Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පොදුරාජ්‍ය මණ්ඩලය ගැන ඔබ නොදන්නා කරුණු හතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් පමණ ඊට අයත් ය

ලොව බිලියන 7.9ක ජනගහණයෙන් බිලියන 2.5ක පමණම ජනතාවක් ජීවත් වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ජනගහණයෙන් 60%කට වඩා වයස අවුරුදු 29 හෝ ඊට අඩු පුද්ගලයෝ වෙති. ගෝලීය වශයෙන්, වයස අවුරුදු 15 - 29 අතර තරුණ පිරිසෙන් තුනෙන් එකක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජීවත් වෙති.

මේ අතරින්, ජනගහණය අනුව විශාලතම රට ඉන්දියාව වන අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මුළු ජනගහණයෙන් අඩක් පමණ එහි වෙසෙයි.

ජනගහණය අතින් ගත්කල පාකිස්ථානය, නයිජීරියාව සහ බංග්ලාදේශය මීළඟ ස්ථානයන් හිමිකර ගන්නා අතර එක්සත් රාජධානිය පස්වන ස්ථානයේ පසුවෙයි.

2) ඇතැම් රටවල් කිසිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවූ ඒවා ය

රුවන්ඩාව සහ මොසැම්බික් පිළිවෙලින් 2009 සහ 1995 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයින් බවට පත්වූ රටවල් වේ. ඒ දෙරටම බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයට ලක් නොවීය.

රුවන්ඩාව ජර්මනියේ සහ බෙල්ජියමේ මිස බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත්නොවීය

ගැබොන් සහ ටෝගෝ යනු 2022 ජූනි මාසයේ දී සාමාජිකත්වය ලබාගත් රටවල් ය. එම රාජ්‍යයන් ද්විත්වයම පැරණි ප්‍රංශ යටත්විජිත වේ.ඇතැම් රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ද කටයුතුකර තිබේ.

සිය වර්ණභේදවාදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ විවේචනයට ලක්වීමෙන් පසු 1961 දී දකුණු අප්‍රිකාව ඉන් ඉවත්විය. නමුත් 1994 දී එරට නැවත සාමාජිකත්වය ලබා ගත්තේ ය.

1999 දී සිදුවූ හමුදා කුමන්ත්රණයකින් පසු පාකිස්ථානය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින ලද නමුත් 2004 දී එය නැවත එක්කර ගන්නා ලදී. නමුත් 2007 සහ 2008 අතර කාලයේ දී නැවතත් එහි සාමාජිකත්වය අත්හිටුවනු ලැබුණි.

2003 වසරේ මැතිවරණ දූෂණ වාර්තා නිසා සිම්බාබ්වේහි සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර එරට හිටපු ජනාධිපති රොබට් මුගාබේ සිය රට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්කර ගත්තේ ය.

2018 දී සිම්බාබ්වේ නැවත සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ නමුත් ඒ සම්බන්ධ තීරණයකට එළඹ නැත.

අවසන් වරට (2016 දී) පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටවගිය රට මාලදිවයින වූ නමුත් එය 2020 දී නැවත එක්විය.

3) රැජින රාජ්‍ය නායකයා වන්නේ රටවල් 15කට පමණි

බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ජනරජයන් වන අතර, 2021 දී රැජින රාජ්‍ය නායකයා ලෙස ඉවත් කළ නවතම රාජ්‍යය වූයේ බාර්බඩෝස් ය.

රටවල් පහක්, එනම්, ලෙසොතෝව, එස්වාතිනි (පෙර ස්වාසිලන්තය ලෙස හැඳින්විණි), බෲනෙයි දරුසලාම්, මැලේසියාව, සහ ටොන්ගාව රාජාණ්ඩු වන නමුත් ඔවුනට ඔවුන්ගේම රජුන් සිටියි.

වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් කරනුවස් ජනතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ නමුත්, තවමත් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ රාජ්‍ය නායකයා වන්නේ බ්‍රිතාන්‍යයේ රැජින යි.

4) එය විශාල ය

පොදුරාජ්‍ය මණ්ඩලය ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් පංගුවකට හිමිකම් කියයි.

සමූහයේ භෞමික දැවැන්තයා කැනඩාව වන අතර, එය භූමි ප්‍රමාණය අනුව ලොව දෙවන විශාලතම රාජ්‍යය වේ. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ද අති විශාල ය.

දෙවන එලිසබෙත් රැජිණ 1982 වසරේ ටුවාලුහි දී, එඩින්බරෝ ආදිපාදවරයා සමග

දෙවන එලිසබෙත් රැජිණ 1982 වසරේ ටුවාලුහි දී, එඩින්බරෝ ආදිපාදවරයා සමග

නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ බොහෝ සාමාජිකයන් කුඩා රටවල් ය. පැසිෆික් දූපත් රාජ්‍යයන් වන නාඌරු, සැමෝවා, ටුවාලු සහ වනුවාටු, ඇන්ටිගුවා සහ බාබුඩා, සහ ඩොමිනිකා යනාදිය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය.

5) එක්සත් රාජධානිය තවදුරටත් විශාලතම ආර්ථිකය නොවේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් රාජධානිය තවදුරටත් පොදු රාජ්‍ය මණ්ඩලයේ විශාලතම ආර්ථිකය හිමි රට නොවේ. මේ වසරේ දී පළමු වරට ඉන්දියාව එක්සත් රාජධානිය අභිබවා ගියේ ය.

මණ්ඩලයේ සාමාජිකයින් 56 දෙනාගේ ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 13 ඉක්මවයි. එය ජපානය මෙන් (ඩොලර් ට්‍රිලියන 5) දෙගුණයකටත් වැඩි අගයක් වන නමුත් ඇමරිකා එක්සත් ජනපදයට (ඩොලර් ට්‍රිලියන 23) වඩා අඩු ය.

2020 දී එක්සත් රාජධානියේ මුළු වෙළඳාමෙන් 8.7%ක් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමග කළ වෙළඳාම් ය. එය එක්සත් රාජධානිය ජර්මනිය සමග සිදුකළ මුළු වෙළඳාමට සමාන අගයකි.

එම වසරේ පොදුරාජ්‍ය මණ්ඩලය වෙත එක්සත් රාජධානියේ අපනයනය පවුම් බිලියන 56ක් පමණ වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ආනයනය පවුම් බිලියන 48ක් පමණ විය.

6) එය සිය නම වෙනස් කරනු ලැබීය

නූතන පොදුරාජ්‍ය මණ්ඩලය පිහිටුවනු ලැබුණේ 1949 දී, එහි නමින් "බ්‍රිතාන්‍ය" යන කොටස ඉවත් කරමින්, බ්‍රිතාන්‍ය කිරීටයට ඇති පක්ෂපාතීත්වය අත්හැර දැමීමෙන් පසුව ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන් ලන්ඩනයේ දී - 1969

සංවිධානයේ ප්‍රධානියා වී ඇත්තේ දෙදෙනෙකු පමණි. ඒ, හයවන ජෝර්ජ් රජු සහ දෙවන එලිසබෙත් රැජිණ යි.

එය පාරම්පරික තනතුරක් නොවූව ද වේල්ස් කුමරු රජවූ විට එය භාරගනු ඇතැ යි බොහෝදෙනා අපේක්ෂා කරයි.

ලන්ඩනයේ පිහිටි මූලස්ථානයේ සිට සංවිධානය මෙහෙයවනු ලබන්නේ එහි මහලේකම්වරිය වන ස්කොට්ලන්ඩ් බැරන්වරිය යි. ඇගේ කාර්යසාධනය සම්බන්ධයෙන් ඇතැම් සාමාජික රටවලින් විවේචන එල්ලවී ඇති නමුත් ඇගේ අපේක්ෂාව නැවත එම ධුරයට පත්වීමට ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ආරම්භක සාමාජිකයින් වන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ප්රඥප්තිය 2012 දී සම්මත කරන ලද අතර, ප්රජාතන්ත්රවාදය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, තිරසර සංවර්ධනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව යන වටිනාකම් සඳහා එහි සාමාජිකයන් කැපවී සිටියි.

වෙනත් රටවල් එක්කර නොගැනීම හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලය 'පශ්චාත් යටත්විජිත සමාජයක්' ලෙස විවේචනයට ලක්ව ඇත.

මණ්ඩලයේ ආධාරකරුවන් තර්ක කරන්නේ එහි සාමාජිකත්වය තුළින් සංවර්ධන කටයුතු සඳහා සහාය හිමිවන අතර, ජාත්‍යන්තර ඉලක්ක ළඟාකර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවක් ද ලැබෙන බව යි.

7) පොදු රාජ්‍ය මණ්ඩලයන් එකකට වඩා තිබේ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන රාජ්‍යයන්හි පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක හමුවක් පැවැත්විණි

රුසියාව සහ සෝවියට් සංගමයේ අනෙකුත් හිටපු සාමාජිකයන් විසින් 1991 දී පිහිටුවන ලද 'ස්වාධීන රාජ්යයගේ පොදු රාජ්‍ය මණ්ඩලය' නම් සංවිධානයක් ද ඇත.

ප්‍රංශ භාෂාව කතාකරන රටවල් සමූහයක් ප්‍රංශ භාෂාව ප්‍රවර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි කිරීම අරමුණු කරගෙන පිහිටුවාගත් 'ලා ෆ්රන්කොෆෝනී' නම් ජාත්‍යන්තර සංවිධානයක් ද පවතියි.

[QUOTE="Bobmaly, post: 28042758, member: 579587"] [HEADING=1][B][SIZE=7]1) ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් පමණ ඊට අයත් ය[/SIZE][/B][/HEADING] [SIZE=6][B][IMG alt="Chart showing what proportion of world's population is in the Commonwealth's population is in the Commonwealth"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/0000/production/_100900000_commonwealth_numbers_1_640-nc.png[/IMG] ලොව බිලියන 7.9ක ජනගහණයෙන් බිලියන 2.5ක පමණම ජනතාවක් ජීවත් වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56ක ය. පොදුරාජ්‍ය මණ්ඩලීය ජනගහණයෙන් 60%කට වඩා වයස අවුරුදු 29 හෝ ඊට අඩු පුද්ගලයෝ වෙති. ගෝලීය වශයෙන්, වයස අවුරුදු 15 - 29 අතර තරුණ පිරිසෙන් තුනෙන් එකක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ජීවත් වෙති. මේ අතරින්, ජනගහණය අනුව විශාලතම රට ඉන්දියාව වන අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මුළු ජනගහණයෙන් අඩක් පමණ එහි වෙසෙයි. ජනගහණය අතින් ගත්කල පාකිස්ථානය, නයිජීරියාව සහ බංග්ලාදේශය මීළඟ ස්ථානයන් හිමිකර ගන්නා අතර එක්සත් රාජධානිය පස්වන ස්ථානයේ පසුවෙයි.[/B][/SIZE] [HEADING=1][SIZE=6]2) ඇතැම් රටවල් කිසිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් නොවූ ඒවා ය[/SIZE][/HEADING] [SIZE=6][B]රුවන්ඩාව සහ මොසැම්බික් පිළිවෙලින් 2009 සහ 1995 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයින් බවට පත්වූ රටවල් වේ. ඒ දෙරටම බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයට ලක් නොවීය. [IMG alt="Rwanda team at Commonwealth Games"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/91F3/production/_100836373_rwanda_cwealth_reu.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][B][I]රුවන්ඩාව ජර්මනියේ සහ බෙල්ජියමේ මිස බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත්නොවීය[/I][/B][/SIZE] [SIZE=6][B]ගැබොන් සහ ටෝගෝ යනු 2022 ජූනි මාසයේ දී සාමාජිකත්වය ලබාගත් රටවල් ය. එම රාජ්‍යයන් ද්විත්වයම පැරණි ප්‍රංශ යටත්විජිත වේ.ඇතැම් රටවල් පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ද කටයුතුකර තිබේ. සිය වර්ණභේදවාදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ විවේචනයට ලක්වීමෙන් පසු 1961 දී දකුණු අප්‍රිකාව ඉන් ඉවත්විය. නමුත් 1994 දී එරට නැවත සාමාජිකත්වය ලබා ගත්තේ ය. 1999 දී සිදුවූ හමුදා කුමන්ත්රණයකින් පසු පාකිස්ථානය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින ලද නමුත් 2004 දී එය නැවත එක්කර ගන්නා ලදී. නමුත් 2007 සහ 2008 අතර කාලයේ දී නැවතත් එහි සාමාජිකත්වය අත්හිටුවනු ලැබුණි. 2003 වසරේ මැතිවරණ දූෂණ වාර්තා නිසා සිම්බාබ්වේහි සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර එරට හිටපු ජනාධිපති රොබට් මුගාබේ සිය රට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්කර ගත්තේ ය. 2018 දී සිම්බාබ්වේ නැවත සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ නමුත් ඒ සම්බන්ධ තීරණයකට එළඹ නැත. අවසන් වරට (2016 දී) පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටවගිය රට මාලදිවයින වූ නමුත් එය 2020 දී නැවත එක්විය.[/B][/SIZE] [HEADING=1][SIZE=7]3) රැජින රාජ්‍ය නායකයා වන්නේ රටවල් 15කට පමණි[/SIZE][/HEADING] [SIZE=6][B]බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ජනරජයන් වන අතර, 2021 දී රැජින රාජ්‍ය නායකයා ලෙස ඉවත් කළ නවතම රාජ්‍යය වූයේ බාර්බඩෝස් ය. [IMG alt="Commonwelath Rulers"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/7CA8/production/_126121913_commonwealth_numbers_update_sinhala_640-nc.png[/IMG] රටවල් පහක්, එනම්, ලෙසොතෝව, එස්වාතිනි (පෙර ස්වාසිලන්තය ලෙස හැඳින්විණි), බෲනෙයි දරුසලාම්, මැලේසියාව, සහ ටොන්ගාව රාජාණ්ඩු වන නමුත් ඔවුනට ඔවුන්ගේම රජුන් සිටියි. වසර ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් කරනුවස් ජනතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ නමුත්, තවමත් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ රාජ්‍ය නායකයා වන්නේ බ්‍රිතාන්‍යයේ රැජින යි.[/B][/SIZE] [HEADING=1][SIZE=7]4) එය විශාල ය[/SIZE][/HEADING] [SIZE=6][B]පොදුරාජ්‍ය මණ්ඩලය ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් පංගුවකට හිමිකම් කියයි. සමූහයේ භෞමික දැවැන්තයා කැනඩාව වන අතර, එය භූමි ප්‍රමාණය අනුව ලොව දෙවන විශාලතම රාජ්‍යය වේ. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ද අති විශාල ය. [IMG alt="Queen and Duke of Edinburgh in Tuvalu in 1982"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/12472/production/_126066847_queen_duke_tuvalu1982_pa.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][B][I]දෙවන එලිසබෙත් රැජිණ 1982 වසරේ ටුවාලුහි දී, එඩින්බරෝ ආදිපාදවරයා සමග[/I][/B][/SIZE] [SIZE=6][B]දෙවන එලිසබෙත් රැජිණ 1982 වසරේ ටුවාලුහි දී, එඩින්බරෝ ආදිපාදවරයා සමග නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයේ බොහෝ සාමාජිකයන් කුඩා රටවල් ය. පැසිෆික් දූපත් රාජ්‍යයන් වන නාඌරු, සැමෝවා, ටුවාලු සහ වනුවාටු, ඇන්ටිගුවා සහ බාබුඩා, සහ ඩොමිනිකා යනාදිය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය.[/B][/SIZE] [HEADING=1][SIZE=7]5) එක්සත් රාජධානිය තවදුරටත් විශාලතම ආර්ථිකය නොවේ[/SIZE][/HEADING] [SIZE=6][B]ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් රාජධානිය තවදුරටත් පොදු රාජ්‍ය මණ්ඩලයේ විශාලතම ආර්ථිකය හිමි රට නොවේ. මේ වසරේ දී පළමු වරට ඉන්දියාව එක්සත් රාජධානිය අභිබවා ගියේ ය. [IMG alt="Largest economies of Commonwealth"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/0778/production/_126121910_commonwealth_gdp_update_26_07_sinhala_2x640-nc.png[/IMG] මණ්ඩලයේ සාමාජිකයින් 56 දෙනාගේ ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 13 ඉක්මවයි. එය ජපානය මෙන් (ඩොලර් ට්‍රිලියන 5) දෙගුණයකටත් වැඩි අගයක් වන නමුත් ඇමරිකා එක්සත් ජනපදයට (ඩොලර් ට්‍රිලියන 23) වඩා අඩු ය. 2020 දී එක්සත් රාජධානියේ මුළු වෙළඳාමෙන් 8.7%ක් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් සමග කළ වෙළඳාම් ය. එය එක්සත් රාජධානිය ජර්මනිය සමග සිදුකළ මුළු වෙළඳාමට සමාන අගයකි. එම වසරේ පොදුරාජ්‍ය මණ්ඩලය වෙත එක්සත් රාජධානියේ අපනයනය පවුම් බිලියන 56ක් පමණ වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ආනයනය පවුම් බිලියන 48ක් පමණ විය.[/B][/SIZE] [HEADING=1][SIZE=7]6) එය සිය නම වෙනස් කරනු ලැබීය[/SIZE][/HEADING] [SIZE=6][B]නූතන පොදුරාජ්‍ය මණ්ඩලය පිහිටුවනු ලැබුණේ 1949 දී, එහි නමින් "බ්‍රිතාන්‍ය" යන කොටස ඉවත් කරමින්, බ්‍රිතාන්‍ය කිරීටයට ඇති පක්ෂපාතීත්වය අත්හැර දැමීමෙන් පසුව ය. [IMG alt="Commonwealth Heads of Government meeting in London, 1969"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/15AA2/production/_100783788_chogm1969_get.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][I]පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන් ලන්ඩනයේ දී - 1969[/I][/SIZE] [SIZE=6][B]සංවිධානයේ ප්‍රධානියා වී ඇත්තේ දෙදෙනෙකු පමණි. ඒ, හයවන ජෝර්ජ් රජු සහ දෙවන එලිසබෙත් රැජිණ යි. එය පාරම්පරික තනතුරක් නොවූව ද වේල්ස් කුමරු රජවූ විට එය භාරගනු ඇතැ යි බොහෝදෙනා අපේක්ෂා කරයි. ලන්ඩනයේ පිහිටි මූලස්ථානයේ සිට සංවිධානය මෙහෙයවනු ලබන්නේ එහි මහලේකම්වරිය වන ස්කොට්ලන්ඩ් බැරන්වරිය යි. ඇගේ කාර්යසාධනය සම්බන්ධයෙන් ඇතැම් සාමාජික රටවලින් විවේචන එල්ලවී ඇති නමුත් ඇගේ අපේක්ෂාව නැවත එම ධුරයට පත්වීමට ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ආරම්භක සාමාජිකයින් වන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යි. පොදුරාජ්‍ය මණ්ඩලීය ප්රඥප්තිය 2012 දී සම්මත කරන ලද අතර, ප්රජාතන්ත්රවාදය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, තිරසර සංවර්ධනය සහ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව යන වටිනාකම් සඳහා එහි සාමාජිකයන් කැපවී සිටියි. වෙනත් රටවල් එක්කර නොගැනීම හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලය 'පශ්චාත් යටත්විජිත සමාජයක්' ලෙස විවේචනයට ලක්ව ඇත. මණ්ඩලයේ ආධාරකරුවන් තර්ක කරන්නේ එහි සාමාජිකත්වය තුළින් සංවර්ධන කටයුතු සඳහා සහාය හිමිවන අතර, ජාත්‍යන්තර ඉලක්ක ළඟාකර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවක් ද ලැබෙන බව යි.[/B][/SIZE] [HEADING=1][SIZE=7]7) පොදු රාජ්‍ය මණ්ඩලයන් එකකට වඩා තිබේ[/SIZE][/HEADING] [SIZE=6][B][IMG alt="Commonwealth of Independent States"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/B503/production/_121893364_77644082-1237-401a-820d-c5f222ff7387.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][B][I]රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන රාජ්‍යයන්හි පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක හමුවක් පැවැත්විණි[/I][/B][/SIZE] [SIZE=6][B]රුසියාව සහ සෝවියට් සංගමයේ අනෙකුත් හිටපු සාමාජිකයන් විසින් 1991 දී පිහිටුවන ලද 'ස්වාධීන රාජ්යයගේ පොදු රාජ්‍ය මණ්ඩලය' නම් සංවිධානයක් ද ඇත.[/B][/SIZE] [B][SIZE=6]ප්‍රංශ භාෂාව කතාකරන රටවල් සමූහයක් ප්‍රංශ භාෂාව ප්‍රවර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩි කිරීම අරමුණු කරගෙන පිහිටුවාගත් 'ලා ෆ්රන්කොෆෝනී' නම් ජාත්‍යන්තර සංවිධානයක් ද පවතියි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom