Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොදු අපේක්ෂකට එජාපයෙන්ම විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු අපේක්ෂකට එජාපයෙන්ම විරෝධය

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට

එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

ඇතුළු පළාත් සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු

කණ්ඩායම ගොඩනැඟී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග

කියයි.

මාතර රැලියට සජිත් ප්‍රේමදාස

මහතා නොපැමිණියේ මේ අළු යට ගිනි පුපුරු නිසා යැයි සැක

කෙරේ.මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ජනාධිපතිවරණයෙන්

ජයග්‍රහණය ලැබුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති

ධුරයට පත්කරන බවට දෙන ලද ප්‍රතිඥාව සමඟ මේ බෙදීම

හටගෙන ඇතැයි ද වාර්තා වේ.

මැතිවරණ විස්සකට අධික ප්‍රමාණයකට මුහුණදී එක්සත් ජාතික

පක්ෂය පරාජයට පත්කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ

නායකත්වයෙන් ඉවත්කර එම ධුරය සඳහා සජිත් ප්‍රේමදාස

මහතා පත් කිරීමට පක්ෂ සාමාජිකයන් කටයුතු කරමින් සිටින

මොහොතක විපර්යාසාත්මකව සිදුවූ මෛත්‍රී ආගමනය තමන්

පිළිනොගන්නා බව ද ඔවුහු කියා සිටිති.

මේ විරෝධය පළ කිරීමේ මූලික පියවර වශයෙන් සජිත්

ප්‍රේමදාස, බුද්ධික පතිරණ, මෛත්‍රී ගුණරත්න ඇතුළු එජාප

ප්‍රබලයන් කණ්ඩායමක් මාතර රැස්වීමට සහභාගි නොවී

විරෝධතාව පළකර ඇති බව ද කියැවේ.

[QUOTE="IO.sirisena, post: 17506931, member: 518663"] [b]පොදු අපේක්ෂකට එජාපයෙන්ම විරෝධය[/b] [size=5]විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු කණ්ඩායම ගොඩනැඟී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි. මාතර රැලියට සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණියේ මේ අළු යට ගිනි පුපුරු නිසා යැයි සැක කෙරේ.මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන බවට දෙන ලද ප්‍රතිඥාව සමඟ මේ බෙදීම හටගෙන ඇතැයි ද වාර්තා වේ. මැතිවරණ විස්සකට අධික ප්‍රමාණයකට මුහුණදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කළ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර එම ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට පක්ෂ සාමාජිකයන් කටයුතු කරමින් සිටින මොහොතක විපර්යාසාත්මකව සිදුවූ මෛත්‍රී ආගමනය තමන් පිළිනොගන්නා බව ද ඔවුහු කියා සිටිති. මේ විරෝධය පළ කිරීමේ මූලික පියවර වශයෙන් සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, මෛත්‍රී ගුණරත්න ඇතුළු එජාප ප්‍රබලයන් කණ්ඩායමක් මාතර රැස්වීමට සහභාගි නොවී විරෝධතාව පළකර ඇති බව ද කියැවේ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom