ලබු , යෝගට් , පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම් , ඒවා ගෙදරට ගෙන ඒමේන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය... . . . -රිතික් රොෂාන්- ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ, 1.එහි ආවාට ඇති බැවිනි... 2.තනියම දීප්තිමත් විය නොහැකි බැවිනි... 3.හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි... 4.දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි... 5.සෑම මාසයකට පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි... -ඩබලිව් බුෂ්- විදුලි බුබුල නිපදවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම ගත් විට නැවත එකක් කිරීමට උත්සහ නොකලෙමි! -තෝමස් අල්වා එඩිසන්- [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Sienna"]ඉස්සුවේ'අමුතු කතා' එකෙන්[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Sienna"]හොදනම් සලකල පලයල්ලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom