Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොදු අපේක්ෂාවේ අන්තර්ගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...

අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...

යුද්ධය ඉවරකර නිසා..

බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා..

ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...

ඒ ඇත්තද...

කිසිසේත්ම නැත...

අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...

යුද්ධය ඉවර කර නිසා..

බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා..

පමණක්ම නොවේ...

ඔහු...

රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...

උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...

උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...

කිසිඳු ත්රස්ථ ක්රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්

පවත්වාගෙන යන නිසාය...

ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..

පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...

බලය නොබෙදන නිසාය...

ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....

දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...

රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්

කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...

පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින

උපන්ගෙයි පාවා දෙන්නන්..

බෙදුම්වාදීන්...

අන්තවාදීන්... සමග එකට සිට ගෙන

මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි

අපට සමච්චල් කරන නිවටුනි...

නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන

ඊණියා 'මෛත්රීපාලන ප්රකාශයේ'...

රටේ ඒකීයභාවය..

ජාතික ආරක්ෂාව..

උතුරෙ හමුදා කඳවුරු..

පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..

උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..

බලය නොබෙදීම..

ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..

දෙමළ ඩයස්පෝරාව..

වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..

අනතුරු උගුල් ගැන..

වචනයක් වත් සදහන් නැති බව..

සිතා මතා අමතකර ඇති බව...

නොවැදගත් කොට සලකා ඇති බව..

දන්නවාද....??????????

එසේ නම් ලැජ්ජවිය යුත්තේ...

මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????

එන්න..

තමිල්නාඩු ඊළාම්වාදීන්..

ත්රස්තවාදීන්...

බෙදුම්වාදීන්... සමග...

සිනාසෙමින්...

''මහින්දට ගිනි තබන්න.....''

[QUOTE="N sriyantha, post: 17639113, member: 17937"] [COLOR="Blue"][SIZE="5"]පොදු සිරිසේන හිතවාදීන්ට අනුව... අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ... යුද්ධය ඉවරකර නිසා.. බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා.. ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය... ඒ ඇත්තද... කිසිසේත්ම නැත... අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ... යුද්ධය ඉවර කර නිසා.. බෙදුම්වාදී ත්රස්ථවාදය පරාජය කල නිසා.. පමණක්ම නොවේ... ඔහු... රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය... උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය... උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය... කිසිඳු ත්රස්ථ ක්රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක් පවත්වාගෙන යන නිසාය... ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය.. පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය... බලය නොබෙදන නිසාය... ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය.... දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය... රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන් කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය... පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින උපන්ගෙයි පාවා දෙන්නන්.. බෙදුම්වාදීන්... අන්තවාදීන්... සමග එකට සිට ගෙන මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි අපට සමච්චල් කරන නිවටුනි... නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන ඊණියා 'මෛත්රීපාලන ප්රකාශයේ'... රටේ ඒකීයභාවය.. ජාතික ආරක්ෂාව.. උතුරෙ හමුදා කඳවුරු.. පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල.. උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම.. බලය නොබෙදීම.. ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි.. දෙමළ ඩයස්පෝරාව.. වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන.. අනතුරු උගුල් ගැන.. වචනයක් වත් සදහන් නැති බව.. සිතා මතා අමතකර ඇති බව... නොවැදගත් කොට සලකා ඇති බව.. දන්නවාද....?????????? එසේ නම් ලැජ්ජවිය යුත්තේ... මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....?????? එන්න.. තමිල්නාඩු ඊළාම්වාදීන්.. ත්රස්තවාදීන්... බෙදුම්වාදීන්... සමග... සිනාසෙමින්... ''මහින්දට ගිනි තබන්න.....''[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom