Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
පොදු අපේක්ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු අපේක්ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම &#3512

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් අද දිනයේ කොළඹදී අත්සන් තබන ලද සම්පූර්ණ ගිවිසුම මෙසේය.

සාධාරණ, ප්රජාතන්ත්රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත්‍රයක්

ශ්‍රී ලාංකිකයින් ලෙස අපි බැ?රුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප්රජාතන්ත්රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට සීඝ්රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ.

මෙම ඛේදජනක තත්ත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප්‍රකාශන වන්නේ:

නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම

ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප්රජාතන්ත්රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම

සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම

විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම යනාදියයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රට තුළ නැවත යහපත් ආණ්ඩුකරණය, සමාජ සාධාරණය, නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්වෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වර්තමාන ප්රජාතන්ත්ර විරෝධී, අධිකාරවාදී හා දුෂිත පාලන තන්ත්රය පරාජය කොට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේ දී සැමට එකඟවිය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවීමටත් ඉන් පසුව දින සියයක් ඇතුළත පහත දැක්වෙන ක්ෂණික කාර්යයන් සම්පූර්ණ කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පිහිටුවා නව පාර්ලිමේන්තුවක් යටතේ සෙසු ඉලක්ක ගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ. එසේම පසුව කී ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ඇත.

ක්ෂණික කාර්යයන්

දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.

18 වන සංශෝධනය අහෝසි කර, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.

මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත්‍රී ආසන ක්රමයේ සහ සමානුපාතික ක්රමයේ සම්මිශ්‍රණයෙන් නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම.

ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.

මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:

පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.

නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප්රජාතන්ත්රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.

සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.

සීඝ්රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.

සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.

ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.

ඉහත කී මහජන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැපවන බවට පහත අත්සන් කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ පුරවැසි සංවිධාන මේ මගින් සපථ කර කියා සිටී.

[QUOTE="EUMA175, post: 17457350, member: 378405"] [b]පොදු අපේක්ෂකයා එකඟ වූ සම්පුර්ණ ගිවිසුම ම[/b] [COLOR="Red"][SIZE="5"]පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් අද දිනයේ කොළඹදී අත්සන් තබන ලද සම්පූර්ණ ගිවිසුම මෙසේය. සාධාරණ, ප්රජාතන්ත්රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත්‍රයක් ශ්‍රී ලාංකිකයින් ලෙස අපි බැ?රුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප්රජාතන්ත්රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ්‍රී ලංකාව වර්තමානය වන විට සීඝ්රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ. මෙම ඛේදජනක තත්ත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප්‍රකාශන වන්නේ: නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප්රජාතන්ත්රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම යනාදියයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රට තුළ නැවත යහපත් ආණ්ඩුකරණය, සමාජ සාධාරණය, නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම පිණිස පහත දැක්වෙන වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වර්තමාන ප්රජාතන්ත්ර විරෝධී, අධිකාරවාදී හා දුෂිත පාලන තන්ත්රය පරාජය කොට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේ දී සැමට එකඟවිය හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවීමටත් ඉන් පසුව දින සියයක් ඇතුළත පහත දැක්වෙන ක්ෂණික කාර්යයන් සම්පූර්ණ කිරීමටත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පිහිටුවා නව පාර්ලිමේන්තුවක් යටතේ සෙසු ඉලක්ක ගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා කටයුතු කිරීමටත් මේ මගින් යෝජනා කෙරේ. එසේම පසුව කී ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ඇත. ක්ෂණික කාර්යයන් දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම. 18 වන සංශෝධනය අහෝසි කර, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම. මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත්‍රී ආසන ක්රමයේ සහ සමානුපාතික ක්රමයේ සම්මිශ්‍රණයෙන් නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම. ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම. මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ: පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම. නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප්රජාතන්ත්රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම. සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම. සීඝ්රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම. සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත්රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම. ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම. ඉහත කී මහජන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කැපවන බවට පහත අත්සන් කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ පුරවැසි සංවිධාන මේ මගින් සපථ කර කියා සිටී[/SIZE][/COLOR]. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom