Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පොදු අපේක්ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු අපේක්ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්

පොදු අපේක්ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්

මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද කියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පක්ෂ සාමාජිකයින් ට අත ඔසවා ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ, ජනාධිපතිවරණය මුලින්ම තියන්නැයි ඔවුන් අත ඔසවා ඉල්ලා සිටියදීත් එය පක්ෂයෙන් අසා කියන බව කීමෙන්, ජනාධිපතිවරයා පක්ෂ ව්‍යවස්ථාවත් පක්ෂ සාමාජිකයිනුත් හෑල්ලූවට ලක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඕනෑම පක්ෂ ව්‍යවස්ථාවක ඉහළින්ම තියෙන උත්තරීතර ආයතනය සම්මේලනය බවත්, මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ඊට පහළින් තිබෙන ආයතන වන අතර, ශ්‍රීලනිපයේ ඊයේ පැවැති සම්මේලනයට අනුව මුලින්ම තැබීමට තීන්දු වුණේ ජනාධිපතිවරණය බවත් දිසානායක මහතා කීවේය.

ඊයේ (15) පැවැති 58 වන සම්මේලනය මගින් මුලින් තබන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණයද යන්න පිළිබඳ තීන්දුවක් ගනීවී යැයි රටම බලාගෙන සිටියත්, තීරණයක් නැති සම්මේලනයක් බවට එය පත්වුණු බවත් කී දිසානායක මහතා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ පිළිබඳව තීන්දුවක් ගත්තා නම් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡුාව අද (16 )පැවැත්වීම තීරණය කළ බවත් පැවැසීය.

මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද නැත්නම් දෙකම එකවර පවත්වනවා ද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා සැප්තැම්බර් 18 පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය ආණ්ඩුව පස්සට දැම්මෙත්, 2010 ට ඉදිරිපත් කළ යුතු අය-වැය ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව හේතු වශයෙන් දැක්වූයෙත්, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය බවත් දිසානායක කීවේය.

Read more…

[QUOTE="laknews, post: 5890310, member: 250381"] [b]පොදු අපේක්ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්[/b] [B][CENTER]පොදු අපේක්ෂකයාට ජවිපෙන් කොන්දේසි 4ක්[/CENTER][/B] [CENTER][IMG]http://i35.tinypic.com/vyr2h4.jpg[/IMG][/CENTER] මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද කියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පක්ෂ සාමාජිකයින් ට අත ඔසවා ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ, ජනාධිපතිවරණය මුලින්ම තියන්නැයි ඔවුන් අත ඔසවා ඉල්ලා සිටියදීත් එය පක්ෂයෙන් අසා කියන බව කීමෙන්, ජනාධිපතිවරයා පක්ෂ ව්‍යවස්ථාවත් පක්ෂ සාමාජිකයිනුත් හෑල්ලූවට ලක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඕනෑම පක්ෂ ව්‍යවස්ථාවක ඉහළින්ම තියෙන උත්තරීතර ආයතනය සම්මේලනය බවත්, මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ඊට පහළින් තිබෙන ආයතන වන අතර, ශ්‍රීලනිපයේ ඊයේ පැවැති සම්මේලනයට අනුව මුලින්ම තැබීමට තීන්දු වුණේ ජනාධිපතිවරණය බවත් දිසානායක මහතා කීවේය. ඊයේ (15) පැවැති 58 වන සම්මේලනය මගින් මුලින් තබන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණයද යන්න පිළිබඳ තීන්දුවක් ගනීවී යැයි රටම බලාගෙන සිටියත්, තීරණයක් නැති සම්මේලනයක් බවට එය පත්වුණු බවත් කී දිසානායක මහතා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ පිළිබඳව තීන්දුවක් ගත්තා නම් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡුාව අද (16 )පැවැත්වීම තීරණය කළ බවත් පැවැසීය. මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද නැත්නම් දෙකම එකවර පවත්වනවා ද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා සැප්තැම්බර් 18 පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය ආණ්ඩුව පස්සට දැම්මෙත්, 2010 ට ඉදිරිපත් කළ යුතු අය-වැය ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව හේතු වශයෙන් දැක්වූයෙත්, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය බවත් දිසානායක කීවේය. [B][SIZE="4"][COLOR="Red"][URL="http://wp.me/pI5Gy-26"]Read more…[/URL][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom