අනුන් හදපුවගෙ තමන්ගෙ නම ගහන පොන්නයො.
ඔය ලියෝ රොට්‍රෑක්ට් වල gobbyo කරන්නෙ එක දෙයයි.ස්ටේෂන් වල සීට් පේන්ට් කරනවා වගේ අතිශය ප්‍රාථමික වැඩක් මහා ප්‍රොජෙක්ට් එක්ක්ක් විදියට ඕර්ගනයිස් කරනවා. මේකට රට වටෙන්ම ෆන්ඩ්ස් එකතු කරනවා. ඒකෙන් 10% විතර වැඩේට යොදවනවා. 30% ෆොටොග්‍රැෆි වලට. 20% විතර උන්ගෙ ෆන්ඩ් ව්කට දාගනන්වා. ඉතුරු 40% ආෆ්ටර් පාර්ටි