Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොදු රද මඬුල්ලේ ජනපති කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොදු රද මඬුල්ලේ ජනපති කතාව

පොදු රද මඬුල්ලේ ජනපති කතාව

2015.11.28

පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරි වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අමතමින් ඊයේ (27) පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැරූ කාලය තුළ තමාට සහාය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන්ට ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේය. එහිදී ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

මා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරයෙන් ඉවත්ව යන මේ අවස්ථාවේදී ඔබ අමතන්නට ලැබීම මට මහත් සතුටකි. මෙම හමුව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද මෙහි විශිෂ්ට නායිකාව වශයෙන්ද අප සලකන එළිසබෙත් මහ රැජිනගේ සහභාගිත්වය පිළිබඳව ද මම අතිශයින් සතුටට පත්වෙමි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය පුරා පොදු රාජ්‍ය මණ්ඩලයේ සිදු වූ වර්ධනය පිළිබඳ සතුටට පත්වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය අපේ සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරි වී ඇත. මෙහි සාමාජික එකිනෙකා හා බද්ධ වන්නේ අප විසින් හුවමාරු කර ගන්නා පොදු වටිනාකම මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවේ.

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල හමුවේ දී අප ඇතිකර ගත් එකඟතාවය නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන හා සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි.

තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තීව්ර උත්සහයක් අවශ්‍ය වන බව ද අපි සඳහන් කළෙමු. එක්සත් ජාතීන් සමඟ වූ අපේ ව්‍යායාමයන්ට අනුකුලතාව දක්වන බව හඟවමින් එක්සත් ජාතීන්ද තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ප්‍රමුඛතාව දී ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම වැඩිදුරටත් සතුටු වෙමි.

සමෘද්ධිමත් හෙටක් සඳහා පදනම වර්තමානයේ තරුණ තරුණියන් බව අපි හඳුනා ගනිමු. එහෙයින් තරුණ තරුණියන් සඳහා කැපවීමේ අභිලාෂය මාගම්පුර ප්‍රකාශය සම්මත කර ගනිමින් අපේ තරුණ පරම්පරාව පිළිබඳව පවතින නොවෙනස් සැලකිල්ල පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සභාවේ ස්ථාපනය අප සාදරයෙන් පිළිගන්නා අතර එහි ප්‍රථම සභාව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අප තුළ ඇත්තේ ඉමහත් සතුටකි.

බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි. එයින් බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර සංවර්ධිත රටවල ජිවත් වන්නේ අතළොස්සකි. අපේ කෙටිකාලීන ඉලක්කය මධ්‍යම කාලින ඉලක්කට මෙන්ම දීර්ඝකාලීන ඉලක්කය ද විය යුත්තේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. රැකියා උත්පාදනයේ . දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටුකරන බව අපි දනිමු. අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක්කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු විය යුතුය.

කොළඹ පැවැති සමුළුවේදී අප නිකුත් කළ කෝට්ටේ ප්රකාශනය පොදු රාජ්‍ය මණ්ඩලීය ආයෝජන ගලායාම හා පෞද්ගලික අංශයේ බැඳීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත සිහිගැන්වූවකි. මෙය වනාහී අපගේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍ර රටවල් හා ඔවුන්ගේ ආර්ථිකයන් විසින් ඉල්ලා සිටින්නකි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත්ව යන රට ලෙස අප ආපසු හැරී බලන විට පසුගිය වසර දෙක තුළ අප විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් පිළිබඳ අපි තෘප්තිමත්ය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මා දැරූ ධුර කාලය තුළ මා හට සහයෝගය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සියල්ලන්ට මම ස්තුතිවන්ත වෙමි. පොදුරාජ්‍ය මණ්ඩලයටත්. මගේ රජයට හා ශ්‍රී ලංකා වැසියන්ටත් පෞද්ගලික වශයෙන් මටත් මහලේකම් ගරු කමලේෂ් ෂර්මා මැතිතුමා දක්වන ලද සහයෝගයට මම කෘතඥපූර්වක වෙමි.

අවසාන වශයෙන් අපේ සත්කාරක රට හා එළඹෙන වසර දෙක තුළ මෙහි සභාපති ධුරය දරන මෝල්ටා රාජ්‍යයට මම සුබ පතමි. එමෙන්ම එහි ගරු අගමැතිතුමාටත්, මෝල්ටා ජනතාවටත් මගේ හෘදයංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම සමුළුව පැවැත්වීමෙහිලා ඔවුන්ගේ උත්කෘෂ්ඨ සංවිධාන කටයුතු සඳහා ස්තුතිය පිරිනමමි.

ස්තූතියි.

[QUOTE="EtthaWitthi, post: 19353815, member: 555318"] [b]පොදු රද මඬුල්ලේ ජනපති කතාව[/b] [SIZE="5"]පොදු රද මඬුල්ලේ ජනපති කතාව 2015.11.28 =======================[/SIZE] [SIZE="4"]පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරි වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අමතමින් ඊයේ (27) පැවසීය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දැරූ කාලය තුළ තමාට සහාය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන්ට ජනාධිපතිවරයා ස්තුතිය පළ කළේය. එහිදී ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය. මා පොදු රාජ්‍ය මණ්ඩලයීය සභාපති ධුරයෙන් ඉවත්ව යන මේ අවස්ථාවේදී ඔබ අමතන්නට ලැබීම මට මහත් සතුටකි. මෙම හමුව සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද මෙහි විශිෂ්ට නායිකාව වශයෙන්ද අප සලකන එළිසබෙත් මහ රැජිනගේ සහභාගිත්වය පිළිබඳව ද මම අතිශයින් සතුටට පත්වෙමි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය පුරා පොදු රාජ්‍ය මණ්ඩලයේ සිදු වූ වර්ධනය පිළිබඳ සතුටට පත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබලය අපේ සියලු සාමාජික රටවල දේශපාලන හා සමාජ හැසිරීම සඳහා මඟ පෙන්වීමට උපකාරි වී ඇත. මෙහි සාමාජික එකිනෙකා හා බද්ධ වන්නේ අප විසින් හුවමාරු කර ගන්නා පොදු වටිනාකම මඟින් මිස ඒ ඒ රටවල බලය හෝ සමෘද්ධිය මත පදනම්ව නොවේ. මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල හමුවේ දී අප ඇතිකර ගත් එකඟතාවය නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන හා සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි. තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තීව්ර උත්සහයක් අවශ්‍ය වන බව ද අපි සඳහන් කළෙමු. එක්සත් ජාතීන් සමඟ වූ අපේ ව්‍යායාමයන්ට අනුකුලතාව දක්වන බව හඟවමින් එක්සත් ජාතීන්ද තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ප්‍රමුඛතාව දී ඇති බව සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම වැඩිදුරටත් සතුටු වෙමි. සමෘද්ධිමත් හෙටක් සඳහා පදනම වර්තමානයේ තරුණ තරුණියන් බව අපි හඳුනා ගනිමු. එහෙයින් තරුණ තරුණියන් සඳහා කැපවීමේ අභිලාෂය මාගම්පුර ප්‍රකාශය සම්මත කර ගනිමින් අපේ තරුණ පරම්පරාව පිළිබඳව පවතින නොවෙනස් සැලකිල්ල පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සභාවේ ස්ථාපනය අප සාදරයෙන් පිළිගන්නා අතර එහි ප්‍රථම සභාව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අප තුළ ඇත්තේ ඉමහත් සතුටකි. බිලියන දෙකකට අධික ජනතාවගේ නිවස පොදු රාජ්‍ය මණ්ඩලයයි. එයින් බහුතරයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන අතර සංවර්ධිත රටවල ජිවත් වන්නේ අතළොස්සකි. අපේ කෙටිකාලීන ඉලක්කය මධ්‍යම කාලින ඉලක්කට මෙන්ම දීර්ඝකාලීන ඉලක්කය ද විය යුත්තේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමයි. රැකියා උත්පාදනයේ . දරිද්‍රතාව පහත හෙළීම හා ආර්ථික සමෘද්ධිය ඉහළ දැමීමෙහි ලා වෙළෙඳාම හා ආයෝජනය වැදගත් භූමිකාවක් ඉටුකරන බව අපි දනිමු. අපේ රටවල අමුද්‍රව්‍ය විකිණීම වෙනුවට වටිනාකම් එක්කිරීමේ කර්මාන්ත සඳහා උපකාර කිරීම පිළිබඳව වැඩි අවධානය යොමු විය යුතුය. කොළඹ පැවැති සමුළුවේදී අප නිකුත් කළ කෝට්ටේ ප්රකාශනය පොදු රාජ්‍ය මණ්ඩලීය ආයෝජන ගලායාම හා පෞද්ගලික අංශයේ බැඳීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අපගේ කැපවීම නැවත සිහිගැන්වූවකි. මෙය වනාහී අපගේ සංවර්ධනය වෙමින් පවතින මිත්‍ර රටවල් හා ඔවුන්ගේ ආර්ථිකයන් විසින් ඉල්ලා සිටින්නකි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත්ව යන රට ලෙස අප ආපසු හැරී බලන විට පසුගිය වසර දෙක තුළ අප විසින් ඉටු කරනු ලැබූ කාර්යයන් පිළිබඳ අපි තෘප්තිමත්ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මා දැරූ ධුර කාලය තුළ මා හට සහයෝගය ලබා දුන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් සියල්ලන්ට මම ස්තුතිවන්ත වෙමි. පොදුරාජ්‍ය මණ්ඩලයටත්. මගේ රජයට හා ශ්‍රී ලංකා වැසියන්ටත් පෞද්ගලික වශයෙන් මටත් මහලේකම් ගරු කමලේෂ් ෂර්මා මැතිතුමා දක්වන ලද සහයෝගයට මම කෘතඥපූර්වක වෙමි. අවසාන වශයෙන් අපේ සත්කාරක රට හා එළඹෙන වසර දෙක තුළ මෙහි සභාපති ධුරය දරන මෝල්ටා රාජ්‍යයට මම සුබ පතමි. එමෙන්ම එහි ගරු අගමැතිතුමාටත්, මෝල්ටා ජනතාවටත් මගේ හෘදයංගම සුබ පැතුම් පිරිනමන අතර මෙම සමුළුව පැවැත්වීමෙහිලා ඔවුන්ගේ උත්කෘෂ්ඨ සංවිධාන කටයුතු සඳහා ස්තුතිය පිරිනමමි. ස්තූතියි.[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12314098_708451462590205_3773757466198027152_n.jpg?oh=b9cadc39c544e84297ee1ee0ec844ab0&oe=56F45E92[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom