Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොදු අපේක්ෂක කැද හැළිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු අපේක්ෂක කැද හැළිය.

පොදු අපේක්ෂකයා වටා එකතුවී සිටින සාදුලා අංකල්ලා ඇන්ටිලා මේ දවස් වල එකකට එකක් පරස්පර විරෝධී ප්රකාශ නිකුත් කරමින් සිටී.

මෛත්රී-

දින 100 යෙන් විධායක ජනාධිපති තනතුර ඉවත් කර රනිල්ට අගමැති කම දෙනවා කියයි. නමුත් ඉන්පසු බලතල රහිත තටු කැපූ නාමමාත්රික ජනාධිපති බවට පත්වන තමා මෛත්රී පාලනයක්, යහපාලනයක් ලෙන යන බව කියයි. අහවල් එකකින්ද මන්දා?

රනිල්-

දින 100න් පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන සියලු දෙනාම එකතු කරගත් ආණ්ඩුවක් යටතේ ජනාධිපතිගේ විධායක බලය අහෝසිකරන බව කියයි.

රවී-

විධායක අගමැති වශයෙන් රනිල් පක්වී එජාප ආණ්ඩුවක් පිහිටුවන බව කියයි.

තිස්ස-

පැය 24රෙන් ජනපතිගේ විධායක බලතල විධායක අගමැතිට පවරාගන්නා බව කියයි. අනේ මන්දා?

චන්ද්රිකා-

තමන් ජීවිතය කැප කරමින් හෝ විධායක ජනපති ක්රමය අහෝසි කර දමන බවද එක්සත් ලංකාවක් ඇතිකරන බවද කියයි.

ෆොන්සේකා-

සහය දුන්නත් තවම 80% පමණ විතරයි එකගවී ඇත්තේ යයි කියයි.

රතන හිමි-

ඉදිරි අවුරුදු හයම මෛත්රී ජනපති බවත් සමහර අනිසි බලතල පමණක් ඉවත් කරවන බවත් කී සේක.

පාඨලී-

අපි සහය දෙන්නේ දින 100ක වැඩපිළිවෙලට පමණක් බව කියයි.

අනෙක් ත්රීවීල් පක්ෂ, වන්මෑන් පක්ෂ, අැපත් නැති පක්ෂ, නන්නත්තාර වූ පක්ෂ එක එක බයිලා කියති, වයති, ගයති.

සෝපිත හිමි-

ආතක් පාතක් නැති බවක් සසර කතරේ අතර මං වූ බවකින් සීටී සේක.

සරත් එන්-

ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.

භික්ෂු පෙරමුණේ උපසභාපති හිමියෝ-

මේ පාර බැරිවුනොත් ඊළග ආත්මේ යකෙක් වෙලා ඉපදිලා හරි මහින්දගෙන් පළිගන්නා බව කීසේක. තුං නොදකින් මෙහෙමත් ඝණයෝ.

[QUOTE="Kaalidasa, post: 17464344, member: 381345"] [b]පොදු අපේක්ෂක කැද හැළිය.[/b] [SIZE=5]පොදු අපේක්ෂකයා වටා එකතුවී සිටින සාදුලා අංකල්ලා ඇන්ටිලා මේ දවස් වල එකකට එකක් පරස්පර විරෝධී ප්රකාශ නිකුත් කරමින් සිටී. මෛත්රී- දින 100 යෙන් විධායක ජනාධිපති තනතුර ඉවත් කර රනිල්ට අගමැති කම දෙනවා කියයි. නමුත් ඉන්පසු බලතල රහිත තටු කැපූ නාමමාත්රික ජනාධිපති බවට පත්වන තමා මෛත්රී පාලනයක්, යහපාලනයක් ලෙන යන බව කියයි. අහවල් එකකින්ද මන්දා? රනිල්- දින 100න් පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන සියලු දෙනාම එකතු කරගත් ආණ්ඩුවක් යටතේ ජනාධිපතිගේ විධායක බලය අහෝසිකරන බව කියයි. රවී- විධායක අගමැති වශයෙන් රනිල් පක්වී එජාප ආණ්ඩුවක් පිහිටුවන බව කියයි. තිස්ස- පැය 24රෙන් ජනපතිගේ විධායක බලතල විධායක අගමැතිට පවරාගන්නා බව කියයි. අනේ මන්දා? චන්ද්රිකා- තමන් ජීවිතය කැප කරමින් හෝ විධායක ජනපති ක්රමය අහෝසි කර දමන බවද [COLOR=DarkRed]එක්සත් [/COLOR]ලංකාවක් ඇතිකරන බවද කියයි. ෆොන්සේකා- සහය දුන්නත් තවම 80% පමණ විතරයි එකගවී ඇත්තේ යයි කියයි. රතන හිමි- ඉදිරි අවුරුදු හයම මෛත්රී ජනපති බවත් සමහර අනිසි බලතල පමණක් ඉවත් කරවන බවත් කී සේක. පාඨලී- අපි සහය දෙන්නේ දින 100ක වැඩපිළිවෙලට පමණක් බව කියයි. අනෙක් ත්රීවීල් පක්ෂ, වන්මෑන් පක්ෂ, අැපත් නැති පක්ෂ, නන්නත්තාර වූ පක්ෂ එක එක බයිලා කියති, වයති, ගයති. සෝපිත හිමි- ආතක් පාතක් නැති බවක් සසර කතරේ අතර මං වූ බවකින් සීටී සේක. සරත් එන්- ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. භික්ෂු පෙරමුණේ උපසභාපති හිමියෝ- මේ පාර බැරිවුනොත් ඊළග ආත්මේ යකෙක් වෙලා ඉපදිලා හරි මහින්දගෙන් පළිගන්නා බව කීසේක. තුං නොදකින් මෙහෙමත් ඝණයෝ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom