Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොදු දේපල පනත කියන්නේ මොකක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(3 of 4)

(ආ) චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වන තෙක් බන්ධනාගාර ගතවීම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමි විම සුවිශේෂී කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ?

ඒ යටතේ මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු මඟින් විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

Ranatunge Arachchilage Peter Vs. A.G. (CA 450/95 decided on 2/8/95)

“The fact that the appeal will take a long time, the fact that accused is the sole bread winner, the fact that accused had been on remand for a long period of time, were not considered as forming exceptional circumstances.”

Ramu Thamotharmpillai Vs. A.G. [2004 (3) SLR 180]

“The facts that the accused was the father of six children, he is 55 years old, that he has no previous convictions, that the accused is suffering from an illness and is feeble, do not fall within the definition of exceptional as they are common to many accused persons”

R. M. Chandralatha Rajapaksha Vs. A.G [CA (PHC) APN 79/2009 – decided on 17/12/2009]

“The facts that the mother of the accused is 85 years of age and since the accused is incarcerated, there is no one to look after her and the accused has been denied of an opportunity of conceiving a child as the accused is incarcerated were not considered as forming exceptional circumstances”

මෙම නඩුවේදී හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මැතිතුමන් විසින් පහත සඳහන් කරුණු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබ ඇත.

“In other words, remand prisoners or convicted prisoners cannot claim certain fundamental rights such as the right not to be discriminated, the freedom of movement, freedom of speech, freedom of union, freedom of association etc. In similar vein a prisoner cannot complain that he is not allowed to live with his wife or that he is prevented from having sex with his wife or that he is unable to procreate children. These are privileges enjoyed by the ordinary citizens not extended to the inmates of remand prisoners or to convicted prisoners as long as they remain to be prisoners.”

ඒ අනුව කරුණු සළකා බැලිමේදී ඉහත කී නඩු තීන්දු යටතේ විස්තර කොට ඇති නෛතික තත්ත්වයන්ට අදාලව පොදු දේපළ විෂයෙහිලා සිදුකොට ඇති බවට චෝදනා නගනු ලබන වැරදි සම්බන්ධයෙන් සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත පැනවීමේ ව්‍යවස්ථාදායකයේ අරමුණ කෙරෙහි මාගේ අවධානය යොමු කරලීමේදී චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වනතෙක් බන්ධනාගාර ගතවිම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමිවීම මානුෂිය කරුණු (humanitarian facts) වුවද, ඒවා ඉහත කී ප්‍රකාරව වන පොදු දේපල විෂයෙහිලා වරදක් සිදුකර ඇති අවස්ථාවක සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය නොහැකි බව පැහැදිලිව පෙනී යයි.

(ඇ) අධ්‍යාපන කටයුතු වලට බාධාවීම යන කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද?

මේ යටතේ කරුණු සළකා බැලීමේදී Ediriweera Vs A.G. (2006 (1) SLR 25) නඩුවට අදාළව එවකට අභියාචනාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මැතිතුමන් විසින් අධ්‍යාපන කටයුතු වලට බාධා වීම ( Disruption of studies) සම්බන්ධයෙන් කරුණු සළකා බලා ඇති අතර, ඒ යටතේ එකී නඩු තීන්දුවෙහි 30 වන පිටුව යටතේ පහත සදහන් කරුණු එතුමන් විසින් වාර්තා කරනු ලැබ තිබේ.

“Learned counsel for the petitioner has submitted a diploma certificate marked P7. The petitioner completed his diploma in May 2000. The petitioner was convicted on 30.03.2004 There is no evidence to suggest that the petitioner has engaged in any studies after his diploma in May 2000. There for ground (b) above does not fall within the category of exceptional circumstances.”

ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් නඩුවකට අදාළව වරද සිදුවන ලද කාලසීමාව තුළ කිසියම් සැකකරුවෙකු අධ්‍යාපනයෙහි යෙදෙන බව සහ රක්ෂිත බන්ධනාගාර ගතවීම එම අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පමුණුවනු ලබන බවට විධිමත්ව කරුණු සනාථ කළ හැකි වන්නේ නම් එවන් සැකකරුවන් හට ඉහත කී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සළකා ඇප ලබා ගැනිම සදහා හිමිකම් පවතී.

(ඈ) සැකකරු අසනීප තත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය යුතු වේද?

මේ සම්බන්ධයෙන් මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු යටතේ විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත යොමු කර සිටිමි.

Ramu Thamotharampillai Vs. AG (2004(3) SLR 180)

“The illness must be a present illness and that continued incarceration would endanger life or cause permanent impairment of health. Moreover there must be evidence of the nature of illness and its effect”.

Queen Vs Liyange (65 NLR 289)

“One of the grounds urged for the grant of bail was the ill health of the accused persons and affidavits were filed in regard to this. Bail was refused on the ground that there was no sufficient material before court to enable the court to say that their present health demands that they be released on bail.”

Ediriweera Vs A.G. (2006 (1) SLR 25) – Sisira de Abrew, J

“There is no evidence before court that the petitioner’s health condition cannot be treated either at the prison hospital or at any hospital in Sri Lanka. Therefore ground (a) above does not come under exceptional circumstances”

ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් සැකකරුවෙකුගේ අයහපත් සෞඛ්‍ය තත්වය යන කරුණ මෙවැනි නඩුවකට අදාළව සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,

I). එය වර්තමානයේ පවතින රෝගී තත්වයක් විය යුතුය.

II). එය සනාථ කරනු වස් සාක්ෂි පැවතිය යුතුය.

III). බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබාගත නොහැකි බවට කරුණු සනාථ කර තිබිය යුතුය.

IV). අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතයට අවදානමක් පවතින බවට කරුණු සහිතව සනාථ කළ හැකි විය යුතුය.

ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ඉහත කී අවස්ථානුගත තත්ත්වයන් ඔප්පු කරලීමට සැකකරු අපොහොසත් වන්නේ නම්, මෙවැනි නඩුවකට අදාළව සැකකරුගේ රෝගී තත්ත්වය යන කරුණ සුවිශේෂි කරුණක් ලෙස සළකා ඇප සළකා බැලීමේ හැකියාවක් අධිකරණය වෙත නොපවතී.

[QUOTE="Hyaenidae, post: 30916398, member: 530392"] [B](3 of 4)[/B] (ආ) චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වන තෙක් බන්ධනාගාර ගතවීම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමි විම සුවිශේෂී කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ? ඒ යටතේ මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු මඟින් විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි. Ranatunge Arachchilage Peter Vs. A.G. (CA 450/95 decided on 2/8/95) “The fact that the appeal will take a long time, the fact that accused is the sole bread winner, the fact that accused had been on remand for a long period of time, were not considered as forming exceptional circumstances.” Ramu Thamotharmpillai Vs. A.G. [2004 (3) SLR 180] “The facts that the accused was the father of six children, he is 55 years old, that he has no previous convictions, that the accused is suffering from an illness and is feeble, do not fall within the definition of exceptional as they are common to many accused persons” R. M. Chandralatha Rajapaksha Vs. A.G [CA (PHC) APN 79/2009 – decided on 17/12/2009] “The facts that the mother of the accused is 85 years of age and since the accused is incarcerated, there is no one to look after her and the accused has been denied of an opportunity of conceiving a child as the accused is incarcerated were not considered as forming exceptional circumstances” මෙම නඩුවේදී හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මැතිතුමන් විසින් පහත සඳහන් කරුණු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබ ඇත. “In other words, remand prisoners or convicted prisoners cannot claim certain fundamental rights such as the right not to be discriminated, the freedom of movement, freedom of speech, freedom of union, freedom of association etc. In similar vein a prisoner cannot complain that he is not allowed to live with his wife or that he is prevented from having sex with his wife or that he is unable to procreate children. These are privileges enjoyed by the ordinary citizens not extended to the inmates of remand prisoners or to convicted prisoners as long as they remain to be prisoners.” ඒ අනුව කරුණු සළකා බැලිමේදී ඉහත කී නඩු තීන්දු යටතේ විස්තර කොට ඇති නෛතික තත්ත්වයන්ට අදාලව පොදු දේපළ විෂයෙහිලා සිදුකොට ඇති බවට චෝදනා නගනු ලබන වැරදි සම්බන්ධයෙන් සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත පැනවීමේ ව්‍යවස්ථාදායකයේ අරමුණ කෙරෙහි මාගේ අවධානය යොමු කරලීමේදී චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වනතෙක් බන්ධනාගාර ගතවිම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමිවීම මානුෂිය කරුණු (humanitarian facts) වුවද, ඒවා ඉහත කී ප්‍රකාරව වන පොදු දේපල විෂයෙහිලා වරදක් සිදුකර ඇති අවස්ථාවක සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය නොහැකි බව පැහැදිලිව පෙනී යයි. (ඇ) අධ්‍යාපන කටයුතු වලට බාධාවීම යන කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද? මේ යටතේ කරුණු සළකා බැලීමේදී Ediriweera Vs A.G. (2006 (1) SLR 25) නඩුවට අදාළව එවකට අභියාචනාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මැතිතුමන් විසින් අධ්‍යාපන කටයුතු වලට බාධා වීම ( Disruption of studies) සම්බන්ධයෙන් කරුණු සළකා බලා ඇති අතර, ඒ යටතේ එකී නඩු තීන්දුවෙහි 30 වන පිටුව යටතේ පහත සදහන් කරුණු එතුමන් විසින් වාර්තා කරනු ලැබ තිබේ. “Learned counsel for the petitioner has submitted a diploma certificate marked P7. The petitioner completed his diploma in May 2000. The petitioner was convicted on 30.03.2004 There is no evidence to suggest that the petitioner has engaged in any studies after his diploma in May 2000. There for ground (b) above does not fall within the category of exceptional circumstances.” ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් නඩුවකට අදාළව වරද සිදුවන ලද කාලසීමාව තුළ කිසියම් සැකකරුවෙකු අධ්‍යාපනයෙහි යෙදෙන බව සහ රක්ෂිත බන්ධනාගාර ගතවීම එම අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පමුණුවනු ලබන බවට විධිමත්ව කරුණු සනාථ කළ හැකි වන්නේ නම් එවන් සැකකරුවන් හට ඉහත කී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සළකා ඇප ලබා ගැනිම සදහා හිමිකම් පවතී. (ඈ) සැකකරු අසනීප තත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය යුතු වේද? මේ සම්බන්ධයෙන් මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු යටතේ විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත යොමු කර සිටිමි. Ramu Thamotharampillai Vs. AG (2004(3) SLR 180) “The illness must be a present illness and that continued incarceration would endanger life or cause permanent impairment of health. Moreover there must be evidence of the nature of illness and its effect”. Queen Vs Liyange (65 NLR 289) “One of the grounds urged for the grant of bail was the ill health of the accused persons and affidavits were filed in regard to this. Bail was refused on the ground that there was no sufficient material before court to enable the court to say that their present health demands that they be released on bail.” Ediriweera Vs A.G. (2006 (1) SLR 25) – Sisira de Abrew, J “There is no evidence before court that the petitioner’s health condition cannot be treated either at the prison hospital or at any hospital in Sri Lanka. Therefore ground (a) above does not come under exceptional circumstances” ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් සැකකරුවෙකුගේ අයහපත් සෞඛ්‍ය තත්වය යන කරුණ මෙවැනි නඩුවකට අදාළව සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්, I). එය වර්තමානයේ පවතින රෝගී තත්වයක් විය යුතුය. II). එය සනාථ කරනු වස් සාක්ෂි පැවතිය යුතුය. III). බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබාගත නොහැකි බවට කරුණු සනාථ කර තිබිය යුතුය. IV). අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතයට අවදානමක් පවතින බවට කරුණු සහිතව සනාථ කළ හැකි විය යුතුය. ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ඉහත කී අවස්ථානුගත තත්ත්වයන් ඔප්පු කරලීමට සැකකරු අපොහොසත් වන්නේ නම්, මෙවැනි නඩුවකට අදාළව සැකකරුගේ රෝගී තත්ත්වය යන කරුණ සුවිශේෂි කරුණක් ලෙස සළකා ඇප සළකා බැලීමේ හැකියාවක් අධිකරණය වෙත නොපවතී. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom